අපි නොදන්න එදා හෙළදිව

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගණිකා වෘත්තිය තරම් ප්‍රචලිත වෙන කිසිවක් හෙළදිව නැත. ඔවුන් ඒ කාරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන නමුත් නමට කැමති නැත (ගණිකා වෘත්තිය). ඔවුන් තම මිතුරන්ට ඔවුන්ගේ භාර්යාවන් හෝ දියණියන් සතුටු වීම සදහා ලබා දේ. කුඩා මුදලක් සඳහා මව තම දියණිය ගණිකා වෘත්තියේ යොදවයි. ස්ත්‍රීන් හා පුරුෂයන් තමන් සතුටු වන තුරු එකිනෙකා හුවමාරු කරගැනී (polygamy). සමහර විට කාන්තාවන්ට ස්වාමිපුරුෂයන් දෙදෙනෙක් සිටී.

    රොබර්ට් නොක්ස් එදා හෙළදිව ..

    Edit :

    "ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්‍රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."
    පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)
    'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය)​
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඳැන් උබ හිතන්නෙ හිරේ දාගෙන ඉදපු එකා හිරගේ ගැන ඇත්තම ඇත්ත ලිව්ව කියලද?
    එක මන් දන්නේ නෑ ආයුබෝවන් , නමුත් එකගෙය් කෑම නම් තිබිල තියෙනවා .. අනික් එක ගෙදරට ප්‍රභූ වරයෙක් අවම දුව හෝ ගෑනි දෙන එක සිරිතක් කියල වෙන පොත් වලත් තියෙනවා (හරියට මතක නෑ මොකේද තිබ්බේ කියල)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    PvgmqlU.png

    LuLUPoi.png

    CHAP. VII. Of their Lodging, Bedding, Whoredom, Marriages, and Children.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    "එදා හෙළදිව" සෑහෙන කාලෙකට කලින් කියෙවුවා. ඔහොම එකක්නම් මතක නෑ. උඹ Vikings බලලා තියනවද?
    Not included in the sinhala translation, read the original.

    "Indeed there are no public whores allowed by authority. In the city some that have followed that trade have often times by the king's order been severely punished by whipping, and having their ears and hair cut off." - Robert Knox

    Don't publish lies
    https://books.google.ca/books?id=lM...l whom he finds in bed with his Wife.&f=false

    Chapter VII
    ------ Post added on Apr 25, 2021 at 8:24 PM
     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    එක මන් දන්නේ නෑ ආයුබෝවන් , නමුත් එකගෙය් කෑම නම් තිබිල තියෙනවා .. අනික් එක ගෙදරට ප්‍රභූ වරයෙක් අවම දුව හෝ ගෑනි දෙන එක සිරිතක් කියල වෙන පොත් වලත් තියෙනවා (හරියට මතක නෑ මොකේද තිබ්බේ කියල)
    එහෙනන් දන්නව වගේ හිතලු දාන්නෙ දන්න දේ විතරක් දැම්ම නන් හරි නෙ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනන් දන්නව වගේ හිතලු දාන්නෙ දන්න දේ විතරක් දැම්ම නන් හරි නෙ.
    It was considered as a historical book of sri lanka and recommended reading list from department of education. I didnt wrote the book, ask from robert knox

    මේක මෙහෙම නෙවෙය් කියන්න සාක්ෂි තියෙනව් ද
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක මන් දන්නේ නෑ ආයුබෝවන් , නමුත් එකගෙය් කෑම නම් තිබිල තියෙනවා .. අනික් එක ගෙදරට ප්‍රභූ වරයෙක් අවම දුව හෝ ගෑනි දෙන එක සිරිතක් කියල වෙන පොත් වලත් තියෙනවා (හරියට මතක නෑ මොකේද තිබ්බේ කියල)
    "එකගෙය් කෑම නම් තිබිල තියෙනවා " අද තරම් තිබිලා නැතුව ඇති. අපේ දේශපාලුවෝ බලපන්කෝ.
    උබට නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා නම් හිතපන් ගෙදරින් කොහොම ප්රෝටෙක්ෂන් එකක් දෙනවද කියලා. අපේ අම්මට සියා එහෙම බලල තියනවා. එන්න එන්න පිරිහෙන සමජෙත් මෙහෙම තියනවා නම් ඉස්සර කොමත් තියෙන්න විදිහක් නැ බන්. විශේෂෙන් තමන්ගේ ගැනිව පිට එකෙක්ට දෙන එක ප්‍රචලිත වෙලා තිබ්බා කියන එක නම් කිසිම විදිහකින් විශ්වාස කරන්න බැ . එත් ඔය ආරච්චි මහත්තයා වගේ උන්ට සුද්දොන්ට හොර රහසේ මුට්ටි අල්ලපුව නම් තියනවනේ.
    කාන්තාවන්ට ස්වාමිපුරුෂයන් දෙදෙනෙක් සිටී - මේක වෙන්න පුළුවන්.

    PS:කෙස් එක ඒක නෙමේ උබ මේක දාල බලාපොරොත්තු උනේ මොකක්ද කියන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    It was considered as a historical book of sri lanka and recommended reading list from department of education. I didnt wrote the book, ask from robert knox
    ඇයි උබ මේ නූල දැම්මෙ උගෙන් අහල නෙවෙයිද?

    බාසාවත් මාරු උනාද ඒ ටිකද? නොක්ස් කෙසේ වෙතත් උගෙ බ්ලඩ්ලයින් එකක් නන් මෙහෙ තාම තියෙනව වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    අතීතේ හිටපු මිනිස්සු ගැන තර්ක කරල, උන් හොදද නරකද කියලා තීරණය කරල තේරුමක් නෑ ..

    ඔව් ඒත් ඒ මිනිස්සු ගැන සාක්ෂි නැතුව බොරු කිව්වම උන්ට ඔප්පු කරගන්න බැරි නිසා නුල දාපු එකාට කියපු දේ පැහැදිලිව සාක්ෂි එක්ක දාන්න පුළුවන් නන් හොදා
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇයි උබ මේ නූල දැම්මෙ උගෙන් අහල නෙවෙයිද?

    බාසාවත් මාරු උනාද ඒ ටිකද? නොක්ස් කෙසේ වෙතත් උගෙ බ්ලඩ්ලයින් එකක් නන් මෙහෙ තාම තියෙනව වගේ
    උ ලියපු දේවලට මම කොහොමද වගකියන්නේ, අද්යාපන අමන්ත්යන්ශයෙන් කියනවනේ ඇත්ත කියල, උන්ගෙන්ම අහගත්තොත් නරකද ? අනික් එක ඉතිහාසේ සාහිත්‍ය ඉගනගත්ත ඕනි එකෙක් දන්නවා මේකේ ඇත්ත නැත්ත , නොක්ස් කියන්න ඕනි නෑ .. කොටින්ම බගවත් ගීතාව කියවල බලන්න

    ඔව් ඒත් ඒ මිනිස්සු ගැන සාක්ෂි නැතුව බොරු කිව්වම උන්ට ඔප්පු කරගන්න බැරි නිසා නුල දාපු එකාට කියපු දේ පැහැදිලිව සාක්ෂි එක්ක දාන්න පුළුවන් නන් හොදා
    මේක මෙහෙම නෑ කියන්න තියෙන සාක්ෂි මොනවද
    ------ Post added on Apr 25, 2021 at 8:38 PM
     
    • Like
    Reactions: hodakolla