අපි වෙනුවෙන් අපි.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1. ජි.ටි. අනිවාර්යෙන් සම්බන්ද කර ගත යුතුයි.
    2.ලොක්කා නිතරම ලංකාවේ නැති එකයි ප්‍රශ්නේ.
    3.මිට කලින් මෙවැනි ක්‍රියාවන් එළකිරියෙන් කර ඇත.
    4.මේ වැඩේට ජි.ටි. ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..:)

    ඔව් GT සහෝ අද මේක නොදැක්කොත් මම හෙට ඇමතුමක් දෙන්නම්.. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයියෝ රාල සහෝදරයා ඇවටාර් එක මාරු කරාද දැන් අදුරගන්නත් බෑනේ :shocked:

    ඒ ටිකට එකත් මාරු කරලා..:rofl:

    ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැකැත් රාල;16266420 said:
    ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ :(
    avatar494309_5.gif
    මේක තමා හරියන්නේ.
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16266420 said:
    ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ :(

    ඔය තියන එකම හොදයි අදුරගන්නත් ලේසිනෙ.

    මම මුල ඉදන්ම පාවිච්චි කරේ මේ ඇවටාර් එක තමයි.
    avatar462987_3.gif

    මේක කැත වුනාට දැං යාලුවන්ට පුරුදුයිනෙ.
    :lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හොඳ අදහසක්,හබැයි කොච්චර ප්‍රයෝගිකද කියලා දන්නේ නෑ,මේක ලංකාවනේ..:(

    ඔහොම හිත හිත ඉදලා හරියන්නේ නැ බන්
    මොකක් හරි කරලා බලන්න ඕනේ
    මන් හිතන්නේ මේක කරන්න පුළුවන් හරියට සංවිදානය උනොත්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔහොම හිත හිත ඉදලා හරියන්නේ නැ බන්
    මොකක් හරි කරලා බලන්න ඕනේ
    මන් හිතන්නේ මේක කරන්න පුළුවන් හරියට සංවිදානය උනොත්

    අපි කොහොමහරි මේක කලොත් ලොකු පිනක්..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    1. ජි.ටි. අනිවාර්යෙන් සම්බන්ද කර ගත යුතුයි.
    2.ලොක්කා නිතරම ලංකාවේ නැති එකයි ප්‍රශ්නේ.
    3.මිට කලින් මෙවැනි ක්‍රියාවන් එළකිරියෙන් කර ඇත.
    4.මේ වැඩේට ජි.ටි. ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..:)

    :):)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේක මගේ හිතේ කාලයක් තිබ්බ අදහසක්
    ඉගෙනගන්න දක්ෂ නමුත් උසස් පෙළ හෝ උසස් අධ්‍යාපනය ට මුදල් අග හිඟ සිංහල බෞද්ධ දරුවන්ට ඉගෙනීමට ආධාර කිරීම,
    ජාතිය දියුණු කිරීමට හොදම මගකි.

    තවද සිංහල ඉතිහාසය හොදින් දන්නා සහ ගරු කරන , තම ජාතිය ගොඩගත හැකි දරු පරපුරක් ගොඩනැගීම දීර්ග කාලීනව ගත්කල ඉතා හොඳ ක්‍රියා මාර්ගයකි.

    සිංහලයා තම ජාතිය ගැන ආඩම්බර වීම හා ජාතිය ගොඩ නැගීමට වැඩ කිරීම ජාතිවාදය යයි කියා පරචලිත කිරීම ද මුලිනුපුටා දැමිය යුතුය
     
    සහතික ඇත්ත. වෙන ජාතිකයෙක් තමන්ගේ ජාතියට ආදරය කරනවා දැක්කම හොඳ කියන අය අපි අපේ ජාතියට ආදරය කරද්දී ජාතිවාදී ලේබලය ගහනවා..