මේ විඩියෝ එක දාපු ඩයල් එක දාලා තියෙන කැප්ශන් එකේ හැටියට..නවත්තන් නැතුව යන කාර් එකට තමා බයින්නේ.. කාර් එකේ යන මිනිහා මොකට යනවද කියලා දන්නෙවත් නැතුව බයින එක සාදාරනද? ඔක්කොම උන් බයිනව කාර් එකේ එකාට..සමහර විට ඌත් හදිස්සියකට යනවා වෙන්න පුලුවන්.. බහුතරේට වඩා අපේ අදහස් වෙනස් වෙද්දි නිකන් අවුල් වගේ.. උබලා මොකද හිතන්නේ?