අපි වැඳලා කියනවා මේක පවරගන්න..

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
අපි වැඳලා කියනවා මේක පවරගන්න..

gamunu_talking01-300x197.jpg


අපි වැඳලා කියනවා මේක පවරගන්න..
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනය කිරීමට යන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. එතුමා පැවසුවේ එම සංගමය දවසකට කෝටි 1.5 ක් පාඩු ලබන බවත් මේ වන විටත් කෝටි 20ක් බස් කර්මාන්ත කරුවන්ගෙන් අහිමි වී ඇති බවත්ය.


වෙඩි දුරටත් අදහස් දැක්වූ එමහතා කියා සිටියේ මෙම සංගම් පාඩු පිට පාඩු ලබන බැවින් මේවාද පවරා ගන්නා ලෙසයි. ඔහු එය පැවසුවේ
අපි වැඳලා කියනවා මේවා පවරාගන්නා, පාඩු සමාගම් පවරා ගන්නා පනත තියනවා ඒ හින්ද මේවත් රජයට පවරාගන්නා, අපි වැඳලා කියනවා…
:lol::lol:

Source: RealGossipLanka.com
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මූ යු.න්.පී එකෙන් චන්දෙත් ඉල්ලුවේ.....

පාඩුනම් බස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.... අනේ හුකේ අපි නොදන්න චෙස්
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මූ යු.න්.පී එකෙන් චන්දෙත් ඉල්ලුවේ.....

පාඩුනම් බස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.... අනේ හුකේ අපි නොදන්න චෙස්
 

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    lol

    කියප්න් බලන්න මෙකෙ බස් තියෙන්නෙ එවුන් කවුඩ කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොද වැඩක්,ඔචිචරම කියන එකේ පළමු පියවර විදිහට ගැමුණු විජේරත්නගෙ 163 තියෙන බස් තුන පවර ගන්ඩ තියෙන්නෙ :lol::lol::lol: ගැමුණුට තරැ විසිවෙන්ඩ :lol::P:P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    bus fair eka wedi karanawa keewoth mun kemathi.. nethnam be. ane ban . ctb eke nethi unane. mama nam kiyanne mehema wedi karala hemita ctb ekata bus 5000k wage genalla danna one. etakota munta kuda gahaganna kiyala kiyanna puluwani
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඒක හොද වැඩක්,ඔචිචරම කියන එකේ පළමු පියවර විදිහට ගැමුණු විජේරත්නගෙ 163 තියෙන බස් තුන පවර ගන්ඩ තියෙන්නෙ :lol::lol::lol: ගැමුණුට තරැ විසිවෙන්ඩ :lol::P:P

    ow okata eka thama karanna one
     

    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    මූ යු.න්.පී එකෙන් චන්දෙත් ඉල්ලුවේ.....

    පාඩුනම් බස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.... අනේ හුකේ අපි නොදන්න චෙස්

    මචන් පෞද්ගලික බස් සංගමයට බස් 20500 ක් තියනවලු:confused: