අපිට_වෙන්න_යන_දේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපිට_වෙන්න_යන_දේ

පොහොට්ටුව දින්නෙ ගම් වල එකෙක්වත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු උන්ට තියෙන කැමැත්ත නිසා නෙමේ :no:
මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශටයි, රනිල්ට මෛත්‍රීට විරුද්ධවයි :yes:
වෙනසක් කරන්න ලණුව කෑව අපිත් 2015 ඡන්දෙ දුන්නෙ රනිල්ටවත් මෛත්‍රීපාලටවත් තියෙන කැමැත්තට වඩා රාජපක්ශ පාලනේට විරුද්ධව :sorry:
අපිට නං එක පාරක් ලණුව කාල අත්දැකීම් තියෙනව :sorry:
උඹල තාම ලණුව කෑව විතරයි :(
තව ටික කාලයක් බලං ඉඳල බලපංකො මොකද වෙන්නෙ කියල :sorry:
ඇත්තද බොරුද දන්නෑ, මේකෙ එකෙක් දාල තිබ්බ අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් ඡන්දෙ හම්බවෙලාලු :yes:
බොරුවක් වුනත් බහුතරයක් පැති වල ඕක තමා වුනේ :yes:
කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව :yes: මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න :yes:
සුභ අනාගතයක් උදා වෙනකං බලං ඉඳහල්ලකො :lol:
මේකෙ යහපාලනේට ඡන්දෙ දීල අපි අහගත්තුව උඹලට අහගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :baffled:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අකුරැස්සේ ළමයි දුෂණය කරා කියල චෝදනා එල්ල වෙච්ච මනුස්සය මයිත්‍රී ගාව ඉන්නේ. පොරගේ නෝනා මේ පාර නිදහස් පක්ෂෙන් චන්දෙ ඉල්ලුවේ :yes:
     
    මොකෙන් හරි :yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පොහොට්ටුව දින්නෙ ගම් වල එකෙක්වත් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලපු උන්ට තියෙන කැමැත්ත නිසා නෙමේ :no:
    මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශටයි, රනිල්ට මෛත්‍රීට විරුද්ධවයි :yes:
    වෙනසක් කරන්න ලණුව කෑව අපිත් 2015 ඡන්දෙ දුන්නෙ රනිල්ටවත් මෛත්‍රීපාලටවත් තියෙන කැමැත්තට වඩා රාජපක්ශ පාලනේට විරුද්ධව :sorry:
    අපිට නං එක පාරක් ලණුව කාල අත්දැකීම් තියෙනව :sorry:
    උඹල තාම ලණුව කෑව විතරයි :(
    තව ටික කාලයක් බලං ඉඳල බලපංකො මොකද වෙන්නෙ කියල :sorry:
    ඇත්තද බොරුද දන්නෑ, මේකෙ එකෙක් දාල තිබ්බ අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් ඡන්දෙ හම්බවෙලාලු :yes:
    බොරුවක් වුනත් බහුතරයක් පැති වල ඕක තමා වුනේ :yes:
    කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව :yes: මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න :yes:
    සුභ අනාගතයක් උදා වෙනකං බලං ඉඳහල්ලකො :lol:
    මේකෙ යහපාලනේට ඡන්දෙ දීල අපි අහගත්තුව උඹලට අහගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :baffled:

    උබ එදත් ලනු කලා .අදත් ලනු කලා .පෙන විදියට හෙටත් ලණු කයි වගේ .

    අකුරැස්සේ එකා චන්දෙ ඉල්ලුවේ නැ .:lol::lol:
    උගේ ගැනී ඉල්ලුවේ .:growl::growl:
    ඒ ඉල්ලුවේ MY3 ගේ පක්ෂෙන් :rofl::rofl::rofl:
    ඒ උනත් පැරදී :lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    :lol: paw ban unge ahinsaka balaporoththu nethi karannepa.

    Wede kiyanne avurudu 70k maruwen maruwata rewatilath api padamak igena gena nathi ekai.

    JVP nowana wikalpa balawegayak hadanna kale hari
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ එදත් ලනු කලා .අදත් ලනු කලා .පෙන විදියට හෙටත් ලණු කයි වගේ .

