අපි හිතන විදිය අවුල්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113

    මේ විඩියෝ එක දාපු ඩයල් එක දාලා තියෙන කැප්ශන් එකේ හැටියට..නවත්තන් නැතුව යන කාර් එකට තමා බයින්නේ.. කාර් එකේ යන මිනිහා මොකට යනවද කියලා දන්නෙවත් නැතුව බයින එක සාදාරනද? ඔක්කොම උන් බයිනව කාර් එකේ එකාට..සමහර විට ඌත් හදිස්සියකට යනවා වෙන්න පුලුවන්.. බහුතරේට වඩා අපේ අදහස් වෙනස් වෙද්දි නිකන් අවුල් වගේ.. උබලා මොකද හිතන්නේ?:confused2::confused2::confused2:
     
    • Like
    Reactions: sakuntha1996

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    If I am the car driver, I'd do the same rather wasting my time at the courts eventually, thanks to the SL law
    මම දන්න එකෙක් ඔහොම ඇක්සිඩන්ට් එකක වුනු කෙනෙක් හොස්පිටල් එකට උගේ කාර් එකේ දාගෙන ගිහින්, ඒකා කාර් එක ඇතුලෙදි මැරිලා
    අන්තිමට ඒ මැරුනු එකාගෙ ගෙදර එවුන් පොලීසියට කියලා ඇක්සිඩන්ට් එක උනු තැන අය කියලා තියනවා වාහනේට දාද්දි මැරෙන්න තරම් අමාරුවක් තිබිලා නැති කතන්දරයක්, අරූට හෙනම කේස් එකක් වැටිලා අවුරුදු ගානක් උසාවි ගිහින් නිදහස් උනේ.
    පොලීසියෙන් අරූගෙන් අහනවලු ආපු දේවලෙක යන්නෙ නැතිව දන්නෙත් නැති එකෙක් එහෙම කාර් එකේ දාගෙන ගියේ මොකද කියලා,
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Patta sanipai neah....lankawe minissu parana baya okane ban..epara nikan egata anawane leda danna..
     
    • Like
    Reactions: Ryan08

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කැබ් පොන්නයා හප්පගෙන ගියා නේද?
    මම නන් ඇක්සිඩන්ට් එකක් දැක්කොත් අනිවා නවත්තලා බලනවා, ඒත් තුවාල අය හොස්පිටල් ගෙනියන්නෙ නන් නෑ. ඇම්බුලන්ස් එකක් ගෙන්නන්නව, එක එනකන් ඉන්නවා.

    එච්චරයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම දන්න එකෙක් ඔහොම ඇක්සිඩන්ට් එකක වුනු කෙනෙක් හොස්පිටල් එකට උගේ කාර් එකේ දාගෙන ගිහින්, ඒකා කාර් එක ඇතුලෙදි මැරිලා
    අන්තිමට ඒ මැරුනු එකාගෙ ගෙදර එවුන් පොලීසියට කියලා ඇක්සිඩන්ට් එක උනු තැන අය කියලා තියනවා වාහනේට දාද්දි මැරෙන්න තරම් අමාරුවක් තිබිලා නැති කතන්දරයක්, අරූට හෙනම කේස් එකක් වැටිලා අවුරුදු ගානක් උසාවි ගිහින් නිදහස් උනේ.
    පොලීසියෙන් අරූගෙන් අහනවලු ආපු දේවලෙක යන්නෙ නැතිව දන්නෙත් නැති එකෙක් එහෙම කාර් එකේ දාගෙන ගියේ මොකද කියලා,
    Ow. Oya polkattak pirenna hujja karaganna bari ponnayo tamai car eke kenata banala commenta dala tiyenne. Mage yaluwekuth hoda parippuwak kawa ohoma seen ekakin ban. Mama nam malatawath car eka nam nawaththanne ne moka unath, moka atha dammath.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ow. Oya polkattak pirenna hujja karaganna bari ponnayo tamai car eke kenata banala commenta dala tiyenne. Mage yaluwekuth hoda parippuwak kawa ohoma seen ekakin ban. Mama nam malatawath car eka nam nawaththanne ne moka unath, moka atha dammath.
    kiyanna balanna..eka
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මම දන්න එකෙක් ඔහොම ඇක්සිඩන්ට් එකක වුනු කෙනෙක් හොස්පිටල් එකට උගේ කාර් එකේ දාගෙන ගිහින්, ඒකා කාර් එක ඇතුලෙදි මැරිලා
    අන්තිමට ඒ මැරුනු එකාගෙ ගෙදර එවුන් පොලීසියට කියලා ඇක්සිඩන්ට් එක උනු තැන අය කියලා තියනවා වාහනේට දාද්දි මැරෙන්න තරම් අමාරුවක් තිබිලා නැති කතන්දරයක්, අරූට හෙනම කේස් එකක් වැටිලා අවුරුදු ගානක් උසාවි ගිහින් නිදහස් උනේ.
    පොලීසියෙන් අරූගෙන් අහනවලු ආපු දේවලෙක යන්නෙ නැතිව දන්නෙත් නැති එකෙක් එහෙම කාර් එකේ දාගෙන ගියේ මොකද කියලා,
    Ammo ban...

    Marenna wetila hitiyath udaw karanna bari scene ekak thiyenne...

    Wen rataka wage nam ussanna wath yanne naha neda ?