අපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤
, පොඩ්ඩක් හිටපන් ගල් බනිසක් කාලා කිරි එකක් බීලා කල්පනා කරලා උත්තරයක් දෙන්නම් 
හරිද... උත්තරේ ආවදමේ වගේ ප්රශ්න වලට මචං ආවට ගියාට උත්තරයක් දෙන්න බැහැ, පොඩ්ඩක් හිටපන් ගල් බනිසක් කාලා කිරි එකක් බීලා කල්පනා කරලා උත්තරයක් දෙන්නම්
![]()
නංගිගෙ පූසට වැඩියම ආදරේ කරන මීයගෙන් අහල බලපන් පොන්නයොඅපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤![]()
ඔය ඉන්නෙ මම නෙමේ යකෝok anurada. its time to go to my ignore list.
කව්ද නංගිගේ පූසා බලාගන්නේ ?අපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤![]()
අනුරාධව මතක් වුනාඅපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤![]()
ඔය ඉන්නෙ මම නෙමේ බංUba kana bona ewagen unta podda podda dipan
Uwa idala hitala oluw agha gala hurthal krhan
Kuchi kwhn
Kotu kallak aran sellm krhn puso trigger wenawa wedi pura chalanaya wena dewal walata
Owa tamai.
Ape gedr un okkoma kemathi mata . Gedr anik unta echchr adare na . Hebai wasiyta tiyan innawa. Mata thamai wadi purma adre. Mama gahanne baninne nane.
Gdr anikn aya podda aththan gahanawa , bainawa mokada idala hitala hora kanawa. Ge athule jara krnw ekai.