අපිට_වෙන්න_යන_දේ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් ඕකම තම අපහු මහමැතිවරණයක් අවත වෙන්නේ. මුන් හොද නෑ කියල අරුන්ට දෙනවා, උන් අවුරුදු 5ක් කරලා අපහු මුන්ම බලයට එනවා. මුන් අවුරුදු 5න 5ට පරම්පරා ගානකට හම්බකරගන්නවා.

    උබේ කතාව හරියටම හරි මචං මොකට දුන්නත් ඔහොම තමා වෙන්නේ,ඕක මහින්දට දුන්න එකක් උනාට වටේ ඉන්න බල්ලොන්ට තමා වාසිය යන්නේ, අයෙත් අපි වැටෙන්නේ හිටපු තැනට
    අයෙත් මහින්ද අවොත් පරණ පුරුදු වෙනස් කරලා අලුත් විදිහට ගේම ගහවි
    ඕක එලවල තව කාලකන්නියෙක් ගෙනේවි හැමදාම මිනිස්සු එක එක ඒවාට රැවටිලා ගොන්නු වගේ චන්දෙ දැයි, මුන් ඔක්ක්කොම එක පරම මැරිලා යන්න ඕන බන්
    නිකමට හිතපල්ලා අපි වහනයක් ගන්න කොච්චර නම් tax ගෙවනවද, අපි මැරිලා මැරිලා හම්බ කරන සල්ලි අ උනාට මේ කාලකන්ණි බලපන් අපේ සල්ලි වැලින් ජීවත් වෙලා රටත් විනාස කරලා විදින සැප :angry::angry::angry:

    මම ජෙප්පෙක් නොවෙමි :):)

    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :)
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඒකයි මෙහෙම කිව්වෙ :yes:

    ලණුව කෑව නං මං දාන්නෙ මෙහෙම :yes:
    [අකුරැස්සෙ ලමයි එහෙම දූශණය කල්ල 100 සමරන්න පාටි දාපු එකාටත් පොහොට්ටුවෙන් ඉල්ලල ඡන්දෙ හම්බවෙලාලු
    අනික් පැති වලත් ඕක තමා වුනේ
    කාලකන්නි ටිකක් ඡන්දෙ ඉල්ලුව මහින්ද වෙනුවෙනුයි තියෙන ආණ්ඩුවට විරුද්ධවයි උන්ට ඡන්දෙ දුන්න
    /QUOTE]

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    sira machan. koka unath. mahinda aye balayata genna minissu kamathine. yudde dinna kiyala dannawa unata. minissu dannawa aye parana minissu tika aye apu gaman shot eka denawa kiyala. e wagema aye enneth kalin wage neme. kelinma minissunwa nathi karannama balagena. edata me wage api ubalata kathakarannawath labena ekak ne.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    723
    313
    63
    lankawe
    ow ban ube kiyanne eka aththa ape paththeth wela thiywnne oke
    game vinasa karana apethayo:growl::growl:
    set ekak path wela thiyenne. mahinda
    mahathyata kiyela chande dunna game mokada
    channde illuwe kiyela baluwe na:(:(:(
    Game inna hamben na:no::no::no:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොඩි මල් පොහොට්ටුව ලොකු පෙරලියකි        කළේ
    අලියා, අත, බුලත, සීනුව එකම                       වළේ
    වරදට යොමුවුනොත් අරගෙන රටක                බලේ
    කොයි ලොක්කට වුනත් ඔයටික තමයි              මලේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ow ban ube kiyanne eka aththa ape paththeth wela thiywnne oke
    game vinasa karana apethayo:growl::growl:
    set ekak path wela thiyenne. mahinda
    mahathyata kiyela chande dunna game mokada
    channde illuwe kiyela baluwe na:(:(:(
    Game inna hamben na:no::no::no:

    අතාරින්න එපා මචන්... එක එකාට නටන්න දෙන්න එපා. මම හිතන විදියට ඔය ඔක්කොම අධීක්ෂණය කරන සීන් එකක් තියනව. උඹලට වැඩක් වෙන්නෙ නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වෙයි. මහින්ද වුනත් ගියවතාවෙ වෙච්ච වැරදි හදාගන්න ඕන අනාගතයක් ගැන හිතනවනම්...
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උඹ හරි බන් ඒ මදිවට මුන් ටිකට පඩි ගෙවන්ඩ කොටි 156 යනවා කියල අද පත්තරේ තිබ්බ එකත් අපි මැරීගෙන හම්බකරන එකෙන් නේද කියල හිතෙද්දි මාර දුකයි අපේ හරක් තව කිරි බතුත් කනවා නොදකින්.:(:(
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹ හරි බන් ඒ මදිවට මුන් ටිකට පඩි ගෙවන්ඩ කොටි 156 යනවා කියල අද පත්තරේ තිබ්බ එකත් අපි මැරීගෙන හම්බකරන එකෙන් නේද කියල හිතෙද්දි මාර දුකයි අපේ හරක් තව කිරි බතුත් කනවා නොදකින්.:(:(

