අපි පරාදයි නේද බන් මේ පාරත්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    anathayi ban, kuli wadakata hari rata yanna one kiyala dan hithenne
    A\L campus noya German tech gihin ielts kala nam me wena kota goda. :sorry:
    aneda kiyanne. campus pakaka gihin wale wel na dan. A/L karala job walata/tech walata giya un dn gewaluth hadanawa.
    wena mokak hari karmanthayak patan gannath ba invest karana salli tikatath fuck weida kiyala bayai..
     
    • Sad
    Reactions: sakuntha1996

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    god වගේ මන්නෙ තමා අතට ගන්න වෙන්නෙ මෙහෙම ගියොත් නම්. කෝ අපිට අනාගතයක්
    නටන්න බැරි මිනිහට පොලව ඇදයි.

    88/89 යුගයෙ තරුණයො 60,000 මරල දාපු කාලෙත් කොල්ලො හොදට ඉගෙනගෙන උසස් රැකියා කරනව. පිටරටවල ලොකු සයන්ටිස්ට්ල,ඉන්ජිනියස්ල වෙලා තියෙනව.


    life is not a bed of roses !
     
    May 19, 2022
    9
    9
    3
    රනිල් ආවට පස්සෙ පොහොට්ටුවේ උන්ට පණ ගහලා නේද. බලපන් පහුගිය දවස් ටිකේම උන්ගෙ වන්දි ගන්න ඒවා, උන්ට ගහපු උන් හිරේ දාන්න තමයි කතාව.

    ඒවගේම උන්ට සහන ගන්න .තෙල්වලට අනන් මනන්.

    රටේ ප්‍රශ්න ගැන උන්ට වැඩක් නැහැ.
    අරගලය උනත් දියාරු වෙන්න පුලුවන් ඉස්සරහට පිට රටවලින් උදව් ලැබුණොත්.(මම කිව්වෙ අනිවාර්යයෙන්ම ඒවා එන්න ඕනේ. නමුත් ඒවා අස්සෙ අරුන් ප්‍රයෝජන ගන්නවා .)

    ඒවගේම අරගලය ජේවීපී එක පැත්තට දාලා දේශපාලනික විදියට බෙදන්න බලනවා.

    විපක්ශෙ සජිත් උනත් මේකට වග කියන්න ඕනේ. අවශ්‍ය වෙලාවෙ හරි තීන්දු ගත්තෙ නැහැ. කල්මර මර හිටියා. අඩු ගානේ කරූටවත් එන්න දුන්නෙ නැහැ.


    මට හිතන්නෙ අපි මේ පාරත් පරාදයි කියලා .
    සිරා කතාව
     
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekane ban
    arun biththiya heththu wela hitiye
    dan balapan katawal unge:angry::angry:

    ow wena karanna deyak naha

    සමනලයා කෑවා බන්. උන් පාරෙ යන්න බයේ හිටියේ ගුටි කන්න වෙයි කියලා. දැන් බලපං උන්ගෙ කටවල් වල සැර
     
    • Sad
    Reactions: sakuntha1996