අපි ක්‍රිකට් මැච් වල ඉන්දියාව පරදිනවට ආස&#3514

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0
අපි ක්‍රිකට් මැච් වල ඉන්දියාව පරදිනවට ආස&#3514


අපි ක්‍රිකට් මැච් වල ඉන්දියාව පරදිනවට ගොඩක් ආසයි....... උන්ව මැච් වල අපිට පේන්න බෑ නේ දදද......
:angry::angry:
එහෙනම් ඇයි බන් අපි ඔච්චර කට්ට කා ගෙන සිංහල මොල කන ජරා ඉන්දියන් මෙගා Drama ඉන්දියන් Cartoon බලන්නනේ.......:sorry::sorry:

මට මේවා තේරෙන්නෙ නෑ බං........:(:(

දැවෙන ප්‍රශ්ණ බං මේවා......... උබලගෙ අදහස් ටිකක් කියපල්ලකෝ......:angry::angry:
 

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0
එහෙනම් ඉන්දියන් බයික්, කාර්, බස්, ලොරි පදින්නෙ.. :rolleyes::D


හරි බං ඒක.....එත් මං ගත්තේ අද කාලේ බහුලව දකින, ඇහෙන එක් උදාහරණයක් පමණයි....
:D:D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි බං ඒක.....එත් මං ගත්තේ අද කාලේ බහුලව දකින, ඇහෙන එක් උදාහරණයක් පමණයි....
    :D:D
    ඕක හෙන ඈත අතීතයේ පටන් තිබ්බ දෙයක්නේ බං..
    මහරාජා නේ මුලින්ම ඉන්දියන් ජරාවල් වලට ඩබ් කරලා දෙන්න ගත්තෙ.. :yes:
    ඕකෙන් ලංකාවෙ ගොඩක් උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් උනා..
    හොඳ පැත්තට වඩා නරක පැත්තට..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඕක හෙන ඈත අතීතයේ පටන් තිබ්බ දෙයක්නේ බං..
    මහරාජා නේ මුලින්ම ඉන්දියන් ජරාවල් වලට ඩබ් කරලා දෙන්න ගත්තෙ.. :yes:
    ඕකෙන් ලංකාවෙ ගොඩක් උන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් උනා..
    හොඳ පැත්තට වඩා නරක පැත්තට..

    danuth eka wenne. unge media brainwash kirimak thiyenne.
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    තරුණ අපි අකමැති උනාට වයසක අයයි ගැහැනු උදවියයි ඉංදියාවට මාර ලව්. ඒ නිසයි ඒව බලන්නෙ. අනික අඩු වියඩමින් ගන්න පුලුවන් ටෙලි වගේම කාටුන් නිසා චැනල් කැමතියි ඒව ගන්න. ගේම් ඔෆ් ත්‍රෝන් වගේ එකක් ගන්නවට වඩා චැනල් වලට ලාබයි ඉන්දියන් කට්ටක් අරන් පෙන්නන එක. ඒ ලාබෙම තමයි අපේ ප්‍රවාහන සේවයටත් බලපාන්නෙ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඒ විතරක් නම් මදැයි. ලංකාවේ ස්කෝලවල සංගීතය පෙරදිග කියලා දකුණූ ඉන්දියානු කුණූ ගොඩවල් කියා දෙන්නේ... නිදිමත රාග වයලීන් එකත් මහ පො#න විදිහට ටියුන් කරගෙන. හිරමනා ගහනවා වගේ ඉන්දියන් කුණූ ගොඩවල් තමයි ළමයින්ට කියා දෙන්නේ....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොබ්බම team එකක් ඉන්නේ india වල ඔලුව ඉදිමුන මෝඩයෝ සෙට් එකක්