දැම්මම ගමේ අනිත් උන් ටික එක්ක ඕක කතා කරපන්. නැත්තo ඉස්සරහට හෙන වදයක් වෙනව. අපේ පැත්තෙත් කැරකුනා ඔය සෙට් එකක් ටික දවසක්. වීල් ගහන සෙට් එකේ එකෙක් ඉන්නෙ අපේ පැත්තෙ. ඒ හින්ද අනිත් උන් ටිකත් එනව මෙහෙට වීල් ගහන්න. දවසක් අපි උට කතා කරල කිව්ව මේ පැත්තෙ එකෙක්ගෙ හරි නිකමට හරි ගෑවිලා හරි තිබ්බොත් බයික් ටික කුඩු කරනව කියල. එදායින් පස්සෙ අරුන් ටික ආවෙ නම් නෑ.![]()
ගිටාර් එකක් ගනින්. මෙන්න මේ සින්දුව පුරුදු වෙලා ඉදපන්.
ඕකුන්ගේ මළගෙවල් වල මෙන්න මේ සින්දුව ගිටාර් ගගහා කියනවා.
"යකඩ හීන බොද වෙලා, අම්මට පුතා නැතිවෙලා,
ගම්මානේ මිහිරියාව ගමම එළි කලා...
පුන් සද රැස් කැලුම් හෙලා, ඈ සුර දෙවොලියක් වෙලා,
මුලු ගම මලගෙයක් වෙලා"
ඔව් මොකක් හරි කරන්න වෙනවාඔච්චර නිවට වෙන්න එපා බන්. ඕකුන්ට ඔහොම නටන්නම් දුන්න්නොත් තව තව කල් යනකොට උන්ට බයේ බල්ලෝ වගේ ඉන්න වෙන්නෙ. සෙට් පිටින් ලොකු සීන් දැම්මට ඕකුන් ගු බයයි. මට ලොකු ටෝක් දුන්න හුකන්න තාත්තට් දෙක ගහනකොට බලල වගේ ඇවිත් වැන්දේ ගහන්න එපා කියල. මහා උන්ට හදන්න බැරිනම් අපි හරි හදන්න ඕනේ. ඔය සෙට් එකෙක් ඔක්කොගෙම ගෙවල් වලට කියල ආවේ ආයේ අහු උනොත් අතක් පයක් කඩල එවන්නේ කියල. දැන් ඔය යස අගේට ඉන්නේ මිනිස්සුන්ට වදයක් නොවී




