රනිල් ගේ track එකෙන් පැන්නොත් වෙන දේ පේනවනේ කයිය නායකලා ටික රෙන රිමේ හැටියට..
ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා...![]()
කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
sajiya, namal, dilith wage ekek nathuwa tikak hari hoda ekek next election eken genawoth hodatama athi. jeppo komath next election eken paradai. uta kohomath 42.31%i presidential election eke thibbe. gahapu boruwala hatiyata dan okawath nathuwa athi.උඹලගේ උන් එළවන කාලේ වෙනකොට බංකොලොත් වෙලා තියේවි, උඹට විශ්වාස නැත්නම් ලංකාවට ඇවිත් බලපන්. ගෑස් නැහැ, පැට්‍රල් නැහැ. මිනිස්සු ඉන්නේ මූණු එල්ලගෙන. තව අවුරුදු දෙකකින් මිනිස්සු කොටාට පුකට පයින් ගහල එළවන්නේ.ගොඩ කාලෙකින් රට බංකොළොත් වෙනව දැක්කෙ නෑ. ඒක තමයි කරගන්න තියෙන්නෙ වෙන දෙයක් නෑ.![]()