අපි ආයේ රනිල්ව බලයට ගේන්න ඕනේ ඇයි??

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අපි ආයේ රණිල්ව බලයට ගේන්න ඕනේ නෑ. මොකද මිනිහා කරන්න ඕනේ ටික කරල ගිය ආයේ එක ඒකාට ඕනේ ඕනේ විදිහට මේකේ නටන්න බැරි වෙන්න... :lol: :lol: රනිල් ගේ track එකෙන් පැන්නොත් වෙන දේ පේනවනේ කයිය නායකලා ටික රෙන රිමේ හැටියට..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    Pls එපා jvp උන් 88/89 කැරලි ගහලා අවුරුද 35ක් 3% හිටියා. රනිල් සජිත් බෙදිලා තරග කරලා මුන්ට බලේ දුන්නා. ආයිත් ලන්කවේ මිනිස්සු jvp එකට තව අවුරුදු 25කට වත් බලේ දෙන්නේ නෑ. රනිල් දිනලා ඉවරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,230
    113
    Mother Earth
    අනුර ඊළඟ චන්දෙන් පැරදුනාම මට ආසයි ඌව ලයිට් කණුවක බැඳලා ඌ කියපු බොරු ටික උගේ කන දෙපැත්තෙන් අපේ පන්සලේ වගේ මහා හයියෙන් ලවුදස්පිකර් දෙකක් දාලා කන බීරි වෙනකන් දාලා තියන්න. කන් බෙර පැලිලා කන් දෙකෙන් ලේ වැක්කෙරෙන්න දාන්න ඕන. 🤷🏻‍♂️
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ranilwa ai genna oni na. pora dan wayasa wadi. thamath uta baya eke u ai awath apu welawe idan uta bana bana idi jeppo :lol: sajiya, namal, dilith wage ekek nathuwa tikak hari hoda ekek next election eken genawoth hodatama athi. jeppo komath next election eken paradai. uta kohomath 42.31%i presidential election eke thibbe. gahapu boruwala hatiyata dan okawath nathuwa athi.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    ට්‍රම්ප් නාකියව ගෙනාවට හපන් වෙයි..උෟ නම් ගහලා වෙන රටවල් අල්ලගන්නවා මූ ඒ කාලේ ඉඳන් විකුණන ඵකා නිසා මුළු රටම ලියලම දෙයි වෙන රටකට..🤣🤣
     
    • Like
    Reactions: DiksonAlex

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,116
    113
    35
    Spain
    ගොඩ කාලෙකින් රට බංකොළොත් වෙනව දැක්කෙ නෑ. ඒක තමයි කරගන්න තියෙන්නෙ වෙන දෙයක් නෑ. 😍😍
    උඹලගේ උන් එළවන කාලේ වෙනකොට බංකොලොත් වෙලා තියේවි, උඹට විශ්වාස නැත්නම් ලංකාවට ඇවිත් බලපන්. ගෑස් නැහැ, පැට්‍රල් නැහැ. මිනිස්සු ඉන්නේ මූණු එල්ලගෙන. තව අවුරුදු දෙකකින් මිනිස්සු කොටාට පුකට පයින් ගහල එළවන්නේ.
     
    • Haha
    Reactions: shenat