අපි වැඳලා කියනවා මේක පවරගන්න..
අපි වැඳලා කියනවා මේක පවරගන්න..
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනය කිරීමට යන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. එතුමා පැවසුවේ එම සංගමය දවසකට කෝටි 1.5 ක් පාඩු ලබන බවත් මේ වන විටත් කෝටි 20ක් බස් කර්මාන්ත කරුවන්ගෙන් අහිමි වී ඇති බවත්ය.
වෙඩි දුරටත් අදහස් දැක්වූ එමහතා කියා සිටියේ මෙම සංගම් පාඩු පිට පාඩු ලබන බැවින් මේවාද පවරා ගන්නා ලෙසයි. ඔහු එය පැවසුවේ
“අපි වැඳලා කියනවා මේවා පවරාගන්නා, පාඩු සමාගම් පවරා ගන්නා පනත තියනවා ඒ හින්ද මේවත් රජයට පවරාගන්නා, අපි වැඳලා කියනවා… “

Source: RealGossipLanka.com