uba parakkuyiHuta
math enawa, komada contribute wenne
Elamauba parakkuyi
Gana hari. ilaga ekata dapan solo

මම තමයි මචන් මේ අම්මා ගැන මුල් tread එක දැම්මෙ මටත් මේ ටිකෙ අසනීප වෙලා කෙල වෙලා හිටියෙ මෙක ගැන බලන්න බැරි උනා උබ මේ වැඩෙ සුපිරියට කරලා ගොඩ දාලා තියනවා කොල්ලව ගොඩක් පිං මචන් උබටවැඩේ හරි . ඩිලිවරි වෙන්න දැම්මා. තාම ට්රකින්ග් ආවේ නැ . අවම අප්ඩේට් කරන්නම්
මේ පිනට උදව් කල හැමෝටම ස්තුති. ත්රෙඩ් බම්ප් කල උන්ගේ ඉං හැමෝටම.
මුදලින් අදාර කලේ මේ සෙට් එක.
supun_sg
chanzKolla
chinmak
vito
Natsu_Drag001
perv
අපිට අමාරු කාලේ තමා අනික් උන්ට උදව් කරන්න ඕනේ ඉතින්.
සෙට් එකම එළකිරි.
උදව් කරන්න බැරි වෙලා මිස් උන උන් අව්ලක් ගන්න එපා. අපි තව එකක් කරමු මේ වගේ![]()
![]()
Awaryen machanමම තමයි මචන් මේ අම්මා ගැන මුල් tread එක දැම්මෙ මටත් මේ ටිකෙ අසනීප වෙලා කෙල වෙලා හිටියෙ මෙක ගැන බලන්න බැරි උනා උබ මේ වැඩෙ සුපිරියට කරලා ගොඩ දාලා තියනවා කොල්ලව ගොඩක් පිං මචන් උබට❤
උබ කියපු විදිහට මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ෆාමසි එකෙන් බෙහෙත් යවන්න full transparency හොර බොරු නැති වැඩක් කරමු අපි සෙට් වෙලා දිගටම


anuradha ponnayat me wade danagena business ekak patanganida dan nahaUbage wade hodai mamath ekathu wenawa okata salli dannam. Habai ane ara anuradha ponnayat me wade danagena business ekak patanganida dan naha![]()