අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා
ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..
ඊයේ දවල් ඉදන් අපේ අක්කව කාමරේට දාලා දොර වහලා චූටි පුන්චි මුරට ඉන්නවා යන්න දෙන්නේ නැ. ලොකුවෙලාලු.. එකිගේ කොහොමත් අලි ඔලුව. තව මොනවා ලොකු වෙන්නද? මොකක්ද බන් මේ සීන් එක..

මට මතක විදිහට ඔය කාලේ වෙද්දී ඉස්කෝලෙදි මනුස්සයන්ගේ ලිංගික පද්ධතිය වැඩ කරන විදිහ කියල දෙනවා. ඉතින් ලංකාවේ සිරිතක් විදිහට ලොකු ළමයෙක් නැත්තම් ප්රථම ඔසප් වීම සිද්ද වුනාට පස්සෙ දැරියව නාවන්න නැකතක් යොදාගෙන නාවලා තමයි ගෙට ගන්නේ. එතකම් පිරිමි අයට පෙන්නනේ නෑ. මේ ඇතිද? 