අපි අත්සං කල්ල නෑ
අභ්යවකාශෙට ගිය මොකක් හරි යානයක් හදිසි තත්වයක් ඇතිවෙලා බාන්න සිද්ද වුනොත් ඒකෙ ඉන්න ගඟනගාමීන්ව බේරගන්න ඉදිරිපත් වෙනව කියල Rescue Agreement එකට අත්සං කරපු රටවල් මේ තියෙන්නෙ

ලංකාව අත්සං කල්ල නෑ

වැඩි විස්තර https://en.wikipedia.org/wiki/Rescue_Agreement
දැන් ප්රශ්නෙ ඇයි ලංකාව මේකට අත්සං කලේ නැත්තෙ ?