අපිවත් දවසක යටකරන් යයි 🥺😓

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දැම්මම ගමේ අනිත් උන් ටික එක්ක ඕක කතා කරපන්. නැත්තo ඉස්සරහට හෙන වදයක් වෙනව. අපේ පැත්තෙත් කැරකුනා ඔය සෙට් එකක් ටික දවසක්. වීල් ගහන සෙට් එකේ එකෙක් ඉන්නෙ අපේ පැත්තෙ. ඒ හින්ද අනිත් උන් ටිකත් එනව මෙහෙට වීල් ගහන්න. දවසක් අපි උට කතා කරල කිව්ව මේ පැත්තෙ එකෙක්ගෙ හරි නිකමට හරි ගෑවිලා හරි තිබ්බොත් බයික් ටික කුඩු කරනව කියල. එදායින් පස්සෙ අරුන් ටික ආවෙ නම් නෑ. :rolleyes:
    ගිටාර් එකක් ගනින්. මෙන්න මේ සින්දුව පුරුදු වෙලා ඉදපන්.
    ඕකුන්ගේ මළගෙවල් වල මෙන්න මේ සින්දුව ගිටාර් ගගහා කියනවා.

    "යකඩ හීන බොද වෙලා, අම්මට පුතා නැතිවෙලා,
    ගම්මානේ මිහිරියාව ගමම එළි කලා...
    පුන් සද රැස්‌ කැලුම් හෙලා, ඈ සුර දෙවොලියක්‌ වෙලා,
    මුලු ගම මලගෙයක් වෙලා"

    ඔච්චර නිවට වෙන්න එපා බන්. ඕකුන්ට ඔහොම නටන්නම් දුන්න්නොත් තව තව කල් යනකොට උන්ට බයේ බල්ලෝ වගේ ඉන්න වෙන්නෙ. සෙට් පිටින් ලොකු සීන් දැම්මට ඕකුන් ගු බයයි. මට ලොකු ටෝක් දුන්න හුකන්න තාත්තට් දෙක ගහනකොට බලල වගේ ඇවිත් වැන්දේ ගහන්න එපා කියල. මහා උන්ට හදන්න බැරිනම් අපි හරි හදන්න ඕනේ. ඔය සෙට් එකෙක් ඔක්කොගෙම ගෙවල් වලට කියල ආවේ ආයේ අහු උනොත් අතක් පයක් කඩල එවන්නේ කියල. දැන් ඔය යස අගේට ඉන්නේ මිනිස්සුන්ට වදයක් නොවී
    ඔව් මොකක් හරි කරන්න වෙනවා 🙄කාගේ හරි මළගෙයක් තමයි නැත්තන්
     
    • Like
    Reactions: $Gangster$

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක් නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
    :shocked::shocked::(:(
     
    • Sad
    Reactions: B.Chat

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    දැම්මම ගමේ අනිත් උන් ටික එක්ක ඕක කතා කරපන්. නැත්තo ඉස්සරහට හෙන වදයක් වෙනව. අපේ පැත්තෙත් කැරකුනා ඔය සෙට් එකක් ටික දවසක්. වීල් ගහන සෙට් එකේ එකෙක් ඉන්නෙ අපේ පැත්තෙ. ඒ හින්ද අනිත් උන් ටිකත් එනව මෙහෙට වීල් ගහන්න. දවසක් අපි උට කතා කරල කිව්ව මේ පැත්තෙ එකෙක්ගෙ හරි නිකමට හරි ගෑවිලා හරි තිබ්බොත් බයික් ටික කුඩු කරනව කියල. එදායින් පස්සෙ අරුන් ටික ආවෙ නම් නෑ. :rolleyes:
    ඕක තමා මාත් කිව්වෙ. එක පොන්නයෙක් කියනවා බොරුලු. උන් වගේ ඔය සිපයියලට ඔලුව පාත් කරන ඉන්න නිවට පොන්නයෝ ඉන්නකන් මුන්ව හදන්න බෑ.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ඔව් මොකක් හරි කරන්න වෙනවා 🙄කාගේ හරි මළගෙයක් තමයි නැත්තන්
    පොලිසියට තමා ඉතින් වැඩේ කරන්න පුලුවන් මේ වගේ කනෙන් ඇදලා ගත්තා නම් හරි 🤭

