අපි එක්ක ඉන්න මෝඩයෙක්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එකෙක් ඉන්නව අපි එක්ක උදේ ඉදන් රෑ වෙනකන් ඇහැට දැකල නැති ඩස්ප කෑල්ලක් ෆෝම් කරන් ඒකිට වෙබ් ඩිවලොප්මන්ට් අරව මේව කියල දීල රස්සාව හරියට නොකර ඒකෙන් දොට්ට බහින්න උන

    දැන් උගෙ වැඩේ කම්පැනි වලට බැන බැන උදේ ඉදන් රෑ වෙනකන් මේකෙ ඒඅයි ජෙනරේට් ඉමේජ් දදා ඉන්න එක
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඩස්ප කෑල්ලක් ෆෝම් කරන් ඒකිට වෙබ් ඩිවලොප්මන්ට් අරව මේව කියල දීල
    දැන් ඒකිගේ දරුවොන්ට කියල දෙන්නේ.