මට ඔප්පුකරන්න ඕනි නෑ මම කියන්නේ පොතේ තියෙන දේ විතරය් .. එක වැරදි නම් සාක්ෂි ඇතුව පෙන්නපන් නැත්තන් කටය් පුකය් වහගෙන හිටුඋබට ඕක ඔප්පුකරන්න ඇත්තටම ඕනි කමක් තියෙනව නන් ඔය කාරණාවට සපෝට් වෙන වෙන මූලාශ්‍ර හොයල දාන්න වෙනව. සිoහල පරිවර්තනය ඉන්ග්‍රීසි කොපියෙ රිෆරන්ස් දැම්මට ඕක ඇත්ත කියල පෙන්නන බෑ. ඒකෙන් වෙන්නෙ ඔය කියන කාරණාව පොතේ තියෙනව කියල පෙන්නන එක විතරයි. ඒක ඇත්තද නැත්තද කියල කියන්න ප්‍රමාණවත් මූලාශ්‍රයක් නෙවෙයි ඒක.
කොරෝනා කියන්නෙත් බොරු කියන එවුන් ඉන්න රටක ඕනි එකෙක්ට ඕනි දෙයක් පිලි නොගන්න පුළුවන්