අපි මරා ගත්තා උන් එකතු වුනා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එහෙම කියලා මහින්ද හරි යන්නේ නෑ .:no: අනේ මන්ද මට දැන් මොකත් එකයි .:(

    mama mahinda hodai kiyanwa newe machan. okun baleta enna tiyena asawata adum mahala pare tibba. ubala edagatta. hebei dan eduma case. itin adum nethuwa innath be. wena adumak gannath be okai une ubalata.

    api chandayak wage dekadi mole pawichchi kale nettam apita wenne pasu thawi thawi inna. moken berunath thamange hurda shakshiyen berenna be ne machan....... balan imu hoda hoda sellam thawa ei eliyata
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් එකතු වුනේ මුන් වෙනුවෙන්මයි දැන් ඔක්කෝම හොරු ටික එකතු වෙයි .:growl:

    එක හරි ....දැන් හොරු එක පැත්තක නිසා මිනිස්සුන්ට ලේසි වෙයි චන්දේ දෙනකොට තීරණය කරන්න :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama mahinda hodai kiyanwa newe machan. okun baleta enna tiyena asawata adum mahala pare tibba. ubala edagatta. hebei dan eduma case. itin adum nethuwa innath be. wena adumak gannath be okai une ubalata.

    api chandayak wage dekadi mole pawichchi kale nettam apita wenne pasu thawi thawi inna. moken berunath thamange hurda shakshiyen berenna be ne machan....... balan imu hoda hoda sellam thawa ei eliyata

    යු එන් පි ගැන නම් කියන්න දෙයක් නෑ උන් කොහොමත් බලය ගන්න විතරයි .මෛත්‍රි මෙහෙම කරයි කියලා හිතුවේ නෑ අද නම් ඒ ගෞරවයත් නැති වුනා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එක හරි ....දැන් හොරු එක පැත්තක නිසා මිනිස්සුන්ට ලේසි වෙයි චන්දේ දෙනකොට තීරණය කරන්න :cool:

    aye chandayak tiyenne nethi wenna yako yanne.......... penne nedda eka.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක හරි ....දැන් හොරු එක පැත්තක නිසා මිනිස්සුන්ට ලේසි වෙයි චන්දේ දෙනකොට තීරණය කරන්න :cool:

    උබලා නම් ලකී බන් ලංකාවට නම් එන්න එපා මේක මහ ඡරා රටක් .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aye chandayak tiyenne nethi wenna yako yanne.......... penne nedda eka.

    පිස්සු කියවනවා.....2016 චන්දෙ තියයි ....:cool:

    එක නෙමේ නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ ට ඇමතිකම් නැද්ද මචන් :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යු එන් පි ගැන නම් කියන්න දෙයක් නෑ උන් කොහොමත් බලය ගන්න විතරයි .මෛත්‍රි මෙහෙම කරයි කියලා හිතුවේ නෑ අද නම් ඒ ගෞරවයත් නැති වුනා.

    මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විපක්ෂය දෙමල සන්දනේ වෙයිද?.....ජවිපෙ ගැන මිනිස්සු මිට වඩා හිතන්න වෙයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යු එන් පි ගැන නම් කියන්න දෙයක් නෑ උන් කොහොමත් බලය ගන්න විතරයි .මෛත්‍රි මෙහෙම කරයි කියලා හිතුවේ නෑ අද නම් ඒ ගෞරවයත් නැති වුනා.

    machan aurudu 40k kapu thenata kelawanna puluwan ekata aye wena mona kathada........ samanyen ballek wath kanna dunna ekawa hapanne ne kiyala katawak tiyenawa neda.

    ubata mama katawak kiyannam

    onna kellekwa hadanwa ammala thaththala daha duk widala. aurudu 20 di eki kollek ekka penala yanawa ammalata kiyanne nethuwa horen.

    itin kolla hena happy eke innawa mage kella mata love kiyala. hebei kolla ekka inne aurudu 5. wena kollek ekka penala yanawa.

    upan da sita le kiri karala balagatta ammawa dala yanna puluwan kellata aurudu 5k hitapu ekawa dala yana eka awlak ne wage.

    40 years hitapu SLFA dala apu moota ekata kelawana eka awlak ne ban
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චමු...ජාතික ආණ්ඩු බුවල්ලා ගේ අඩු කඩමු ....
    එක වගෙ හිතන පතන වැඩකරන උදවිය එකට ඉන්න එක හොඳයි. :yes:හරියට බැලුවොත් ශ්‍රීලංකා යූඇන්පී කියල දෙකක් කාලයක් තිස්සෙ තිබුනෙ නැහැ. දැන් කතාවෙ අවසාන පරිච්චේදෙට ඇවිල්ල තියෙනව. ජාතික ආණ්ඩුවට ජයවේවා!

    ව්‍යවස්ථා සංශෝධනයත් කරගමු:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනම් ජාතික ආණ්ඩුව ගැන බය වෙන්න ඕනි නැහැ ....හැබැයි පේ පාර්ලිමේන්තුවේ හොරු ඉන්නේ කියලා ...හොරු පාර්ලිමේන්තු යවන ජනතාවම කියන එකනේ වැඩේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක හරි ....දැන් හොරු එක පැත්තක නිසා මිනිස්සුන්ට ලේසි වෙයි චන්දේ දෙනකොට තීරණය කරන්න :cool:

    හිතන්නේ ජේ වී පී එකට චන්දේ දෙයි කියලද?පරණ මිනිස්සුන්ගේ හිත්වල තාමත් ජේ වී පී එක ගැන පැහැදීමක් නෑ...ඔය හොරු ටික තමයි හැමදාම රට පාලනය කරන්න එන්නේ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..:yes:

    :yes::yes::yes: