අපි ක්රිකට් මැච් වල ඉන්දියාව පරදිනවට ආසය
අපි ක්රිකට් මැච් වල ඉන්දියාව පරදිනවට ගොඩක් ආසයි....... උන්ව මැච් වල අපිට පේන්න බෑ නේ දදද......

එහෙනම් ඇයි බන් අපි ඔච්චර කට්ට කා ගෙන සිංහල මොල කන ජරා ඉන්දියන් මෙගා Drama ඉන්දියන් Cartoon බලන්නනේ.......

මට මේවා තේරෙන්නෙ නෑ බං........

දැවෙන ප්රශ්ණ බං මේවා......... උබලගෙ අදහස් ටිකක් කියපල්ලකෝ......