    • Wow
    Reactions: B.Chat

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113

    මුන් දෙන්නා පිළියන්දල ගෙවල් කිට්ටුව හිටියේ. ගොඩක් උන්ට වාතයක් වෙලා තිබ්බේ. පාරේ යන වාහනවලට ඇගට කපලා වැඩ දාලා යන්නේ. දන්න කෙනෙක් එකෙක්ගේ ගෙදරට ගිහින් තාත්තට ගිහින් කියලා තිබ්බා. තාත්තා ඒ මනුස්සයට බැනලා එළවලා තිබ්බා. මාසයක් ගියේ නැ ඔය accident එක උනා. එකෙක් එවලේම මැරුණා. අනිකා මාස 3ක් ICU ඉදලා මැරුනා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම නං ඔයවගේ උන් දැක්කම වාහනේ අයින් කරලා උන්ට හෙන respect එකක් දීල කතාකරල තවත් මුරුංග ඇත්තේ තියල යන්නේ...
    මල්ලි මාර වැඩ කරු නේ මාත් පොඩි video කැල්ලක් ගන්නද.. වගේ උන්ව up කරහන් කෙටි කාලීන ජීවිත නේ
    තනි රෝදෙන් යන්න බැරිද වගේ අහපන් වැඩේ ඉක්මන් වෙන්න ඕන නං..
    අපේ පැත්තේ දැනට සාප දෙකක් ඉවර උනා
    අනිත් උන් ටික වැඩිය නෑ දැන් කම්මැලි කමේ බෑ..
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: B.Chat

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    පාරේ එහාට මෙහාට සද්දේ දාගෙන බයික් පදිනවා. එකෙක් නම් කමක් නෑ දෙතුන් දෙනෙක්. ළඟදී තමයි සෙල්ලම පටන් අරන් තියෙන්නේ. දැන් නම් පාරක ඇවිදන් යන එකත් ඉස්සර තරම් safe නෑ වගේ. ගම් අස්සේ අතුරු පාරවල් ඔක්කොටොම වඩා භයානකයි. පරිස්සමින් යන්න තමයි තියෙන්නේ කවුරු කවුරුත් දැන් නම්
    Machan you can add few bumps to the road then it will solve the problem.
     
    • Wow
    Reactions: B.Chat

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,973
    113
    මම නං ඔයවගේ උන් දැක්කම වාහනේ අයින් කරලා උන්ට හෙන respect එකක් දීල කතාකරල තවත් මුරුංග ඇත්තේ තියල යන්නේ...
    මල්ලි මාර වැඩ කරු නේ මාත් පොඩි video කැල්ලක් ගන්නද.. වගේ උන්ව up කරහන් කෙටි කාලීන ජීවිත නේ
    තනි රෝදෙන් යන්න බැරිද වගේ අහපන් වැඩේ ඉක්මන් වෙන්න ඕන නං..
    අපේ පැත්තේ දැනට සාප දෙකක් ඉවර උනා
    අනිත් උන් ටික වැඩිය නෑ දැන් කම්මැලි කමේ බෑ..
    Serial Killer Detected :sorry:
     
    • Haha
    Reactions: B.Chat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,580
    113
    අඩු කුලේ පරයින්ට ගන්න බැරි වෙන්න පෙට්‍රල් ලීටරේ රු 900-1000ක් කරන්න ඕනේ
     
    • Like
    Reactions: B.Chat and Emarald

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ

    Smart way bro
     
    • Like
    Reactions: B.Chat