    අකුරැස්සේ එකා චන්දෙ ඉල්ලුවේ නැ .:lol::lol:
    උගේ ගැනී ඉල්ලුවේ .:growl::growl:
    ඒ ඉල්ලුවේ MY3 ගේ පක්ෂෙන් :rofl::rofl::rofl:
    ඒ උනත් පැරදී :lol::lol::lol:

    ඒකයි මෙහෙම කිව්වෙ :yes:

    ඇත්තද බොරුද දන්නෑ, මේකෙ එකෙක් දාල තිබ්බ අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් ඡන්දෙ හම්බවෙලාලු
    බොරුවක් වුනත් බහුතරයක් පැති වල ඕක තමා වුනේ
    කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න

    ලණුව කෑව නං මං දාන්නෙ මෙහෙම :yes:

    අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් පොහොට්ටුවෙන් ඉල්ලල ඡන්දෙ හම්බවෙලාලු :angry:
    අනික් පැති වලත් ඕක තමා වුනේ :yes:
    කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Corruption eka yata idan udata yanne naha. Uda idan thamai yatata yanne. Pohottuwe ayata uda ayagen sup eka nathnam lokuwata horakam karanna baha. Habai pohottuwe podi ayage sup ekak nathuwa uda inna horunta thamath horakam karanna puluwan. E nisa 2015di ubai maai igena gaththu padama, pohottuwata vote karapu ayata me wage podi chandekin danenne naha ban. Ihala thaninna wenas wenna oone eeka hariyatama danenna.
     
    :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෙන් හරි :yes:
    ඉතින් අකුරැස්සේ බුලත් කොලේට ඉල්ලලා තියෙන්නේ අරයගේ හාමිනේ නං එයා පැරදිලා පොහොට්ටුවේ එකා දිනපු එක හොඳ නැද්ද :baffled: පොහොට්ටුවේ වීම නිසාම උන් හොරුය කියන එක බොරුනේ එහෙම බලද්දී :oo:

    ඔය ෆැන්ටසි ලෝක වල ඉඳගෙන එක රැයින් සාධාරන සමාජයක් උදාකරගන්න දුෂණයෙන් තොර පිරිසිදු අවංක මිනිස්සු පත්කරගන්න කියල හිතාගෙන එක එකා ගැන දාහක් බලාපොරොත්තු තියාගෙන චන්දෙ දුන්නම තමා පස්සේ අර ෆැන්ටසිය කඩන් වැටෙද්දී අනේ අපි රැවටුනා කියල හිතෙන්නේ. රටේ තියෙන තත්වේ බලල චන්දෙ දෙන්න ඕනේ වැඩි බලාපොරොත්තු නැතුව ඇත්ත තත්වේ දැනගෙන. එතකොට දුක් වෙන ඕනේ නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Corruption eka yata idan udata yanne naha. Uda idan thamai yatata yanne. Pohottuwe ayata uda ayagen sup eka nathnam lokuwata horakam karanna baha. Habai pohottuwe podi ayage sup ekak nathuwa uda inna horunta thamath horakam karanna puluwan. E nisa 2015di ubai maai igena gaththu padama, pohottuwata vote karapu ayata me wage podi chandekin danenne naha ban. Ihala thaninna wenas wenna oone eeka hariyatama danenna.

    Allas comisame eka file ekak thiyenawa, eke thiyenne Mahindage driver kenek gena. Minihata kernel rank ekak dunnalu uta petrol shed thiyenawalu, bus thiyenawalu. Me wage mithuro pela garagaththama un thamai chanda walata wiyadam karanne
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    :
    සුභ අනාගතයක් උදා වෙනකං බලං ඉඳහල්ලකො :lol:
    මේකෙ යහපාලනේට ඡන්දෙ දීල අපි අහගත්තුව උඹලට අහගන්න වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :baffled:

    අනේ පකෝ, 2005 ඉදල 2015 වෙනකන් මෙ රටට උදා උන කාලය නැවතත් ලබා ගන්න තමයි පොන්නයො මිනිස්සු මේ පාර චන්දෙ දුන්නෙ..
    තෝ වේසිගෙ පුතා හිතුවද අමුතු පාලනයක් මහින්ද ඇවිත් කොරයි කියල.. ගිහින් අම්මට හුකහන්