අපිරිසිදු කෑම කඩවල කොත්තු රයිස් පට්ට රහ ඇයි බං?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ගම්පහ මොන්ටාන එක කිට්ටුව සයිවර් කඩයක් තිබුණ.... ඉස්සර ක්ලාස් යනකොට ලාබෙට තෝසෙ ගිලින්න ඕකට රිංගනව.... කෑමත් හොඳ රසයි.

    ඒකෙ කාපු සෙට් එකකට සාම්බාරුවෙ ඉඳල පණුවො හම්බවෙලා.... උන්ට හම්බවුනාට අපිට හම්බවුනේ නෑනෙ.. ඒ නිසා අපිනං එතනින් දිගටම කෑව....😂😂
    අම්මෝ ඕකෙන් කන එක එපා උනේ දවසක් ක්ලාස් කට් කරල අවේලාවෙ ගියා තෝසයක් කන්න. අහලපහල එකෙක් දකී කියල උඩට ගියා. යනකොට කකුලෙ බලන්න අප්පිරිය හෙන ලොකු ඕජ්ස් ගලන තුවාලයක් එලියෙ දාගෙනෙ ඒ ලගින්ම බිම දාගෙන ගෑනියෙක් පිටි මුට්ටිය හදනව. කන එක පැත්තක දාල ආව. අයිත් ගියේ නෑ පැත්ත පලාතෙ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    අනේ මන්ද බන්.. මටත් ඔය කියන seen ඒක තේරිලා තියෙනවා.. හන්දියේ කඩේ එකාගේ කොත්තුව පට්ට රහයි.. පස්සෙ දවසක උගේ කඩෙන් rice එකක් ගෙනල්ල chicken කෑල්ල කැඩුවම ඇතුළේ පණු කැදලි 🤮එ chicken මනේ මු කොත්තු වලට දානවා ඇත්තේ.. එ නිසා ආයේ එතනින් ගත්තෙ නෑ..

    ඊටපස්සේ ගෙදර හදපු කොත්තු කියල විකුණන තැනකින් කෑවා..4 star 5 star ඒවායින් කොත්තු කෑවා.. හැබැයි අර රසට ගහන්න බෑ බන් ඒවාට 😂මන් හිතන්නේ අපි කුණු කාල කුණු රහට දිව හුරු වෙච්ච seen එකක් තියෙන්නෙ :(
    Yako kottu epa una mata meka dakala
     
    • Sad
    • Like
    Reactions: NRTG and Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අනේ මන්ද බන්.. මටත් ඔය කියන seen ඒක තේරිලා තියෙනවා.. හන්දියේ කඩේ එකාගේ කොත්තුව පට්ට රහයි.. පස්සෙ දවසක උගේ කඩෙන් rice එකක් ගෙනල්ල chicken කෑල්ල කැඩුවම ඇතුළේ පණු කැදලි 🤮එ chicken මනේ මු කොත්තු වලට දානවා ඇත්තේ.. එ නිසා ආයේ එතනින් ගත්තෙ නෑ..

    ඊටපස්සේ ගෙදර හදපු කොත්තු කියල විකුණන තැනකින් කෑවා..4 star 5 star ඒවායින් කොත්තු කෑවා.. හැබැයි අර රසට ගහන්න බෑ බන් ඒවාට 😂මන් හිතන්නේ අපි කුණු කාල කුණු රහට දිව හුරු වෙච්ච seen එකක් තියෙන්නෙ :(
    ඔව් බං මේක තමා හරිම සීන් එක
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අම්මෝ ඕකෙන් කන එක එපා උනේ දවසක් ක්ලාස් කට් කරල අවේලාවෙ ගියා තෝසයක් කන්න. අහලපහල එකෙක් දකී කියල උඩට ගියා. යනකොට කකුලෙ බලන්න අප්පිරිය හෙන ලොකු ඕජ්ස් ගලන තුවාලයක් එලියෙ දාගෙනෙ ඒ ලගින්ම බිම දාගෙන ගෑනියෙක් පිටි මුට්ටිය හදනව. කන එක පැත්තක දාල ආව. අයිත් ගියේ නෑ පැත්ත පලාතෙ.
    🤢🤮🤮
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මට හිතෙන්නෙ Availability

    හෙන ක්ලීන් රෙපියුටඩ් ඒවට ගොඩක් වෙලාවට යන්නෙ බඩගිනි වෙලාම නෙමෙයිනෙ ගොඩක් වෙලාවට සෝෂල් activity එකක් විදිහට, ඇත්තටම බඩගිනි වෙලා ඉන්නකොට කන ඕන එකක පුදුම රහක් සහ සුවඳක් තියෙන්නෙ. Fasting කරන්න ගිහින් ඒක තේරුණේ, පැය 24 විතර මොකුත් නොකා ඉන්නකොට කුස්සියෙ තියෙන කෙහෙල් ඇවරියෙ සුවඳත් දැනෙනව සාලෙ ඉද්දි 😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    Unrelated..
    "Hyaenidae" මෙන්න මෙක කියවන හැටියි ඒකෙ තේරුමයි කියපන්කො..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හයනිඩා

    Hyenas, or hyaenas are carnivoran mammals of the family Hyaenidae.
    Thanks..
    Dp ඒකෙ වියරුවෙන් වගේ ඉන්න එකා කවුද බන්?
    530392.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland

    නුවර ටවුන් එකේ රසම රස බුරියානි 100ට කන්න පුලුවන් ඉස්සර.

