පුහුලන්

වලට මොකද කරන්නේ?
අපේ නම් මෙච්චර කල් පුහුලන් විසි කිරිල්ල තමයි කරේ. ඉන්දියාවෙ නම් මෙකෙන් වයින් එකක් පෙරනවා. අපිට කරන්න තහනම්. වැඩ කරන කට්ටිය අපි එහෙම හොද පුහුලන් කනවා. සමහරුන්ට තෑගි විදියට දෙනවා. ගෙවල් වල ගෙනියන්න දෙන්නෙ නෑ. දවසක් එකෙක් අඩියෙ ඇට දාල උඩ පුහුලන් දාල ගෙනියන්න යද්දි නෝන්ඩි. කෑමට විකුණන්න පුළුවන්. අපි නම් තාම විකුණල නෑ.
Kaha mati පොලවේ hadenne nadda bn, ape gedara hadda kalu mati polawakne thiyenne, kaha hadenne nane bn, kohomada pas, pohora danne
අඩියයි අඩිය සයිස් වලවල් ගහල කොම්පෝස්ට් වගේ කාබනික පෝරක් එක්ක එකට එක වත්තෙ පස් කවලම් කරල ඉන්දල බලහන් අනිවා හරියාවි.
bump
machan tawa dapan 1, 2 lakhs walin karanna puluwan hodama investments
පොඩි ගානකට කරන්න පුවවන් දෙයක් තමයි විසිතුරු මාලු හැදිල්ල. මම මේ දවස්වල කරනවා. ගෙදර ලොකු පොන්ඩ් එකක් හැදුව. කෝයි කාප් පොඩි පැටවු දාල තියෙන්නේ. ඒ වතුර ගස්වලට මරු පෝර ඒක මූලික අරමුණ. මගේ යාළුවෙක් මාලු එක්ස්පෝට් කරනවා. මාස හයකදි මාළුවෙක් 500 ක් වෙන්න ගන්නව කිව්වා. මම ගනිද්දි ප්‍රවාහන ගාස්තු එක්ක ජෝඩුවක් 100 - 80 - 60 ක් උනා. කෑමට වියදම යන්නේ මාලු ඔක්කොටම 5000 ක් වගේ. විනෝදයක් නිසා හදන්නේ. පට්ට රිලැක්ස්.
දැන් ඔක්කොම ජෝඩු 200 ක් ඉන්නවා. අගල් 3- 5 සයිස්. ජෝඩු 200 න්ම මැරුනෙ එක මාලුවයි. ඒත් ට්‍රාන්ස්පෝට් වලදි.
හිතුනොත් මාස හයෙන් 500 ට දෙනවා නැතිනම් අවරුද්දක් විතර හදලා 3000 ට දෙනවා.
500 ට මාස හයෙන් දුන්නොත් ලාබය - 500 x 400 = 200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 50000 ---> 150 000
3000 ට අවුරුද්දෙන් දුන්නොත් ලාබය - 3000 x 400 = 1200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 200 000 ---> 1000 000