අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    6zXkRG3.png


    http://www.elakiri.com/forum/showthread.php?t=100472
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සොහොන;20010432 said:

    තෙරෙන්නෙ නැනේ. ජම්බුයි අක්කයි අතර සම්බන්දයක් නැනේ.. මේක එහෙම සීන් එකක් නෙමෙයි, ඊයෙත් හොදට හිටිය මෙකි, ඊයෙ දවල් ඉදලා බුත කෙලිනව ගෙදර උන්.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    පුතා තාම පොඩියි පුතා ඒක දැනගන්න
    මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්‍රරියේ පොත් ටික..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්‍රරියේ පොත් ටික..

    Desk+flip.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්‍රරියේ පොත් ටික..
    මේ අපේ නමය වසරේ කොල්ලා නේද? o/l කෙල්ලත් එක්ක සින්ගපුරු ටුවර් ගිහින් ආවේ. අනේ වාසනාවන් තොගේ දැනීම.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    යකෝ ගිහින් පාඩම් කරපිය!!! ශිෂ්‍යත්වෙ අගෝස්තු නේද...:angry:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මම මගේ කෙල්ලගෙන් ඇහුවා, එකි හිනා වෙනවා. වෙන දෙයක් වෙයිනේ, මගේ සල්ලි ටික මෙකි දුන්නොත් මට ඇති ලයිබ්‍රරියේ පොත් ටික..

    අම්මා හරි ගැහැණු ඕන කෙනෙක් ව යවන්න දූතයෙක් විදිහට උඹේ ඒවා ඉල්ලන් එන්න.

    අක්කා ලොකු වුනා නන් 7 - 11 වසර වගේ නේ...

    උඹ ඊටත් පොඩී ද.. ශෝක් නේ.. :P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ කියන්නේ අක්කගේ ප්‍රථම ඔසප් වීම සිදු වෙලා.. :dull: මට මතක විදිහට ඔය කාලේ වෙද්දී ඉස්කෝලෙදි මනුස්සයන්ගේ ලිංගික පද්ධතිය වැඩ කරන විදිහ කියල දෙනවා. ඉතින් ලංකාවේ සිරිතක් විදිහට ලොකු ළමයෙක් නැත්තම් ප්‍රථම ඔසප් වීම සිද්ද වුනාට පස්සෙ දැරියව නාවන්න නැකතක් යොදාගෙන නාවලා තමයි ගෙට ගන්නේ. එතකම් පිරිමි අයට පෙන්නනේ නෑ. මේ ඇතිද? :baffled:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අක්කගේ කකුල් දෙක අස්සේ තියෙන එකෙන් ලේ එන්ඩ පටන් අරන්. තේරුනාද? :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රා්න්ස් බලපං :dull: :dull:
    ඔය කාමර වලට දාං කරන එක එ්කෙ පෙන්නනව :dull: :dull: