අපි මේ රට හදන්න ඕනි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි මේ රට හදන්න ඕනි

    අපි මේ රට හදන්න ඕනි...
    අපි පක්ෂයක් විදිහට ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා...
    තම තමන්ගේ ආගමික හෝ ජාතීන් වශයෙන් තිබෙන යම් දැක්මවල්
    මදක් පසෙකින් තබල
    අපි එකාමෙන් පෙළ ගැසෙමු කියල...
    එදා අපි මහින්ද රාජපක්ෂව එක තැනක හිර කළා...
    එයාට ආපස්සට අඩිය තියන්න බැරි උනා...
    මේ යුද්දය අවසන් විය යුතුය කියන දේ..
    හැම මනුස්සයගෙම හිතේ තිබුනා ..
    ඔව් බස් එකේ යනකොට සැකකටයුතු පුද්ගලයකු සිටියා නම්
    අපි එකා මෙන් ඔහු ගැන සෙව්වා ..
    කොටින්ම කිව්වොත්
    අපි ශ්‍රී ලාංකේය ජාතිය විදිහට මහින්දව කොටු කරා ...

    දැන් අපිට තවත් දෙයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න වෙලා තියනවා...
    ඒ මේ දේශය සාදාරණ , නිවහල් දේශයක් බවට පත් කිරීමට
    අපිට ඒ දේ කරන්න පුළුවන් ...
    ඒ දේ වෙනුවෙන් අපි එකා මෙන් පෙලගැසෙමු...
    හැබැයි අපි දැන ගත යුතුම දේ...
    අද මහින්ද දන්නවා එදා අපි එයාව පාවිච්චි කළා කියල...
    එයා කපටියි...
    එයා එයා ගැන හිතනවා..
    එයා කැමති නැහැ අපි නැවතත් එක අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙනවට ...
    එයා දන්නවා මේ පාර අපි පෙළගැසෙන්නේ කුමක් වෙනුවෙන්ද කියන එක..
    එයා මේ එකතු වීම නවත්වන්න හැමදේම කරනවා...
    සත්‍ය වශයෙන්ම යම් පිරිසක් එයාගෙ උපායට අහුවෙලා ඉන්නවා...
    ජාතින් අතර අර්බුද ඇති කිරීම පමණයි එයාට ගැලවුමට තියෙන්නේ ...

    අපි ඒ සත්‍ය දැන ගමු , දැක ගමු...
    එකාමෙන් පොදු සතුරාට එරෙහිව පෙළ ගැසෙමු....

    source : - https://www.facebook.com/anurakumara
    :):):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලද බොලද ලාබාල නොමේරු ගොන් තර්ක. මහින්දව එලොල දාන්නෙ කවුද කියල කියුවනම් සලකල බලන්ඩ තිබ්බ.:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලද බොලද ලාබාල නොමේරු ගොන් තර්ක. මහින්දව එලොල දාන්නෙ කවුද කියල කියුවනම් සලකල බලන්ඩ තිබ්බ.:P

    මොකක්ද පුස්තකාල සහයකගෙ ඔය තරමට තියෙන සුදුසුකම..?? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද පුස්තකාල සහයකගෙ ඔය තරමට තියෙන සුදුසුකම..?? :lol::lol::lol:
    සුදුසු කම් නැත්තන් තියෙන්නෙ කාගෙද කියල කියපන් බලන්ඩ.:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සුදුසු කම් නැත්තන් තියෙන්නෙ කාගෙද කියල කියපන් බලන්ඩ.:P:P

    අනිත් එවුන්ගෙ නැති මුගෙ තියෙන එවා ටික කියපන්කො...එට පස්සෙ කියන්නම්.. හබැයි ඉතින් මහින්දගෙ ඇක්ටින් වලට ගහන්න තරම් එකෙක් ලන්කාවෙ තියා බොලිවුඩ් වල වත් නැ... :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලද බොලද ලාබාල නොමේරු ගොන් තර්ක. මහින්දව එලොල දාන්නෙ කවුද කියල කියුවනම් සලකල බලන්ඩ තිබ්බ.:P

    මහින්ද හෙට මළොත් ....ලංකාවේ නායකයෙක් නැතුව.....ඔක්කොම එල්ලෙයිද බන් :(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුදුසු කම් නැත්තන් තියෙන්නෙ කාගෙද කියල කියපන් බලන්ඩ.:P:P

    මොකක්ද බන් මහින්දගේ තියෙන සුදසුකම....සන්ක්‍යලේකන වෙනස් කරලා ලෝක බැංකු නය ගන්න එකද.කුඩු ගෙන එකද?:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොකක්ද බන් මහින්දගේ තියෙන සුදසුකම....සන්ක්‍යලේකන වෙනස් කරලා ලෝක බැංකු නය ගන්න එකද.කුඩු ගෙන එකද?:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොහොම අමාරුවෙන් සන්දන ගහගෙන යාපනේ ltte එක නිසයි මහින්ද ජනාදිපති උනේ ,,,,බැරි වෙලාවත් උතුරේ චන්දෙ දෙන්න දුන්නනම් ....අහෝ මහින්ද
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලද බොලද ලාබාල නොමේරු ගොන් තර්ක. මහින්දව එලොල දාන්නෙ කවුද කියල කියුවනම් සලකල බලන්ඩ තිබ්බ.:P

    උබ තාම ඔය බංකොලොත් කතාව කියනවද බන්? :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මහින්දගේ තියෙන සුදසුකම....සන්ක්‍යලේකන වෙනස් කරලා ලෝක බැංකු නය ගන්න එකද.කුඩු ගෙන එකද?:lol::lol:
    අපි ගේන්නම් සුදුසු අය.. ටිකක් හිටු.

    මහින්ද හෙට මළොත් ....ලංකාවේ නායකයෙක් නැතුව.....ඔක්කොම එල්ලෙයිද බන් :(:(:(
    අනිත් එවුන්ගෙ නැති මුගෙ තියෙන එවා ටික කියපන්කො...එට පස්සෙ කියන්නම්.. හබැයි ඉතින් මහින්දගෙ ඇක්ටින් වලට ගහන්න තරම් එකෙක් ලන්කාවෙ තියා බොලිවුඩ් වල වත් නැ... :lol::lol:
    ජනාධිපතිතුමාගෙ තියෙන ලොකුම සුදුසු කම තමයි ජනාධිපතිතුමා ඇරෙන්ඩ වෙන නායකයෙක් නැති කම, හිතල බලපල්ල උබල බයිල කියුවට විකල්ප නායකයෙකුගෙ නමක් තියෙනවද උබලට කියන්ඩ? නැනෙ,ඔය ප්‍රස්නෙන් පැනල යන්ඩ මට වැල් බයිල කියුවට් උබල,ඔක රටට යන්නෙ ජනාධිපති ඇරෙන්ඩ වෙන කෙනෙක් නැ කියන දේ.:):)

    අපි නම් දන්න විදිහට ඊලග පොදු අපේශකය චන්ද්‍රිකාලු, :lol::lol::lol::lol::lol: උබල චන්ද්‍රිකාගෙ හොද කියන්ඩ දැන් ඉදන් පුරුදු උනොත් හොදයි මම හිතන්නෙ.:lol::lol: පව් අර ෆොනි මිනිහට මේ පාර පොදු අපේක්ශක කමත් නැ,:lol::lol: unp+jvp බැල්ලියො මිනුස්සයව කෑව.:angry::angry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලද බොලද ලාබාල නොමේරු ගොන් තර්ක. මහින්දව එලොල දාන්නෙ කවුද කියල කියුවනම් සලකල බලන්ඩ තිබ්බ.:P

    මේක යටට බලන්නේ නැතුව කිව්වැකි උබ අදත් හොදට අහගන්නවා කියල.
    ගොන් මිමෝ දෙයක් කියන්න කලින් බලපන් අහන ඉන්න උන් ගැන
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    [/SIZE]

    ජනාධිපතිතුමාගෙ තියෙන ලොකුම සුදුසු කම තමයි ජනාධිපතිතුමා ඇරෙන්ඩ වෙන නායකයෙක් නැති කම, හිතල බලපල්ල උබල බයිල කියුවට විකල්ප නායකයෙකුගෙ නමක් තියෙනවද උබලට කියන්ඩ? නැනෙ,ඔය ප්‍රස්නෙන් පැනල යන්ඩ මට වැල් බයිල කියුවට් උබල,ඔක රටට යන්නෙ ජනාධිපති ඇරෙන්ඩ වෙන කෙනෙක් නැ කියන දේ.:):)

    අපි නම් දන්න විදිහට ඊලග පොදු අපේශකය චන්ද්‍රිකාලු, :lol::lol::lol::lol::lol: උබල චන්ද්‍රිකාගෙ හොද කියන්ඩ දැන් ඉදන් පුරුදු උනොත් හොදයි මම හිතන්නෙ.:lol::lol: පව් අර ෆොනි මිනිහට මේ පාර පොදු අපේක්ශක කමත් නැ,:lol::lol: unp+jvp බැල්ලියො මිනුස්සයව කෑව.:angry::angry:

    :lol::lol::lol::lol:

    උඹට තමයි බැල්ලියොන්ට නෑකම් තියෙන්නෙ. :P:P