මම නං ඔයවගේ උන් දැක්කම වාහනේ අයින් කරලා උන්ට හෙන respect එකක් දීල කතාකරල තවත් මුරුංග ඇත්තේ තියල යන්නේ...පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
මල්ලි මාර වැඩ කරු නේ මාත් පොඩි video කැල්ලක් ගන්නද.. වගේ උන්ව up කරහන් කෙටි කාලීන ජීවිත නේ
තනි රෝදෙන් යන්න බැරිද වගේ අහපන් වැඩේ ඉක්මන් වෙන්න ඕන නං..
අපේ පැත්තේ දැනට සාප දෙකක් ඉවර උනා
අනිත් උන් ටික වැඩිය නෑ දැන් කම්මැලි කමේ බෑ..


