අපි නොදන්න එදා හෙළදිව

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    රැග්නර් හිටපු කාලෙ තමා සිරා. බ්යෝර්න් ආවට පස්සෙ ටිකක් චා උනා. අයිවර් කාරයත් එල.
    Sira bn.. shit epauna ragnar wa maran scene ek :(
    hebei pora kynne...

    "How the little piggies will grunt , when they hear how the old boar suffered" kyl

    sira eka :cool:

    Bjornkaraya ptta..Ivor thma musalaya.e unt u thma wedakaru :baffled:
    hebei khmth ragnargen psse kathawa chatar una :dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138

    හැබයි බන් හොදම එන්ඩින් එක දීල තිබ්බෙ අයන්සයිඩ්ට. ස්පාර්ටකස්ටව්ත් ඒ වගේ එන්ඩින් එකක් හමබ උනේ නෑ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හැබයි බන් හොදම එන්ඩින් එක දීල තිබ්බෙ අයන්සයිඩ්ට. ස්පාර්ටකස්ටව්ත් ඒ වගේ එන්ඩින් එකක් හමබ උනේ නෑ.
    sirama..bjorn ironside kyn character ek ragnarta wda udaata genwa anthimta :yes::love:

    Floki mnwd bn kre :angry:
    shit labba...patta upset gya anthimta u natapu nadagamata :(
    ------ Post added on Apr 25, 2021 at 9:12 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138
    113
    sirama..bjorn ironside kyn character ek ragnarta wda udaata genwa anthimta :yes::love:

    Floki mnwd bn kre :angry:
    shit labba...patta upset gya anthimta u natapu nadagamata :(
    ------ Post added on Apr 25, 2021 at 9:12 PM
    ෆොලොකි ඇත්තටම ගිය එකෙක් උගෙ නමත් ඒකම තමා
     
    • Wow
    Reactions: Ragna_SL

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ආචාර ධර්ම පද්ධතියක්..
    මෙම විවාහ ක්‍රමයේ දී පවුලක වැඩිමහළු පිරිමි දරුවා ඥාති සමූහයාගේ එකඟත්වයෙන් චාරිත්‍රානුකූලව කැන්දාගෙන එන බිරිය, තමාගේ ද බිරිඳ ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනෙකු දක්වා පිරිසකට අවසර ලැබෙනවා. එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිඳක් සිටීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණයක් වුණා.

    පවුලේ පිරිමි සංඛ්‍යාව හතකට වඩා වැඩි නම්, අටවැන්නාට වෙනත් බිරිඳක් කැදවාගෙන ඒමට අවසර හිමිවෙනවා (ඒ කාලයේ එක පවුලක සහෝදර පිරිස 10-12 වන අවස්ථා සුලබ යි). අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහෝදරයන් සිටී නම් තම වැඩිමහල් සොයුරා (අටවන සාමාජිකයා) ආවාහ කරගත් බිරිඳ තමාගේ බිරිඳ ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට ඔහුට අවසර හිමිවුණා.

    එක් සොයුරෙකු බිරිඳ සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්සේ එල්ලා තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිණෙන ලෙස සංඥා කිරීම ආදි සන්නිවේදන ක්‍රමයක්. අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත කාන්තාවන් ලෙස සැලකුණු බව පැරණි කෘති ලියූ විදේශීය ලේඛකයන් දක්වා තිබෙනවා. සමහර විට එකගෙයි කෑමේ යෙදෙන සහෝදරයෙක් ඉන් මිදී, වෙනත් විවාහයක් කරගන්නා අවස්ථාත් තිබුණා. මේ ආකාරයට එක ගෙයි කෑමෙන් බොහෝවිට ඉවත්වන්නේ බාල සහෝදරයා යි.

    මෙසේ කිහිපදෙනකු සමග විවාහ ජීවිතය ගතකිරීම එම කාන්තාව හැඳින්වූයේ, "එකගෙයි රස්සා වෙනවා" හෝ "මම ඒ දෙන්නාටම බත් උයලා දෙනවා" කියලයි. බහු පුරුෂ විවාහයෙන් ලැබෙන දරුවන්ට ස්‌ථිර වශයෙන්ම පියෙකු නම් කළ නොහැකි වුවත්, එම දරුවන් සිය මවගේ ස්‌වාමිපුරුෂයන් ආමන්ත්‍රණය කරනුයේ අප්පච්චි, බාල අප්පච්චි, කුඩප්පච්චි, සහ ලොකු අප්පච්චි විදිහට යි. ස්‌වාමි පුරුෂයන්ගේ ඒ ඒ වයස්‌ පරතරය අනුව මෙම ආමන්ත්‍රණය සකසා ගෙන තිබුණා. නමුත් එම දරුවන් කාගේදැ යි බොහෝවිට පුරුෂයන් නිශ්චිතව දැන සිටි නිසා තම තමන්ගේ දරුවන්ට පියවරුන් වැඩි සැලකිල්ලක් දැක්වූ බවත් අසන්නට ලැබෙනවා.

    ලිංගික ඊර්ෂ්‍යාව..
    අද නම් සමාජයේ ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිදුවන මිනීමැරුම් පවා සුලබ යි. අනියම් ඇසුරක් පවත්වන්නන් අතර පවා මේ නිසා ඇතිවන වෛරයෙන් කාන්තාවන් මියයාම ගැන වාර්තා අපට අසන්නට ලැබෙනවා. පුරාණයේ දී මෙලෙස ජීවත් වීමට නම් ලිංගික ඊර්ෂ්‍යාව යන කාරණාව නොමැති විය යුතු වුණා. එමෙන්ම කැන්දාගන ආ බිරිඳ මගේ පමණක් ය යන ආත්මාර්ථකාමී සිතුවිල්ල ද කිසිදු සහෝදරයකුට නොතිබිය යුතු වුණා. සියලුම සහෝදරයන් උපේක්ෂාවෙන් මමත්වයෙන් තොරව සිතිය යුතු වුණා.

    ඉතිහාසයේ මොනවද තිබෙන්නේ?
    ඉන්දීය සමාජය තුළ දැඩිව මුල් බැසගත බ්‍රාහ්මණ ක්‍රමය මෙම බහු පුරුෂ විවාහය අමුතුවක්‌ කොට සලකා නැහැ. බහු පුරුෂ විවාහ පැවතුන බවට බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන එක්‌ නිදර්ශනයක්‌ වනුයේ කුනාල ජාතකය යි. එම ජාතකයේ කන්හා කුමරියට ස්‌වයංවර විවාහයකට සුදුසු වල්ලභයන් පස්‌ දෙනකු තෝරා ගැනීමට අවසර හිමි වුණා. කෝට්ටේ රාජධානි යුගයේ එකගෙයි කෑමේ විවාහ ක්‍රමය ගැන රාජාවලියේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා:

    “මේ විජයබාහු රජ එකගෙයි කන අවධියට වැදූ කුමාරයන් තිදෙනාම ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් දෙන්නා එක දෝළියට පැමිණ උන්න යි දත යුතු.”

    ජෝආඕ රිබෙයිරෝ නම් පෘතුගීසි ජාතිකයා 16 වන සියවසේ පැවති එකගෙයි කෑම ගැන මෙසේ සදහන් කරනවා:

    “ඔවුන්ගේ විවාහය හාස්‍යජනක කරුණකි. ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයකු සමග විවාහයට එළඹෙයි. පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය හිමිකර ගනී. සොහොයුරන් හත් දෙනකු සිටින්නේ නම් රාත්‍රියෙන් රාත්‍රියට මාරුවෙන් මාරුවට බෙදාගනිමින් එක්කෙනාගෙන් එක්කෙනාට වැඩි අයිතිවාසිකම් නොමැති වන ලෙස ඇය හැම දෙනාගේම බිරිය බවට පත්වෙයි. දහවල් කාලයේ දී ඇයගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවකු දුටුවේ නම් ඒ අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවකුට එහි ඇතුළු විය නොහැක. විවාහ ගිවිස ගත් පුද්ගලයා කවුරු වුවත් ඇයට අනෙක් සහෝදරයන් ප්‍රතික්ෂේෂ කළ නොහැකි ය. ඇය ඒ සියලු දෙනාගේම බිරිය යි. බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිඳ පිළිබඳව අනෙක් සොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක. නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබද අයිතිය ඇත.”

    (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය,පරි. ටි. කේ. රුබේරු, 126 පිට)

    https://elakiri.com/threads/එකගෙයි-කෑම-🤩.1971100/
     
    එකගේ කෑම ගැන ඔප්පු කරන්න දෙයක් නෑ ඒක හරි. අර ගණිකාවො ගැන තිබ්බ ටිකට තමා සාක්ෂි නැත්තෙ.
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රොබර්ට් නොක්ස් කියන්නේ ලංකාවේ හිටිය එලිමහන් සිරකරුවෙක්. අවුරුදු 20ක් විතර සෙංකඩගලින් එලියට ‍යන්න ලැබුනේ නෑ. ගොඩක් දේවල් ගැන වැරදි මතයක හිටපු කෙනෙක්. ශ්‍රිපාදේ ලංකාවේ උසම කන්ද කිව්වා, ලංකාවට ආපු පළමු ඉංග්‍රිසි ජාතිකයා ඔහු කිව්වා. ලංකාවේ ගෑනු ආභරණ පලදින්න ඉගන ගත්තේ පරංගියාගෙන් කිව්වා. ඔය වගේ තමන් නොදන්න දේවල ගොඩක් ගැන වැරදි වැටහීමක හිටිය මනුස්සයෙක්.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    රැග්නර් හිටපු කාලෙ තමා සිරා. බ්යෝර්න් ආවට පස්සෙ ටිකක් චා උනා. අයිවර් කාරයත් එල.
    ow bn mula tika patta, ita passe tika tika chora una
     
    HmNRazor

    Well-known member
  • ගනිකා වෘත්තිය ගනිකා වෘත්තිය කිය කියා හැමිනෙන්නේ නැතුව හරියට පොඩි කාලේ ඉඳලා ලිංගික අධයාපනය සහ දැනුම දෙනවා නම් හරි! එතකොට ලොකු වෙනකොට ගෑනු පිරිමි කවුරුත් අසහනෙන් හැමිනෙන්න හදන්නේ නෑ නේ! ලංකාවේ සාක්ශරතාවය අතින් තාමත් හොඳ මට්ටමක ඉන්නවා. නමුත් ඔය ලිංගික අධයාපනය අතින් පට්ටම පහල තැනක ලංකාවේ අපේ උන් ඉන්නේ. (ඉස්සරහට සාක්ශරතාවයටත් හුකලා යනවා මේ යන විදියට, එතකොට මේ දූපතේ ඉන්නේ මෙලෝ වැඩක් නැති කොට්ටු ටිකක් :lol::rofl:)

    ඉතිහාසේ ගැන නම් මහලොකුවට දන්නේ නෑ ඉතින්. ඔය රජවරු අන්තප්පුර තියන් හිටියා කියලා කියනවා නේ ඉතින්... ඉතින් මහ ලොකු දෙයක් නෙමේ වෙන්න අැති ගනිකා වෘත්තිය ඉතින් ඒ කාලේ. (අනේ මන්දා :confused:)
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    හොද ලිව්ව කියන්නෙ ඇත්ත ලිව්ව කියන එක නෙවෙයි නෙ.
    ------ Post added on Apr 25, 2021 at 8:45 PM

    Robert karaya Sinhalu hodai kiyala liyala thiena ewa umbala piligannawa
    Robert karaya Sinhalu narakai kiyala liyala thiena ewa umbala piliganne na.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගනිකා වෘත්තිය ගනිකා වෘත්තිය කිය කියා හැමිනෙන්නේ නැතුව හරියට පොඩි කාලේ ඉඳලා ලිංගික අධයාපනය සහ දැනුම දෙනවා නම් හරි! එතකොට ලොකු වෙනකොට ගෑනු පිරිමි කවුරුත් අසහනෙන් හැමිනෙන්න හදන්නේ නෑ නේ! ලංකාවේ සාක්ශරතාවය අතින් තාමත් හොඳ මට්ටමක ඉන්නවා. නමුත් ඔය ලිංගික අධයාපනය අතින් පට්ටම පහල තැනක ලංකාවේ අපේ උන් ඉන්නේ. (ඉස්සරහට සාක්ශරතාවයටත් හුකලා යනවා මේ යන විදියට, එතකොට මේ දූපතේ ඉන්නේ මෙලෝ වැඩක් නැති කොට්ටු ටිකක් :lol::rofl:)

    ඉතිහාසේ ගැන නම් මහලොකුවට දන්නේ නෑ ඉතින්. ඔය රජවරු අන්තප්පුර තියන් හිටියා කියලා කියනවා නේ ඉතින්... ඉතින් මහ ලොකු දෙයක් නෙමේ වෙන්න අැති ගනිකා වෘත්තිය ඉතින් ඒ කාලේ. (අනේ මන්දා :confused:)
     
    • Like
    Reactions: HmNRazor

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සුද්දා අපෙ හෙල තාක්ෂනය තිබ්බ පුස්කොල පොත් ටික සෙරොම පටවගෙන ගියා කියලා තිස්ස ජනනායක කිව්වානෙ ?
    සමහරවිට බහුබාර්‍යා නීති රීති ,හෙළ රාවණ ලිංගික උපක්‍රම ,එකගෙයි කෑමෙ රාවණ අනුහස් වගෙ පුස්කොල පොතුත් ඒ අස්සෙ තියෙන්න ඇති .
    කැ* සුද්දො .අපිව නැති කරා ඇවිල්ලා.

    from
    BruceWayne92
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ගනිකා වෘත්තිය ගනිකා වෘත්තිය කිය කියා හැමිනෙන්නේ නැතුව හරියට පොඩි කාලේ ඉඳලා ලිංගික අධයාපනය සහ දැනුම දෙනවා නම් හරි! එතකොට ලොකු වෙනකොට ගෑනු පිරිමි කවුරුත් අසහනෙන් හැමිනෙන්න හදන්නේ නෑ නේ! ලංකාවේ සාක්ශරතාවය අතින් තාමත් හොඳ මට්ටමක ඉන්නවා. නමුත් ඔය ලිංගික අධයාපනය අතින් පට්ටම පහල තැනක ලංකාවේ අපේ උන් ඉන්නේ. (ඉස්සරහට සාක්ශරතාවයටත් හුකලා යනවා මේ යන විදියට, එතකොට මේ දූපතේ ඉන්නේ මෙලෝ වැඩක් නැති කොට්ටු ටිකක් :lol::rofl:)

    ඉතිහාසේ ගැන නම් මහලොකුවට දන්නේ නෑ ඉතින්. ඔය රජවරු අන්තප්පුර තියන් හිටියා කියලා කියනවා නේ ඉතින්... ඉතින් මහ ලොකු දෙයක් නෙමේ වෙන්න අැති ගනිකා වෘත්තිය ඉතින් ඒ කාලේ. (අනේ මන්දා :confused:)
    හා දැන් පල..:angry:
    තාම කතාව බලනගමන්නේ ඉන්නේ උබ S04. :nerd:

    Spoil වෙයි ඔක්කොම තව හිටියොත් මේ නූලේ.. .. :yes:
    මොකද මේ යන විදියට vikings මුලු කතාවම එදා හෙළදිව අස්සේ පැත්තෙන් දිගඇරෙන සීන් එකක් තියෙන්නේ :D :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Robert karaya Sinhalu hodai kiyala liyala thiena ewa umbala piligannawa
    Robert karaya Sinhalu narakai kiyala liyala thiena ewa umbala piliganne na.
    අනේ මන්දා බන්, මටනම් ඔය එකගෙයි කෑම කියන එක නරක දෙයක් විදිහට පේන්නෙ නෑ. ඒක ඒ කාලෙ තිබුන මයින්ඩ් සෙටප් එකත් එක්ක ගලපලා හිතන්න ඕන.