අපිට සුදුසුම ආයෝජන මොනවාද !

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    https://www.facebook.com/groups/775323349695241
    facebook ග්රෑප් ඕන තරම් තියනවා කහ ගැන අදහසක් ගන්න. විකුනනන්න. බීජ සල්ලි දීල ගන්න. ප්‍රශ්ණයක් ආවම එකේ දැම්මම ක්ෂණික විසදුම් ලැබෙනව. ඔක්කොම කහ ගොවියො ඉන්නෙ. මට නම් කහ වගාව අති සාර්ථකයි. උඹලට උවමනා නම් විස්තර දාන්නම්. සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න පුළුවන් ගෙදරම. කඩෙන් ගන්න ගියොත් පර්චස් 37 ට 75000 ක් වත් යාවි.
    සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න විදිය කියලා දීපන්කො මචං
     
    • Like
    Reactions: wpmanoj and Nelza

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,826
    9,971
    113
    කහ දාපන් බය වෙන්න දෙයක් නෑ. වතුර මල් දාන්න වෙනවා වියලි කලාපෙ නිසා. වතුර අඩු උනොත් අල බහිනව අඩුයි. පස බුරුලට තියේ නම් තමයි හොදම
    බොරළු පසක් තියෙන්නේ. වතුර මල් වලට කොච්චර වියදමක් යයිද? අක්කර බාගයක් වගේ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න විදිය කියලා දීපන්කො මචං
    මේකට වෙනම ත්රෙඩ් එකක් දාන්න ඕන එකක්. මම අනිවාර්යෙන් දාන්නම්.

    බොරළු පසක් තියෙන්නේ. වතුර මල් වලට කොච්චර වියදමක් යයිද? අක්කර බාගයක් වගේ
    පීවීසී දාල ගහන් 35 ක් විතර යාවි

     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තැන්ක්ස් විස්තර වලට .
    පොඩ්ඩක් කජු ගැන හිතල බලන්න ඕන .

    මම forex කරලනම් ගොඩක් සල්ලි නැති කරගත්ත .
    එත් ආයෙත් subject එකට බහින්න හිතාගෙන ඉන්නවා .
    crypto ගැනනම් මට එච්චර හොද ආකල්පයක් නැහැ .
    ඔයා forex trade දාපු විදිය කොහොමද ?

    අක්කරයට හතරක් විතර වෙන්න සද්දෙ හෝන් හයිකරල තියෙන්නේ. ඒවයෙ එක එක සද්ද එන්න දාල තියෙන්නේ. ඒව විටින් විට හයියෙන් වදිනව. වවුල්ලු බය වෙනව. රෑට ටෝච් අරන් නිතර නිතර ඇවිදින් ඕන. මුරකාරයො දාන්න ඕන මෙන්න මේ හින්දා. සතියක් වගේ තමයි කට්ට තියෙන්නේ. පුහුලන් ඉදෙද්දි.

    සත්තු එලවන්න ක්‍රම ගොඩක් තියනවා.

    ගොඩක් වෙලාවට ඉදීගෙන එන පුහුලන් දවල්ට කෙකි වලින් කඩනව
    පුහුලන් :love: වලට මොකද කරන්නේ?
     
    • Like
    Reactions: wpmanoj and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,249
    1
    2,929
    113
    වහලයක් නම් තියෙන්නෙ වැඩේ ලේසි නැති වේවි. හොදට සෘජු ඉර එලිය ලැබෙනවා නම් කහ කොහේ හිටෙව්වත් අල බහිනවා. වහල හොද හයිය නම් වහලට උඩින් සපෝර්ට් බාර් දාල පෝච්චි තියල ට්‍රයි එකක් දියන්. පර්චස් 10 ක කහ වැවුවොත් අඩුම ලක්ෂ 5 ක් වගේ මාස 10 කින් අතට ලැබෙනවා.


    https://www.facebook.com/groups/775323349695241
    facebook ග්රෑප් ඕන තරම් තියනවා කහ ගැන අදහසක් ගන්න. විකුනනන්න. බීජ සල්ලි දීල ගන්න. ප්‍රශ්ණයක් ආවම එකේ දැම්මම ක්ෂණික විසදුම් ලැබෙනව. ඔක්කොම කහ ගොවියො ඉන්නෙ. මට නම් කහ වගාව අති සාර්ථකයි. උඹලට උවමනා නම් විස්තර දාන්නම්. සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න පුළුවන් ගෙදරම. කඩෙන් ගන්න ගියොත් පර්චස් 37 ට 75000 ක් වත් යාවි.
    Kaha mati පොලවේ hadenne nadda bn, ape gedara hadda kalu mati polawakne thiyenne, kaha hadenne nane bn, kohomada pas, pohora danne
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පුහුලන් :love: වලට මොකද කරන්නේ?
    අපේ නම් මෙච්චර කල් පුහුලන් විසි කිරිල්ල තමයි කරේ. ඉන්දියාවෙ නම් මෙකෙන් වයින් එකක් පෙරනවා. අපිට කරන්න තහනම්. වැඩ කරන කට්ටිය අපි එහෙම හොද පුහුලන් කනවා. සමහරුන්ට තෑගි විදියට දෙනවා. ගෙවල් වල ගෙනියන්න දෙන්නෙ නෑ. දවසක් එකෙක් අඩියෙ ඇට දාල උඩ පුහුලන් දාල ගෙනියන්න යද්දි නෝන්ඩි. කෑමට විකුණන්න පුළුවන්. අපි නම් තාම විකුණල නෑ.

