අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සුන්දර ජෝන් අංකලයාට වැඩි වැඩියෙන් කිතුල් කැඳ ලැබේවා.... 🤗
     
    • Like
    Reactions: Janatha Jhon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    නියමයි. මටත් අයිඩියා පොසොන් එකට දෙන්න මේ පාරත්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළ සෝලෝ... ✌️
    එළකිරි වැඩක්... 👍
    සුපිරි බන් :cool:
    රස පාටයි
    නියමයි. මටත් අයිඩියා පොසොන් එකට දෙන්න මේ පාරත්
    සුන්දර ජෝන් අංකලයාට වැඩි වැඩියෙන් කිතුල් කැඳ ලැබේවා.... 🤗
    Thank you
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මම කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්මනේ වෙසක් පෝය දවසට පහුවදා දන්සැලක් දෙන්න ඉන්නවා. ඒකට අවශ්‍ය වෙන උණුසුම් කැඳ ජාති දාල දෙන්න පුළුවන් කප් ගන්න ඕනී කියලා.

    ඔන්න ඒ අනුව අපි දන්සල දුන්නා. දෙදාහක් වගේ අය සහභාගී උනා මේකට. කප් වලට වගේම මිනිසුන් රැගෙන ආපු උණුවතුර බෝතල්, අනෙකුත් භාජන වලටත් කැඳ දුන්නා.

    කිතුල් පිටි සහ සව් මිශ්‍ර කොට කජු එහෙම දාලා හැදුවේ. එකේ පින්තුර කීපයක් තමයි ඔය පහල තියෙන්නේ.

    කලින් ත්‍රෙඩ් එකේ කප් ගන්න තැනක් අහද්දී @Gingy අඩුම මුදලකට මේවා ලබා ගන්න පුළුවන් තැන් දෙක තුනක්ම හොයලා දුන්නා.

    අවශ්‍ය වෙන කප් මිලදී ගැනීමෙන් පසු. ඔක්කොම කෝප්ප 2,500 ක් තිබුනා.

    3.jpg


    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ වැඩේට අවශ්‍ය වෙන පොල් මිරිකා ගත්තු හැටි. මේවා ගෙදර ගස් වල ඒවා.

    1.jpg


    කැඳ හදලා ටිකක් නිමෙන්න තිබ්බා. ඒව අතරේ තව හැදුවා.


    2.jpg


    බොන්න පුළුවන් ගානට නිමුණු ඒවා පේපර් කප් වලට දාලා සංග්‍රහ කළා වෙසක් බලන්න යන යට.

    4.jpg


    මාගේ වෙනත් ත්‍රෙඩ් එකක් තියෙනවා පොළොස් ඩෙවල් එකක් හැදුවා කියලා. කැමති අය ඒකත් බලන්න.

    ස්තුතියි.
    disposable cup wala dala dunnu eka Hondai. Gloves dala. Very good .Gedara hadapu piti nam raha athi. Oka hena raha kemak
     
    • Like
    Reactions: Janatha Jhon

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    නියමයි මචං. පිං සිද්ද වේවා !

    කෝප්ප කීය ගානෙද හම්බුනේ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නියමයි මචං. පිං සිද්ද වේවා !

    කෝප්ප කීය ගානෙද හම්බුනේ?
    Rs 4:75
    ඕව හොඳ වැඩ බන් කොල්ලො ජොලියට කලත්. නියමයි. :love2: (y)
    disposable cup wala dala dunnu eka Hondai. Gloves dala. Very good .Gedara hadapu piti nam raha athi. Oka hena raha kemak
    Thank you