අපිවත් දවසක යටකරන් යයි 🥺😓

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
    මම නං ඔයවගේ උන් දැක්කම වාහනේ අයින් කරලා උන්ට හෙන respect එකක් දීල කතාකරල තවත් මුරුංග ඇත්තේ තියල යන්නේ...
    මල්ලි මාර වැඩ කරු නේ මාත් පොඩි video කැල්ලක් ගන්නද.. වගේ උන්ව up කරහන් කෙටි කාලීන ජීවිත නේ
    තනි රෝදෙන් යන්න බැරිද වගේ අහපන් වැඩේ ඉක්මන් වෙන්න ඕන නං..
    අපේ පැත්තේ දැනට සාප දෙකක් ඉවර උනා
    අනිත් උන් ටික වැඩිය නෑ දැන් කම්මැලි කමේ බෑ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
    මම බනින්නෙම පොලිසියට. ගස් ගල් අස්සේ හැංගිලා පනින ට්‍රැෆික් පොලිසිය මේ නාඩගම් දිහා නැට්ට පුකේ ගහන් ඉන්නවා.
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    monawa hari karala ekekge kondak kadapan
    මහා උන්ට දෙන්න ඕනේ. අපේ පැත්ත ඔහොම අතල් දාපු එකෙක්ගේ ගෙදර ගිහින් උගේ මහා මිනිහගේ කන අතගාල ආව සෙට් එකක් එක්ක ගිහින්. දැන් කරදරේ හරි. මන්නම් කෙලින්ම වාහනේ අල්ලනවා ඇගටම. ලයිට් කණුවක් කානුවක් අල්ලලම අල්ලුවනම් කෙලින්ම අතක් පයක් ෂුවර්.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕකුන්ගෙ මහ එවුනුත් එකයි
    උන්ගෙ ලමයගෙ වැරදි දකින් නෑ ඕකුන් මොකක් උනත්.
    මාත් අදුරන උන් ඉන්නවා ඔහොම
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාකි මයිනගේ පුත්තුයි පොහොට්ටුවේ උනුයි විනයක් නැති රටේ නීතිය නමලා ගේම් ගහද්දි.. රටේ ජිවත් වෙන උන්ගෙන් විනයක් බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. පුළුවන් තරන් මග ඇරලා පලයන්..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපෝ ඕකුන්ට ඕනේ මගුලක් කරගනින් කියල පැත්තකට වෙලා ඉදපන්. උන්ගේ මහ එවුන්ට වැරදි පේන්නෙත් නැහැ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හෙල්ටම් පොන්නයෝ නේද .උඹ එහෙම අවවාද දෙන්න යන්න එපා .
    ඔව් කටපියගෙන ඉන්න එක එක අතකට හොඳයි වගේත්

    me wage un gena neda oya kiyanne

    me video report karahan ban :yes:

    👇

    ඇට කිරි 2000 පස්සේ ඉපදුණ පකයෝ පාරේ ඩෙගා නටන්න පටන්ගෙන 🤬

    ඔව් හැබැයි ඔච්චර වඩා කෑලි දාන්නේ නෑ. ඒත් යන වේගේ වැඩි. ඔයවගේ යන්න ගියොත් නම් වරුවක් පදින්න වෙන්නේ නෑ තියෙන වංගු කඳු පල්ලම් එක්ක පටු පාරවල් නේ
    ------ Post added on Mar 5, 2023 at 7:26 PM
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    ඔව් කටපියගෙන ඉන්න එක එක අතකට හොඳයි වගේත්

    ඔව් හැබැයි ඔච්චර වඩා කෑලි දාන්නේ නෑ. ඒත් යන වේගේ වැඩි. ඔයවගේ යන්න ගියොත් නම් වරුවක් පදින්න වෙන්නේ නෑ තියෙන වංගු කඳු පල්ලම් එක්ක පටු පාරවල් නේ
    ------ Post added on Mar 5, 2023 at 7:26 PM
    ඔච්චර නිවට වෙන්න එපා බන්. ඕකුන්ට ඔහොම නටන්නම් දුන්න්නොත් තව තව කල් යනකොට උන්ට බයේ බල්ලෝ වගේ ඉන්න වෙන්නෙ. සෙට් පිටින් ලොකු සීන් දැම්මට ඕකුන් ගු බයයි. මට ලොකු ටෝක් දුන්න හුකන්න තාත්තට් දෙක ගහනකොට බලල වගේ ඇවිත් වැන්දේ ගහන්න එපා කියල. මහා උන්ට හදන්න බැරිනම් අපි හරි හදන්න ඕනේ. ඔය සෙට් එකෙක් ඔක්කොගෙම ගෙවල් වලට කියල ආවේ ආයේ අහු උනොත් අතක් පයක් කඩල එවන්නේ කියල. දැන් ඔය යස අගේට ඉන්නේ මිනිස්සුන්ට වදයක් නොවී
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Boru kiyanna epa ban ohoma.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ගිටාර් එකක් ගනින්. මෙන්න මේ සින්දුව පුරුදු වෙලා ඉදපන්.
    ඕකුන්ගේ මළගෙවල් වල මෙන්න මේ සින්දුව ගිටාර් ගගහා කියනවා.

    "යකඩ හීන බොද වෙලා, අම්මට පුතා නැතිවෙලා,
    ගම්මානේ මිහිරියාව ගමම එළි කලා...
    පුන් සද රැස්‌ කැලුම් හෙලා, ඈ සුර දෙවොලියක්‌ වෙලා,
    මුලු ගම මලගෙයක් වෙලා"

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැම්මම ගමේ අනිත් උන් ටික එක්ක ඕක කතා කරපන්. නැත්තo ඉස්සරහට හෙන වදයක් වෙනව. අපේ පැත්තෙත් කැරකුනා ඔය සෙට් එකක් ටික දවසක්. වීල් ගහන සෙට් එකේ එකෙක් ඉන්නෙ අපේ පැත්තෙ. ඒ හින්ද අනිත් උන් ටිකත් එනව මෙහෙට වීල් ගහන්න. දවසක් අපි උට කතා කරල කිව්ව මේ පැත්තෙ එකෙක්ගෙ හරි නිකමට හරි ගෑවිලා හරි තිබ්බොත් බයික් ටික කුඩු කරනව කියල. එදායින් පස්සෙ අරුන් ටික ආවෙ නම් නෑ. :rolleyes: