ගණිකා වෘත්තිය තරම් ප්‍රචලිත වෙන කිසිවක් හෙළදිව නැත. ඔවුන් ඒ කාරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන නමුත් නමට කැමති නැත (ගණිකා වෘත්තිය). ඔවුන් තම මිතුරන්ට ඔවුන්ගේ භාර්යාවන් හෝ දියණියන් සතුටු වීම සදහා ලබා දේ. කුඩා මුදලක් සඳහා මව තම දියණිය ගණිකා වෘත්තියේ යොදවයි. ස්ත්‍රීන් හා පුරුෂයන් තමන් සතුටු වන තුරු එකිනෙකා හුවමාරු කරගැනී (polygamy). සමහර විට කාන්තාවන්ට ස්වාමිපුරුෂයන් දෙදෙනෙක් සිටී.
රොබර්ට් නොක්ස් එදා හෙළදිව ..
Edit :
රොබර්ට් නොක්ස් එදා හෙළදිව ..
Edit :
"ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."
පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය)
පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය)
Last edited:

