අපි පොඩි අලුත් වැඩක් කරමු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩේ හරි . ඩිලිවරි වෙන්න දැම්මා. තාම ට්‍රකින්ග් ආවේ නැ . අවම අප්ඩේට් කරන්නම්
    මේ පිනට උදව් කල හැමෝටම ස්තුති. ත්‍රෙඩ් බම්ප් කල උන්ගේ ඉං හැමෝටම.
    මුදලින් අදාර කලේ මේ සෙට් එක.

    supun_sg
    chanzKolla
    chinmak
    vito
    Natsu_Drag001
    perv

    අපිට අමාරු කාලේ තමා අනික් උන්ට උදව් කරන්න ඕනේ ඉතින්.
    සෙට් එකම එළකිරි.

    උදව් කරන්න බැරි වෙලා මිස් උන උන් අව්ලක් ගන්න එපා. අපි තව එකක් කරමු මේ වගේ :love: :love:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    වැඩේ හරි . ඩිලිවරි වෙන්න දැම්මා. තාම ට්‍රකින්ග් ආවේ නැ . අවම අප්ඩේට් කරන්නම්
    මේ පිනට උදව් කල හැමෝටම ස්තුති. ත්‍රෙඩ් බම්ප් කල උන්ගේ ඉං හැමෝටම.
    මුදලින් අදාර කලේ මේ සෙට් එක.

    supun_sg
    chanzKolla
    chinmak
    vito
    Natsu_Drag001
    perv

    අපිට අමාරු කාලේ තමා අනික් උන්ට උදව් කරන්න ඕනේ ඉතින්.
    සෙට් එකම එළකිරි.

    උදව් කරන්න බැරි වෙලා මිස් උන උන් අව්ලක් ගන්න එපා. අපි තව එකක් කරමු මේ වගේ :love: :love:
    මම තමයි මචන් මේ අම්මා ගැන මුල් tread එක දැම්මෙ මටත් මේ ටිකෙ අසනීප වෙලා කෙල වෙලා හිටියෙ මෙක ගැන බලන්න බැරි උනා උබ මේ වැඩෙ සුපිරියට කරලා ගොඩ දාලා තියනවා කොල්ලව ගොඩක් පිං මචන් උබට ❤️❤️

    උබ කියපු විදිහට මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ෆාමසි එකෙන් බෙහෙත් යවන්න full transparency හොර බොරු නැති වැඩක් කරමු අපි සෙට් වෙලා දිගටම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම තමයි මචන් මේ අම්මා ගැන මුල් tread එක දැම්මෙ මටත් මේ ටිකෙ අසනීප වෙලා කෙල වෙලා හිටියෙ මෙක ගැන බලන්න බැරි උනා උබ මේ වැඩෙ සුපිරියට කරලා ගොඩ දාලා තියනවා කොල්ලව ගොඩක් පිං මචන් උබට ❤️❤️

    උබ කියපු විදිහට මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ෆාමසි එකෙන් බෙහෙත් යවන්න full transparency හොර බොරු නැති වැඩක් කරමු අපි සෙට් වෙලා දිගටම
    Awaryen machan :love: :love:

    අපි යැව්ව බෙහෙත් ඒ මල්ලිට ලැබිලා මේ දැන්. දිලිවර් පරක්කුයි රටේ කෙස් එක නිසා. අපි කොහොම හරි යැව්වා ඒ උනාට. මේකට උදව් කරලා හැමෝටම පින්. මේ වගේ වැඩක් අයි කරමු

    :love: :love: :love: :love: :love:
    ------ Post added on May 28, 2022 at 3:38 PM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Ubage wade hodai mamath ekathu wenawa okata salli dannam. Habai ane ara anuradha ponnayat me wade danagena business ekak patanganida dan naha🥲
    anuradha ponnayat me wade danagena business ekak patanganida dan naha🥲. Yes uu maha kapatiyek