අපේම නොවුන...අපේ උන්...

nwnbs

Member
අපේම නොවුන...අපේ උන්...

‍රැප් නොකර
රීමික්ස් නොකර
නොදුන්නොත්...දිනෙක...
නැලවිලි ගීතත් නො අසාවී...
බණ පදයක් නො අසාවී...
අපේම නොවුන...අපේ උන්...
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ow ehema wenna thawa tika kalayai ... balannako danata lamai nalawanne " nalawenne hithai mata aye" chinthige sinduwa dala ammala.... 100% well said