අපි දිනනවා ඒක අනිවා..........

madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
ඔන්න කොල්ලනේ මමත් උදේපාන්දරම මාළිගාවට ගිහින් බාරයක් උනා අපේ රට වෙනුවෙන්.... මට කරන්න පුළුවන් උපරිම මේවෙලාවේ ඒක කියලා හිතනවා.... මං නෙලුම් මල් වට්ටි 50ක් බාර උනා..... :yes::yes::yes::yes:ජය ශ්‍රී.................!!!!!

දළදා සමිදු සරණයි අපේ කොල්ලන්ට........!!!!!!!!!
ජය ජය ශ්‍රී ලංකා:yes::yes::yes:
z_page01.jpg
 

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සහෝදරවරුනි බයවෙන්න එපා, අපි ෂුවර් දිනනවා! :yes::yes::yes::yes::yes:

    මේ හාවා කියපු දෙයක් වැරදිලා නෑ! වරදින්නෙත් නෑ! :D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සහෝදරවරුනි බයවෙන්න එපා, අපි ෂුවර් දිනනවා! :yes::yes::yes::yes::yes:

    මේ හාවා කියපු දෙයක් වැරදිලා නෑ! වරදින්නෙත් නෑ! :D:D:D
    අපෝයි ඔව් තොගෙ කට ඉතින් හරියටම හරිනේ:yes::yes::yes::yes::yes: