අපි parentsලාට ණය ගැතිද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    සිරා ප්‍රශ්නයක්. කොච්චර දුරට අපි ගෙවල් වලට ණය ගැතිද? අපිව හදනකොට ඉතින් අපි බලෙන් නෙමේ නේ ආවේ, ගෙන්න ගත්තා මිස.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    ඔහේ හදන්නං වාලෙ ලමයි වැදුවා කියලයි කන්න බොන්න දුන්නා කියලයි ලමයි දෙමව්පියන්ට ණය නෑ. ණය වෙන්නෙ දෙමව්පියො තමන්ට දක්වන ආදරය දෙන රැකවරණය ඊටපස්සෙ තමන්ගෙ අනාගතය වෙනුවෙන් කරපු දේවල් කරපු කැපකිරීම් වගේ දේවල් දෙමව්පියො හරියටම කරොත් විතරයි. එහෙම සැබෑ දෙමව්පියන්ට ජීවිත කාලෙම කරෙ තියාගෙන සැලකුවත් මදි. හැබැයි හැම දෙමව්පියෙක්ම එහෙම සැලකුම් ලබන්න සුදුසු සැබෑ දෙමව්පියො නෙවෙයි. ඔහේ ගොබ්බයො වගේ ඉදලා හරිහමන් රස්සාවල් ආදයමක් වැටිලා ඉන්න ගෙයක් දොරක්වත් නැතුව ලමයි වදලා උන්වත් අරුන් ඉන්න අපායටම ඇදලා දාලා ඔහේ රජයෙ ඉස්කෝලෙට දක්කලා ලෙඩ උනාම රජයෙ ඉස්පිරිතාලෙට දක්කලා ඕලෙවල් ඉවර උනාම උබලට ඕන හුත්තක් කරගනින් කියලා ඉදලා උන්ගෙ ණය බරත් ලමයි පිට දාපු වේස දෙමව්පියන්ට නං සලකන්න නෙවෙයි වටින්නෙ දොර පොල්ලකින් කොන්ද කැඩෙන්න ගහලා පාරක දාල යන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිරා ප්‍රශ්නයක්. කොච්චර දුරට අපි ගෙවල් වලට ණය ගැතිද? අපිව හදනකොට ඉතින් අපි බලෙන් නෙමේ නේ ආවේ, ගෙන්න ගත්තා මිස.

    ඕක හරි ලෙසියෙන් හොයන්න පුලුවන්

    v1 = අවුරුද්දක් දෙකක් ලමා කිරි පිටි
    v2 = නිසි වයස එනකන් ඇග හොඑදවන්න, පුක හෝදවන්න , කවන්න, මේඩ් කෙනෙක් ගත්ත නන් ඒ කුලිය
    v3 = මතක ඇති කාලෙ ඉදන් කාපු වේල් ගාන x ඒ ඒ කාල වල කැම එහෙක මිල
    v4 = මතක ඇති කාලෙ ඉදන් ගෙදර හිටපු මාස ගාන x ඒ ඒ කාල වල කුලී කාමරේක මිල
    v5 = මතක ඇති කාලෙ ඉදන් මහ එවුන් අරන් දුන්න ඇදුම් x ඒ ඒ කාල වල ඇදුම් වල මිල
    v6 = ස්කොල, ට්‍රිප්, ගමන් බිමන් වල බස් වියදම්

    v good citizen = උබ කුඩ්ඩෙක්, හොරෙක්, looser, කොටුවෙ බඩුවක් නොවී යම් අද්‍යාපනයක් , රස්සාවක් ඇතුව ඉන්නව නන් එකට ගිය දෙමාපිය කැපවීම SR යැය් සිතමු
    SR -> අපි එය සෝලෝගෙ නියතය යැයි පවසමු.

    parental debt = v1 + v2 + v3 + v4 + v5+ v6 + ( SR * your age )
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,166
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ නයයි ද ඒ අය නයයි ද දන්නේ නැහැ.
    ඒත් පුළුවන් විදිය ට ඒ අයට කරපං.

    ඒ ගොල්ලෝ අපේ ජිවිත කාලේම ඉන්නේ නැහැ. නැත්තම් පස්සේ දුක් වෙන්න වෙන්නේ.

    උබ ට දරුවෝ හම්බ උන දවසක උන් උබෙන් ඒ ප්‍රශ්නෙ ම ඇහුවොත් මොකෝ කියන්නේ? එකම තමා උබේ දෙමවුපියන් ට ත් අද කියන්න තියෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ණයක් නම් නෑ ඉතින් හදන්න කලින් ඒකට යන financial, mental, time expenditure දැනගෙන නේ හදන්න තීරණය කරන්නේ.

    හැබැයි එහෙම කොස්ට් එකක් දරාපු අය අමතක කරල දාන්නත් බෑ ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට
     
    • Like
    Reactions: jennt and Ryan08

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    nayak nam nah, etha bandata passe hondama dey, wenama inna eka, eken wenne, umbata puluwan wiahata keeya hari deela ey gollon ta sup ekak dunna haki, pawul prashnath nah.. :) :) hamoma sathutin, kelan prashna ewath nah na,
     
    • Like
    Reactions: Ryan08

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක ඉතින් එක එක කෙනා හැදුන විදිය අනුව වෙනස් වෙනවා

    බල්ලෙක් බලු parents ලාට ණය ගැතිද? නෑනෙ, බලු parents ලා බලු පැටව් ඉපදෙනවා කියලා දැනගෙන නෙවෙයිනෙ එකතුවෙන්නෙ. පැටව් හැදුනාට පස්සෙ කිරි දෙන්නෙ බලාගන්නෙ ඒක එයාලාගෙ වර්ගයා බෝකිරීම කියන ගතිය ජාන වලින් එන හින්දානෙ.

    ඒ විදියටම හැදුන මිනිස්සුත් ඉන්නවා, එයාලා parents ලාට ණය ගැති නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දරුවෝ මේ ලෝකෙට එන්නේ කාගේ උවමනාවටද කියලා හිතුවම ඕකට උත්තරේ ලැබෙනවා.සමහර දෙමව්පියෝ කියනවා අපි හරියකට බඩට නොකා උබලව හැදුවේ කියලා එහෙම දෙමව්පියන්ට හරි නම් නඩු දාන්න ඕන තමන්ටවත් කන්න නැතුව මොකටද තව ළමයිත් හැදුවේ කියලා. හැබැයි ඉතිං හරියට දරුවන්ගේ වගකීම් යුතුකම් කරපු දෙමව්පියන්ව වයසට ගියාම බලාගන්න එක දරුවන්ගේ වගකීමක් එහෙම නැතුව බල්ලෝ පැටව් ගහනවා වගේ අහවල් දෙක තිබිච්ච පලියට දරුවෝ ජාතක කරපු උන් දිහානම් ඇහැක් ඇරලා බලන්න නරකයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දරුවෝ මේ ලෝකෙට එන්නේ කාගේ උවමනාවටද කියලා හිතුවම ඕකට උත්තරේ ලැබෙනවා.සමහර දෙමව්පියෝ කියනවා අපි හරියකට බඩට නොකා උබලව හැදුවේ කියලා එහෙම දෙමව්පියන්ට හරි නම් නඩු දාන්න ඕන තමන්ටවත් කන්න නැතුව මොකටද තව ළමයිත් හැදුවේ කියලා. හැබැයි ඉතිං හරියට දරුවන්ගේ වගකීම් යුතුකම් කරපු දෙමව්පියන්ව වයසට ගියාම බලාගන්න එක දරුවන්ගේ වගකීමක් එහෙම නැතුව බල්ලෝ පැටව් ගහනවා වගේ අහවල් දෙක තිබිච්ච පලියට දරුවෝ ජාතක කරපු උන් දිහානම් ඇහැක් ඇරලා බලන්න නරකයි
    Donald Trump Republicans GIF by Election 2016
     
    • Like
    Reactions: jennt

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ණය වෙන්න නම් උබ ඇප්ලිකේශන් දාල ඇග්‍රිමන්ට් ගහලා ආවේ නෑනෙ.උබ ඉපදෙන්න කලින් උන් කිව්ව ද උබ මෙහෙම වෙන්න ඕන මෙහෙම ඉන්න ඕන කියලා? උබ ආවෙ ඒව දන්නෙ වත් නැතුව නෙ.ඊට පස්සෙ උබ අපට ණයයි අපි කියන විදියට හිටු කියන උන් නම් දෙමව්පියො කියන්න සුදුසු නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඕක හරි ලෙසියෙන් හොයන්න පුලුවන්

    v1 = අවුරුද්දක් දෙකක් ලමා කිරි පිටි
    v2 = නිසි වයස එනකන් ඇග හොඑදවන්න, පුක හෝදවන්න , කවන්න, මේඩ් කෙනෙක් ගත්ත නන් ඒ කුලිය
    v3 = මතක ඇති කාලෙ ඉදන් කාපු වේල් ගාන x ඒ ඒ කාල වල කැම එහෙක මිල
    v4 = මතක ඇති කාලෙ ඉදන් ගෙදර හිටපු මාස ගාන x ඒ ඒ කාල වල කුලී කාමරේක මිල
    v5 = මතක ඇති කාලෙ ඉදන් මහ එවුන් අරන් දුන්න ඇදුම් x ඒ ඒ කාල වල ඇදුම් වල මිල
    v6 = ස්කොල, ට්‍රිප්, ගමන් බිමන් වල බස් වියදම්

    v good citizen = උබ කුඩ්ඩෙක්, හොරෙක්, looser, කොටුවෙ බඩුවක් නොවී යම් අද්‍යාපනයක් , රස්සාවක් ඇතුව ඉන්නව නන් එකට ගිය දෙමාපිය කැපවීම SR යැය් සිතමු
    SR -> අපි එය සෝලෝගෙ නියතය යැයි පවසමු.

    parental debt = v1 + v2 + v3 + v4 + v5+ v6 + ( SR * your age )
    ඒ උනාට මෙලෝ හුත්තක් දන්නෙ නැතුව මේ ලෝකෙට ආපු අවුරුදු 15ක් විතර වෙනකම් තනියම හම්බ කරන් කන්න බැරි 13 ක් 14ක් විතර වෙනකම් හොද නරක සහ සමාජය ගැන ලොකු වැටහීමක් නැති weak ජීවියෙක් බිහි කිරීමෙන් , ඉපදිලා කෙටි කාලෙකින් ස්වාධීන වෙන්න පුලුවන් සත්තුන්ට සාපේක්ශව ඒ ජීවියා පත් වෙන අසරණකම මේ සමීකරණයට ලඝු කල නොහැකිබව මාගේ නිගමනයයි බලු මහත්තයෝ

    bc human kids are weak living beings
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ණයක් නෙමේ හිතට එකගව කරන්න ඕන යුතුකමක් , මගේ තාත්තා නැති උනේ april වල මාස 7 ක් විතර අසනීප වෙලා හිටිය ඒ කාලේ ඇතුලත මට කරන්න පුළුවන් හැමදේම කළා hospital එක්කන් යන්න, ලග ඉන්න , බෙහෙත් ගන්න , උදේ හවස washroom එක්කන් යන්න මට පුළුවන් උපරිම කලා ජොබ් එක කරන අතරතුර ඒවාට කැප වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ , තාත්තා නැති වෙන්න කිට්ටුවට වෙනකන් මගේ නම තමයි කිව්වේ එයාගේ හිත දන්නවා මන් එයා වෙනුවෙන් මහන්සි උන තරම අන්තිම දවස් වල කිව්වේ ඔයාට මන් හින්ද නිදහසක් නැහැනේ කියල මන් කිව්වා ඔයාට ඉතින් වෙන කවුරුත් නැහැනේ කියල , මට තාත්තා ගැන බලන්න උනේ නැ කියල පසු තැවීමක් නැ මන් කියන්නේ ජීවිත කාලයේදී තමන්ට පසු තැවීමක් වෙන්න තියන්න එපා කියල , ඒ කට්ට කන්න අමාරුවෙන් හරි .
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    ඇත්ත 18 වෙනකල් උඹ ණය නෑ, මොකද උඹව ඉපද්දුවා 18 වෙනකල් හැදුවනේ. දැන් මහ මිනිහෙක් වෙලා උඹ තවත් ජීවත් වෙනවනම් ඒ උඹ ඉපදුන එකට,ජීවත් වෙන එකට කැමති නිසානේ. එතකොට ඒ මිනිස්සු කරලා තියෙන්නේ උඹ පස්සේ කාලෙක කැමති උන දෙයක්. එහෙම ජීවත් වෙන්න අකමැතිනම් මැරියන්කො ඉවරනේ.එහෙම මැරෙන්න බැරිනම් උඹ ණයයි තමයි. බල්ලෝ පූසෝ වගේ හදලා කුනුගොඩේ දාලා ගියානම් අන්න ණය නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඕක හරි ලෙසියෙන් හොයන්න පුලුවන්

    v1 = අවුරුද්දක් දෙකක් ලමා කිරි පිටි
    v2 = නිසි වයස එනකන් ඇග හොඑදවන්න, පුක හෝදවන්න , කවන්න, මේඩ් කෙනෙක් ගත්ත නන් ඒ කුලිය
    v3 = මතක ඇති කාලෙ ඉදන් කාපු වේල් ගාන x ඒ ඒ කාල වල කැම එහෙක මිල
    v4 = මතක ඇති කාලෙ ඉදන් ගෙදර හිටපු මාස ගාන x ඒ ඒ කාල වල කුලී කාමරේක මිල
    v5 = මතක ඇති කාලෙ ඉදන් මහ එවුන් අරන් දුන්න ඇදුම් x ඒ ඒ කාල වල ඇදුම් වල මිල
    v6 = ස්කොල, ට්‍රිප්, ගමන් බිමන් වල බස් වියදම්

    v good citizen = උබ කුඩ්ඩෙක්, හොරෙක්, looser, කොටුවෙ බඩුවක් නොවී යම් අද්‍යාපනයක් , රස්සාවක් ඇතුව ඉන්නව නන් එකට ගිය දෙමාපිය කැපවීම SR යැය් සිතමු
    SR -> අපි එය සෝලෝගෙ නියතය යැයි පවසමු.

    parental debt = v1 + v2 + v3 + v4 + v5+ v6 + ( SR * your age )
    👉👌 නැතුව හිටියනම් ඒතකොට කවුද ණය කාටද ණය?