එකෙක් ඉන්නව අපි එක්ක උදේ ඉදන් රෑ වෙනකන් ඇහැට දැකල නැති ඩස්ප කෑල්ලක් ෆෝම් කරන් ඒකිට වෙබ් ඩිවලොප්මන්ට් අරව මේව කියල දීල රස්සාව හරියට නොකර ඒකෙන් දොට්ට බහින්න උන
දැන් උගෙ වැඩේ කම්පැනි වලට බැන බැන උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ ඒඅයි ජෙනරේට් ඉමේජ් දදා ඉන්න එක
දැන් උගෙ වැඩේ කම්පැනි වලට බැන බැන උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ ඒඅයි ජෙනරේට් ඉමේජ් දදා ඉන්න එක