    ඒකනෙ බන්
    ඔය මංත්‍රීලා වැඩි කරන්න ඕන කියන නීතිය ගෙනාපු සක්කිලියා මැරිල කුණු වෙලාම යන්න ඕන
    තියන ජීවන බර මදිවට වැඩිපුර හරක් රුළකුත් නඩත්තු කරන්න ඕන දුප්පත් මිනිස්සු බදු ගෙවල
    :growl::growl::growl:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඒකනෙ බන්
    ඔය මංත්‍රීලා වැඩි කරන්න ඕන කියන නීතිය ගෙනාපු සක්කිලියා මැරිල කුණු වෙලාම යන්න ඕන
    තියන ජීවන බර මදිවට වැඩිපුර හරක් රුළකුත් නඩත්තු කරන්න ඕන දුප්පත් මිනිස්සු බදු ගෙවල
    :growl::growl::growl:
    කියල වැඩක් නෑ බන්.:(
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අකුරැස්සේ ළමයි දුෂණය කරා කියල චෝදනා එල්ල වෙච්ච මනුස්සය මයිත්‍රී ගාව ඉන්නේ. පොරගේ නෝනා මේ පාර නිදහස් පක්ෂෙන් චන්දෙ ඉල්ලුවේ :yes:

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකනෙ බන්
    ඔය මංත්‍රීලා වැඩි කරන්න ඕන කියන නීතිය ගෙනාපු සක්කිලියා මැරිල කුණු වෙලාම යන්න ඕන
    තියන ජීවන බර මදිවට වැඩිපුර හරක් රුළකුත් නඩත්තු කරන්න ඕන දුප්පත් මිනිස්සු බදු ගෙවල
    :growl::growl::growl:

    කොලම නගර සබාවේ දැන් සේරම්ටල ර්ස්වෙන්න බෑ ඉඩ මදි BMICH එක කුලියට ගන්න කතාවක් ඇහුනා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ හරි බන් ඒ මදිවට මුන් ටිකට පඩි ගෙවන්ඩ කොටි 156 යනවා කියල අද පත්තරේ තිබ්බ එකත් අපි මැරීගෙන හම්බකරන එකෙන් නේද කියල හිතෙද්දි මාර දුකයි අපේ හරක් තව කිරි බතුත් කනවා නොදකින්.:(:(

    අමහර කොටි 156ක් කලින් ගිය ගානට අමතරව .

    AYUBOWAN!! 🙏
    Well, I am against this whole election. The amount that the government is spending on this election alone is Rs. 6 BILLION.
    We could have distributed Rs.600, 000/= to every Grama Seva division and they could have utilized this money to address many a micro infrastructure issue at the village level. And just imagine the amount that will have to be spent on maintaining this structure? Can we afford it as a country that is already finding it difficult even to sustain the international debt servicing commitments? What is the value that this structure is going to add to the society? Why not we do a cost-benefit analysis of this structure to understand the negative impact that it has on the National coffers? We lived for over a year without this structure due to postponing of elections and did any of the Sri Lankan citizenry feel the absence of this structure?
    I strongly believe that every structure in a country should add value to that Nation. All other countries are doing away with unnecessary structures that does not add value using technologies such as "blockchain" and we keep on adding structures that stall the progress of a whole Nation and make them much poorer than they already are.
    Kind Regards,
    Rohan Pallewatta
    Presidential candidate 2020 | Sri Lanka
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    හදයා;22852676 said:
    අනේ පකෝ, 2005 ඉදල 2015 වෙනකන් මෙ රටට උදා උන කාලය නැවතත් ලබා ගන්න තමයි පොන්නයො මිනිස්සු මේ පාර චන්දෙ දුන්නෙ..
    තෝ වේසිගෙ පුතා හිතුවද අමුතු පාලනයක් මහින්ද ඇවිත් කොරයි කියල.. ගිහින් අම්මට හුකහන්

    Bump
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    27750857_10160728480360377_2863796822081246756_n.jpg
     
    බම්ප්