    ලනුවකින් තමා බත් මුට්ටිය බාන්නෙ උඩ ඉදන්. අලි මුඩුක්කුවෙ අදුරු කානුව උඩින් පැනල ඇතුලට යන්න තියන සුපිරි ප්ලේස් එක

    තාම තියනවද නම් දන්නෙ නෑ. යුසුපියා හොටලෙ 100% බන්ගලිදේසෙ වයිබ් එක :lol: :P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    අජිනමොටෝ චිකන් පවුඩර් පරන චිකන් බැදපු තෙල් 😂
    Yes... Used oil plays a part. I know a guy who collects waste oil from the Star Class hotels around the area. Then it's filtered and sold at low cost to some restaurants. If you buy a fried rice from these places it's got all the flavours of Fried Chicken, Fish and everything.
    You can't make that at home. :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    අම්මෝ ඕකෙන් කන එක එපා උනේ දවසක් ක්ලාස් කට් කරල අවේලාවෙ ගියා තෝසයක් කන්න. අහලපහල එකෙක් දකී කියල උඩට ගියා. යනකොට කකුලෙ බලන්න අප්පිරිය හෙන ලොකු ඕජ්ස් ගලන තුවාලයක් එලියෙ දාගෙනෙ ඒ ලගින්ම බිම දාගෙන ගෑනියෙක් පිටි මුට්ටිය හදනව. කන එක පැත්තක දාල ආව. අයිත් ගියේ නෑ පැත්ත පලාතෙ.
    උඩ තට්ටුවෙ වඩේ බදින එකාව දැකල තියෙනවද...??
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale

    නුවර ටවුන් එකේ රසම රස බුරියානි 100ට කන්න පුලුවන් ඉස්සර.

    ලනුවකින් තමා බත් මුට්ටිය බාන්නෙ උඩ ඉදන්. අලි මුඩුක්කුවෙ අදුරු කානුව උඩින් පැනල ඇතුලට යන්න තියන සුපිරි ප්ලේස් එක

    තාම තියනවද නම් දන්නෙ නෑ. යුසුපියා හොටලෙ 100% බන්ගලිදේසෙ වයිබ් එක :lol: :P

    චිකන් කෑල්ලයි බිත්තරයි තියාගෙන නිකන් දෙන කහ බත් පීරිසි 5, 6ට වග කියනවා කොල්ලො සෙට් එකත් එක්ක බැහැලා. එතනත් ඉතින් ඔහොම වෙන්න ඇති..
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ගොඩක් වෙලාවට ඔය පොඩි තැන් වල aji-no-moto එහෙම හොඳට දාල හදන්නෙ

    දැන් හොඳ රෙස්ටුරන්ට් හැම එකකම වගේ ඒව දාන්නෙ නැහැනේ. ඒක වෙන්න පුලුවන් හේතුව. මටත් සමහර පොඩි කඩ සෙට් වෙලා තියනවා සුපිරියටම රයිස් එහෙම දාන. ලොකු රෙස්ටුරන්ට් සෙට් වෙලත් තියනවා සුපිරියටම රයිස් දාල දෙන, අර අජිනමොටෝ එහෙම නැතුව හදලත්

    BTW දැන් මම WFH නිසා ගෙදරමයි ඉන්නෙ ඒක නිසා හිතුනොත් රයිස් එකක් ගෙදර හදාගන්නවා. අජිනමොටෝ දාන්නෙ නැතුව දැන් කඩේ ගානටම හොඳට රයිස් දාගන්න පුලුවන් දැන්. මේකෙ අර කොරියන් ෆ්‍රයි පෑන් සෙල් කරන ඩයල් එකක් හිටියා නේ, උගෙන් පත පෑන් එකක් ඕඩර් කරා ගෙදර සේරටම රයිස් එක එක සැරේ ගහන්න පුලුවන් ඒකෙන්.
    අර කඩේ රයිස් වලට ආවේනික සුවඳ සහ රස වලින් වැඩි ප්‍රමානයක්ම එන්නෙ මුලින් දාන ඉඟුරු සුදුලූනු පේස්ට් එකෙන් සහ දාන සෝයාසෝස් වලින්.
     
    Last edited: