අපි නොදන්න එදා හෙළදිව

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබට ඕක ඔප්පුකරන්න ඇත්තටම ඕනි කමක් තියෙනව නන් ඔය කාරණාවට සපෝට් වෙන වෙන මූලාශ්‍ර හොයල දාන්න වෙනව. සිoහල පරිවර්තනය ඉන්ග්‍රීසි කොපියෙ රිෆරන්ස් දැම්මට ඕක ඇත්ත කියල පෙන්නන බෑ. ඒකෙන් වෙන්නෙ ඔය කියන කාරණාව පොතේ තියෙනව කියල පෙන්නන එක විතරයි. ඒක ඇත්තද නැත්තද කියල කියන්න ප්‍රමාණවත් මූලාශ්‍රයක් නෙවෙයි ඒක.
    මට ඔප්පුකරන්න ඕනි නෑ මම කියන්නේ පොතේ තියෙන දේ විතරය් .. එක වැරදි නම් සාක්ෂි ඇතුව පෙන්නපන් නැත්තන් කටය් පුකය් වහගෙන හිටු

    කොරෝනා කියන්නෙත් බොරු කියන එවුන් ඉන්න රටක ඕනි එකෙක්ට ඕනි දෙයක් පිලි නොගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    මට ඔප්පුකරන්න ඕනි නෑ මම කියන්නේ පොතේ තියෙන දේ විතරය් .. එක වැරදි නම් සාක්ෂි ඇතුව පෙන්නපන් නැත්තන් කටය් පුකය් වහගෙන හිටු

    නොදන්න මගුල කියන්න ගියාම සන්වාද අස්සෙ කුණුහරුප කියන්න වෙනව කියල ස්ලෝකෙක තිබ්බ. 🤦‍♀️ 🤦‍♀️ 🤦‍♀️

    උබේ උපකල්පන වලට මොකට වෙන අය රිෆරන්ස් දෙන්නෙ
    දන්නව කිව්වට ඉතිහාස පොතකට කියවල තියෙන්නෙ නොක්ස්ගෙ පොත විතරයිද කොහෙද?🤷‍♀️🤷‍♀️
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නොදන්න මගුල කියන්න ගියාම සන්වාද අස්සෙ කුණුහරුප කියන්න වෙනව කියල ස්ලෝකෙක තිබ්බ.

    උබේ උපකල්පන වලට මොකට වෙන අය රිෆරන්ස් දෙන්නෙ
    දන්නව කිව්වට ඉතිහාස පොතකට කියවල තියෙන්නෙ නොක්ස්ගෙ පොත විතරයිද කොහෙද?

    ඉතින් අනික් පොත්වල තියන එව්වා දාන්නකෝ ආයුබෝවන් .. මම දන්න හැටියට නොක්ස් ගේ පොත දැම්ම .. ඔයත් දාන්නකෝ LMAO

    අනික් එක මේක උපකල්පනයක් නෙවි පොතේ තියෙන එක ගෙඩි පිටින් දාල තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    ඉතින් අනික් පොත්වල තියන එව්වා දාන්නකෝ ආයුබෝවන් .. මම දන්න හැටියට නොක්ස් ගේ පොත දැම්ම .. ඔයත් දාන්නකෝ LMAO

    අනික් එක මේක උපකල්පනයක් නෙවි පොතේ තියෙන එක ගෙඩි පිටින් දාල තියෙන්නේ
    පොතේ තියෙන්නෙ නොක්ස්ගෙ උපකල්පනයක්. ඔය කාලෙ කිසිම ලේඛණයක් නෑ ඔය විදියෙ ගණිකා කතාවක් තියෙන.
    කියවල නැති දෙයක් නන් කියවල ඉගෙන ගන්න එහෙම මූලාශයක් තියෙනව නන් දෙන්න භගවත් ගීතාව වගේ අදාල නොවන ඒව නොකිය.
     
    • Like
    Reactions: Sen-lu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රොබට් නොක්ස්ගෙ පොතේ බොරු තියෙනව කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ. නොක්ස්ගෙ කාලෙන් පස්සෙ අපිට සුද්දගෙන් උරුම වෙච්ච වික්ටෝරියානු සදාචාරය නිසා අපි ඔය පොතේ කියන සමහර දේවල් පිලිගන්න අකමැතියි
     
    • Like
    Reactions: sustharapuncha

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබේ උපකල්පන වලට මොකට වෙන අය රිෆරන්ස් දෙන්නෙ
    දන්නව කිව්වට ඉතිහාස පොතකට කියවල තියෙන්නෙ නොක්ස්ගෙ පොත විතරයිද කොහෙද?🤷‍♀️🤷‍♀️
    පොතේ තියෙන්නෙ නොක්ස්ගෙ උපකල්පනයක්. ඔය කාලෙ කිසිම ලේඛණයක් නෑ ඔය විදියෙ ගණිකා කතාවක් තියෙන.

    එක්කෝ උබට සිංහල බෑ නැත්තන් ඉතිහාසේ බෑ .. නැත්තන් දෙකම බෑ

    මගේ උපකල්පන කියල විනාඩියක් ගියේ නෑ දැන් කියනවා එක එහෙම නෙවි නොක්ස් ගේ උපකල්පන ලු .. එක මතෙක හිටපන් කෝ බන්

    LMAO

    රොබට් නොක්ස්ගෙ පොතේ බොරු තියෙනව කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ. නොක්ස්ගෙ කාලෙන් පස්සෙ අපිට සුද්දගෙන් උරුම වෙච්ච වික්ටෝරියානු සදාචාරය නිසා අපි ඔය පොතේ කියන සමහර දේවල් පිලිගන්න අකමැතියි
    Exactly this is the reason ... now we think like westerners
    ------ Post added on Apr 25, 2021 at 10:46 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    එක්කෝ උබට සිංහල බෑ නැත්තන් ඉතිහාසේ බෑ .. නැත්තන් දෙකම බෑ

    මගේ උපකල්පන කියල විනාඩියක් ගියේ නෑ දැන් කියනවා එක එහෙම නෙවි නොක්ස් ගේ උපකල්පන ලු .. එක මතෙක හිටපන් කෝ බන්

    LMAO

    Exactly this is the reason ... now we think like westerners
    ------ Post added on Apr 25, 2021 at 10:46 PM
    උත්තර නැති උනාම වටේ යන්න එපා බන් බයිසන්ල වගේ. ඕක උපකල්පනයක් උබේද කාගෙද අදාල නෑ
    උපකල්පනයක් ඔප්පු කරල නැත්තන් ඒක කවුරු කිව්වත් උපකල්පනයක් තමා.

    රොබට් නොක්ස්ගෙ පොතේ බොරු තියෙනව කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ. නොක්ස්ගෙ කාලෙන් පස්සෙ අපිට සුද්දගෙන් උරුම වෙච්ච වික්ටෝරියානු සදාචාරය නිසා අපි ඔය පොතේ කියන සමහර දේවල් පිලිගන්න අකමැතියි
    ඒ පොතේ හැටියට සිරීපාදෙ තමා ලන්කාවෙ උසම කන්ද
    ------ Post added on Apr 25, 2021 at 10:50 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උත්තර නැති උනාම වටේ යන්න එපා බන් බයිසන්ල වගේ. ඕක උපකල්පනයක් උබේද කාගෙද අදාල නෑ
    උපකල්පනයක් ඔප්පු කරල නැත්තන් ඒක කවුරු කිව්වත් උපකල්පනයක් තමා.

    උබට අනුව උබේ ජාතෙකෙත් උපකල්පනයක් වෙන්න ඇති , උබ වගේ එවුන් එක්ක තර්ක කරන්න බෑ ... මම කිව්වේ නොක්ස් කියපු දේ .. පිලිගන්නවා නම් පිලිගනින් නැත්තන් නිකන් හිටු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    උබට අනුව උබේ ජාතෙකෙත් උපකල්පනයක් වෙන්න ඇති , උබ වගේ එවුන් එක්ක තර්ක කරන්න බෑ ... මම කිව්වේ නොක්ස් කියපු දේ .. පිලිගන්නවා නම් පිලිගනින් නැත්තන් නිකන් හිටු
    මුලට බාගෙට වතුර වැටුනම ගස් කණාටු වෙනව.
    උබ ජාතකෙත් ඇදල බලන්න තරම්ම පජාත උන නිසා මේකට ආයෙ රිප්ලයි දාල වැඩක් නෑ. තර්ක කරන්න එපා සරලවම වෙන මූලාශ්‍රයක් දාපන්.

    ලොකුම ජෝක් එක සිoහල මිනිස්සු වෙස්ටන් විදියට හිතන්න පුරුදු වෙලා කියන එකා සුද්දෙක් ලියපු පොතක් කරතියාගෙන යන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ පොතේ හැටියට සිරීපාදෙ තමා ලන්කාවෙ උසම කන්ද
    පිදුරුතලාගල උසම ස්ථානය කියල හොයාගත්තෙ 1815ට පස්සෙ වෙන්න ඇතිනෙ. නොක්ස් ලිව්වෙ ඒකාලෙ තිබුන දැනුම තමයි. ඒකෙන් බොරුකිව්ව කියල ඔප්පු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: JohnWick

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිදුරුතලාගල උසම ස්ථානය කියල හොයාගත්තෙ 1815ට පස්සෙ වෙන්න ඇතිනෙ. නොක්ස් ලිව්වෙ ඒකාලෙ තිබුන දැනුම තමයි. ඒකෙන් බොරුකිව්ව කියල ඔප්පු වෙන්නෙ නෑ.
    This is very true , its believable that it was the common knowledge at that time , this is what happen when people like හෙළයෙක් couldn't distinguish between scientific facts and historical relations ... poor guy
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    පිදුරුතලාගල උසම ස්ථානය කියල හොයාගත්තෙ 1815ට පස්සෙ වෙන්න ඇතිනෙ. නොක්ස් ලිව්වෙ ඒකාලෙ තිබුන දැනුම තමයි. ඒකෙන් බොරුකිව්ව කියල ඔප්පු වෙන්නෙ නෑ.
    බොරු කිව්ව කියල ඔප්පු නොවිච්ච ගොඩක් තියෙනව. ඒත් ඇත්තම නොවිච්චත් ගොඩක් තියෙනව මචන්. එයා ගොඩක් වෙලාවට ලියල තියෙන්නෙ අහල දැකපුවට උගෙ මතයත් එකතු කරල. මේ නූලෙම මුල් ටිකේ දාල තිබ්බ එහෙම කියපු දේවල් ටිකක්.
    ඕක පිළිගන්නව තව මූලාශ්‍ර එක්ක. මහාවoශය උනත් පිලිගන්නෙ එහෙමයි. එක තැනක ලියල තිබ්බ පලියටම ඇත්ත කියල ගන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    This is very true , its believable that it was the common knowledge at that time , this is what happen when people like හෙළයෙක් couldn't distinguish between scientific facts and historical relations ... poor guy
    🤦‍♀️ 🤦‍♀️ 🤦‍♀️

    Can you show the source for this
    1619372343597.png

    දැන් මේකම බලන්නකො මේකෙ 90% හිතලුවක් වෙන කිසිම මූලාශ්‍රයක් නෑ.

    අන්තිම වාක්‍ය‍ය ඇත්ත ඒකට ඕනි තරන් මූලාශ්‍ර තියෙනව.

    ------ Post added on Apr 25, 2021 at 11:10 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    🤦‍♀️ 🤦‍♀️ 🤦‍♀️

    View attachment 121814
    දැන් මේකම බලන්නකො මේකෙ 90% හිතලුවක් වෙන කිසිම මූලාශ්‍රයක් නෑ.

    අන්තිම වාක්‍ය‍ය ඇත්ත ඒකට ඕනි තරන් මූලාශ්‍ර තියෙනව.

    ------ Post added on Apr 25, 2021 at 11:10 PM
    මම කිව්වේ නොක්ස් කියපු දේ .. පිලිගන්නවා නම් පිලිගනින් නැත්තන් නිකන් හිටු

    කොරෝනා කියන්නෙත් හිතලුවක් කියන එකෙකේ ඉන්නවා ලොල් , ඔව්ව මානසික ප්‍රශ්න

    Show your source dude dont be stupid
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මාත් අහපු දේට සාක්ෂියක් දුන්නෙ
    එක්කෝ උබට සිංහල බෑ නැත්තන් ඉතිහාසේ බෑ .. නැත්තන් දෙකම බෑ .. ඒ පාර සාක්ෂි කියන එක දන්නෙත් නෑ .. උබ බයිට් වෙනවා කියල තේරෙන්නේ නැද්ද මචන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    එක්කෝ උබට සිංහල බෑ නැත්තන් ඉතිහාසේ බෑ .. නැත්තන් දෙකම බෑ .. ඒ පාර සාක්ෂි කියන එක දන්නෙත් නෑ .. උබ බයිට් වෙනවා කියල තේරෙන්නේ නැද්ද මචන්
    already answered https://elakiri.com/threads/අපි-නොදන්න-එදා-හෙළදිව.1985186/page-5#post-26338102
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු කිව්ව කියල ඔප්පු නොවිච්ච ගොඩක් තියෙනව. ඒත් ඇත්තම නොවිච්චත් ගොඩක් තියෙනව මචන්. එයා ගොඩක් වෙලාවට ලියල තියෙන්නෙ අහල දැකපුවට උගෙ මතයත් එකතු කරල. මේ නූලෙම මුල් ටිකේ දාල තිබ්බ එහෙම කියපු දේවල් ටිකක්.
    ඕක පිළිගන්නව තව මූලාශ්‍ර එක්ක. මහාවoශය උනත් පිලිගන්නෙ එහෙමයි. එක තැනක ලියල තිබ්බ පලියටම ඇත්ත කියල ගන්නෙ නෑ.
    රොබට් නොක්ස් ලිව්වෙ ඉතිහාස පොතක් නෙවෙයි. ඌ ලිව්වෙ උගෙ අත්දැකීම්, අහපු දේවල්. ලියපු දේ නොක්ස්ගෙ මතය තමයි. හැබැයි නොක්ස් ඒකාලෙ සමාජය ගැන ලියපු දේවල් බොරු කියන්න කිසිම සාක්ෂියක් නෑ.

    අපිට ඒකාලෙ සිංහලු මෙහෙමයි කියල ලැජ්ජ වෙන්න හේතුවක් නෑ.
     
    • Like
    Reactions: sustharapuncha

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රොබට් නොක්ස් ලිව්වෙ ඉතිහාස පොතක් නෙවෙයි. ඌ ලිව්වෙ උගෙ අත්දැකීම්, අහපු දේවල්. ලියපු දේ නොක්ස්ගෙ මතය තමයි. හැබැයි නොක්ස් ඒකාලෙ සමාජය ගැන ලියපු දේවල් බොරු කියන්න කිසිම සාක්ෂියක් නෑ.

    අපිට ඒකාලෙ සිංහලු මෙහෙමයි කියල ලැජ්ජ වෙන්න හේතුවක් නෑ.
    Agree machn .. this is the most logical way to think about it