*හාවා*;9762625 said:ela machan.... ape kollo me sare cup eka gannawa. eka sure..
Yakoo hawekuth awith

*හාවා*;9762625 said:ela machan.... ape kollo me sare cup eka gannawa. eka sure..

ජය ජය ශ්රී ලංකාඔන්න කොල්ලනේ මමත් උදේපාන්දරම මාළිගාවට ගිහින් බාරයක් උනා අපේ රට වෙනුවෙන්.... මට කරන්න පුළුවන් උපරිම මේවෙලාවේ ඒක කියලා හිතනවා.... මං නෙලුම් මල් වට්ටි 50ක් බාර උනා.....ජය ශ්රී.................!!!!!
දළදා සමිදු සරණයි අපේ කොල්ලන්ට........!!!!!!!!!



*හාවා*;9762745 said:chuttak oluwa damma ban






















අපෝයි ඔව් තොගෙ කට ඉතින් හරියටම හරිනේසහෝදරවරුනි බයවෙන්න එපා, අපි ෂුවර් දිනනවා!
මේ හාවා කියපු දෙයක් වැරදිලා නෑ! වරදින්නෙත් නෑ!





ජය ජය ශ්රී ලංකා... මං ගියා අර ෆෑන් ටෝක් බලන්න.එල බං ඒක