    Kaha mati පොලවේ hadenne nadda bn, ape gedara hadda kalu mati polawakne thiyenne, kaha hadenne nane bn, kohomada pas, pohora danne
    අඩියයි අඩිය සයිස් වලවල් ගහල කොම්පෝස්ට් වගේ කාබනික පෝරක් එක්ක එකට එක වත්තෙ පස් කවලම් කරල ඉන්දල බලහන් අනිවා හරියාවි.

    bump

    machan tawa dapan 1, 2 lakhs walin karanna puluwan hodama investments
    පොඩි ගානකට කරන්න පුවවන් දෙයක් තමයි විසිතුරු මාලු හැදිල්ල. මම මේ දවස්වල කරනවා. ගෙදර ලොකු පොන්ඩ් එකක් හැදුව. කෝයි කාප් පොඩි පැටවු දාල තියෙන්නේ. ඒ වතුර ගස්වලට මරු පෝර ඒක මූලික අරමුණ. මගේ යාළුවෙක් මාලු එක්ස්පෝට් කරනවා. මාස හයකදි මාළුවෙක් 500 ක් වෙන්න ගන්නව කිව්වා. මම ගනිද්දි ප්‍රවාහන ගාස්තු එක්ක ජෝඩුවක් 100 - 80 - 60 ක් උනා. කෑමට වියදම යන්නේ මාලු ඔක්කොටම 5000 ක් වගේ. විනෝදයක් නිසා හදන්නේ. පට්ට රිලැක්ස්.

    දැන් ඔක්කොම ජෝඩු 200 ක් ඉන්නවා. අගල් 3- 5 සයිස්. ජෝඩු 200 න්ම මැරුනෙ එක මාලුවයි. ඒත් ට්‍රාන්ස්පෝට් වලදි.

    හිතුනොත් මාස හයෙන් 500 ට දෙනවා නැතිනම් අවරුද්දක් විතර හදලා 3000 ට දෙනවා.

    500 ට මාස හයෙන් දුන්නොත් ලාබය - 500 x 400 = 200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 50000 ---> 150 000
    3000 ට අවුරුද්දෙන් දුන්නොත් ලාබය - 3000 x 400 = 1200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 200 000 ---> 1000 000
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    ඔයා forex trade දාපු විදිය කොහොමද ?
    මම forex alien method එක පාවිච්චි කරේ .
    මේ එලකිරියේම alien method පාවිච්චි කරන අය telegram group එකක් හදන් ඉන්නවා .
    Erozan වගේ හරක් මැරෙන්න හදන නිසා දැන් tg group එක ගැන කව්රුවත් දැන් එළකිරියේ කතාකරන්නේ නැහැ .
    ඔයාට ඔන්නම් link එක pm එකක් දාන්නම් .
    මේ forexfactory forum එකෙන් strategy එක ඉගෙන ගන්න පුළුවන් .
    alienMethod
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    BNB 24$ thiyanakota 700 BNB gatta. tama sell kale na :)
    machan dan ubata koti 10k withara kittu ganak profit karanna puluwna neda? e ganata ubata satis nadda ban? mama num oya gana thibunoth usdt karala retire wenawa..lankawe koti 10kin sapen jeewath wenna puluwan lands 3,4 aran dala
     
    • Like
    Reactions: wpmanoj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.

    4500 x 200 = 900000 ක් මට ලැබෙනවා. මම මහන්සිවෙලා කරේ පස් භාජනවලට පුරවපු එකයි පැල හිටවපු එකයි. සම්පූර්ණ ඔටෝමැටිනක් විදියට බිදු ජලවහනය කරල තියෙන්නේ. කම්මැලි වෙලාට උඩට නැගල බලනවා එච්චරයි. කිසිම ලෙඩක් නෑ. ලෙඩ අඩුයි. පර්චස් 37 ක් නම් කිසිම අවුලක් නැතිව 20 ලැක් ගන්න පුළුවන්. බිම අල බහිනවා පට්ටෙට.
    ඔයා දාපු facebook group එකේ අමු කහ 1kb එකක් rs. 500ට වගේ විකුනන්නේ .
    දැන් 1400kg වලින් අපිට කහ 200kg ගන්න පුළුවන්නේ .
    අපි කහ 1400kg වවන කෙනෙක්ගෙන් අරගන්න 1400*500 = 700000ක් යනවා
    ඒක වේලලා කුඩු කරන්න අපිට කීයක වගේ වියදමක් යනවද ?
    ඒ 1400න් ගන්න කහ කුඩු 200kg වලින් අපිට 900000 හොයන්න පුළුවන්නේ.
    ඉක්මනින්ම ලාබයක් හොයන්න බැරි වේවිද ?
     
    • Like
    Reactions: wpmanoj and nvhcc89