අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ මිස් කෙනෙක් හිටියා, ඒක හැමදාම කඩාගෙන බිඳගෙන පන්තිය ට ඇවිත් desk එකේ ඔලුව ගහං නිදියනවා. බෙල් එක වදිනකොට පන්ති නායක ගිහිං ඇහැරවන්න ඕන.

    ඒ මිස් කිවුවේ , ' ළමයි ක්ලාස් ගිහිං ඕගොලෝ ඉගෙන ගන්න ඕන, ක්ලාස් යන්නේ නැති ළමයි ක්ලාස් යන ළමයි ගෙන් අහගෙන ඉගෙන ගන්න ඕන '
    ඊට පස්සේ ඒ මිස් ට අනිත් මිස් ල කේස් ඇදලා අයින් වෙලා ගියා.
     
    අපේ ඉස්කෝලෙ අට වසරෙදි වගේ ඉංග්‍රීසි ඉගැන්නුවෙ මිස් කෙනෙක්.. හරි අමුතු එක්කෙනෙක්. ලොකු පන්තිවලට යද්දි එයාගෙ හොද හොද ඒවත් දැනගත්තා. ඒවා වැඩක් නෑ. කතාව මේකයි. එයා මොකක් හරි බැරි උනොත් අර කටුස්සා පන්නනවා කියන්නෙ. අන්න එහෙම කරනවා. නහර ඇදලා ගන්නවා නියපොතු පාර තියෙන්නම. පිරිමි ලමයින්ගෙ බඩ මිරිකලා මොකක්ද එකක් කරනවා. කන කරකවනවා. නැගිට්ටවලා තියනවා දඩුවම ඉවර උනාට පස්සෙත්. ඔන්න ඔහොම දඩුවම් තමයි එයා දුන්නෙ.. මම නම් මාර බයයි එයා එනවට. කවදාවත් ගුටි කෑවෙ නම් නෑ එයාගෙන් වෙලාවට.

    ඔන්න දවසක් ආවා පන්තියට. ඇවිත් හැමෝටම වාක්‍ය වගයක් කියන්න කියුවා. මම කියුවෙ මොකක් හරි beach කතාවක්. මගේ එක හරි නිසා වාඩිවෙන්න කියලා නැගිටලා හිටපු පිරිමි ලමයෙක්ට කියුවා අන්න ඔයාට beach යන්න කතා කරනවා කියලා. එදා ඉදලා ඒ ලමයගෙ නම මට A/I ඉවර වෙනකන්ම වගේ කියුවා පන්තියෙ ළමයි.. :rolleyes: දැනුත් ඉස්කෝලෙ යාළුවො හම්බුනාම ඕක කියලා විහිලු කරනවා.ඒ කාලෙ ඒ ලමයගෙ පොත් මගේ බෑග් එකට දානවා ලගින් ගියත් ඉවරයි ඉතින්..ඒ උනාට මම එයා එක්ක වචන දෙක තුනකට වඩා කතා කරලා වත් නැතුව ඇති.:angry: ඒ ලමයට නම් ගානක් නෑ. මට නම් එපා වෙලා හිටියෙ අපේ පන්තියෙ පිරිමි ලමයි එක්ක.:dull::oo:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com

    මම 6 වසරෙදි කෙල්ලෙක් ආව අපේ පන්තියට. මගෙ නමේම ගැනු නම තිබ්බෙ එකිට. එකිගෙ උපන්දිනෙත් මගෙ උපන්දිනෙත් එකම අවුරුද්දෙ එකම දවසෙ. 6 වසරෙ ඉදල AL වෙනකන්ම මෙකිව මට කසාද බැන්දුව කට්ටිය.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1. එකපාරක් චිත්‍ර මිස් මට වේවැලක් ගේන්න කිව්වා සල්ලි දෙන්නම් කියලා. මම ගෙවල් වලට යන පාරේ වේවැල් කඩෙන් වේවැලක් අරන් දුන්නා. සල්ලි දුන්නෙත් නෑ. වැඩේ කියන්නේ ඊලග දවසේ චිත්‍රයක් ඇදන් ආවේ නෑ කියලා හිටපු එවුන්ට නෙලාගෙන යනකොට මට ගහලා කිව්වා ගෙනාපු වේවැල නම් සුපිරි බ්‍රැන්ඩ් එක කියලා. එදායින් පස්සේ ආයේ පාරක් අර වේවැල කැඩුනට පස්සේ ආයේ පාරක් ගේන්න කිව්වම මම කිව්වා දැන් කඩේ වහලා කියලා.

    2. මම ඉස්සර හෙන කෙට්ටුයි. බුද්ධාගම මිස් දවසක් මාව බලලා කිව්වා හොදට මස් ජාති කන්න ඇග දාලා එයි කිව්වා.
    Supiri brand eka kivve ridunada 😂😂😂

    මම 6 වසරෙදි කෙල්ලෙක් ආව අපේ පන්තියට. මගෙ නමේම ගැනු නම තිබ්බෙ එකිට. එකිගෙ උපන්දිනෙත් මගෙ උපන්දිනෙත් එකම අවුරුද්දෙ එකම දවසෙ. 6 වසරෙ ඉදල AL වෙනකන්ම මෙකිව මට කසාද බැන්දුව කට්ටිය.
    Mama nan iscole set una ekamai passe kale banda gaththe 😂😂
    ------ Post added on May 19, 2023 at 3:45 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපේ ඉස්කෝලෙ අට වසරෙදි වගේ ඉංග්‍රීසි ඉගැන්නුවෙ මිස් කෙනෙක්.. හරි අමුතු එක්කෙනෙක්. ලොකු පන්තිවලට යද්දි එයාගෙ හොද හොද ඒවත් දැනගත්තා. ඒවා වැඩක් නෑ. කතාව මේකයි. එයා මොකක් හරි බැරි උනොත් අර කටුස්සා පන්නනවා කියන්නෙ. අන්න එහෙම කරනවා. නහර ඇදලා ගන්නවා නියපොතු පාර තියෙන්නම. පිරිමි ලමයින්ගෙ බඩ මිරිකලා මොකක්ද එකක් කරනවා. කන කරකවනවා. නැගිට්ටවලා තියනවා දඩුවම ඉවර උනාට පස්සෙත්. ඔන්න ඔහොම දඩුවම් තමයි එයා දුන්නෙ.. මම නම් මාර බයයි එයා එනවට. කවදාවත් ගුටි කෑවෙ නම් නෑ එයාගෙන් වෙලාවට.

    ඔන්න දවසක් ආවා පන්තියට. ඇවිත් හැමෝටම වාක්‍ය වගයක් කියන්න කියුවා. මම කියුවෙ මොකක් හරි beach කතාවක්. මගේ එක හරි නිසා වාඩිවෙන්න කියලා නැගිටලා හිටපු පිරිමි ලමයෙක්ට කියුවා අන්න ඔයාට beach යන්න කතා කරනවා කියලා. එදා ඉදලා ඒ ලමයගෙ නම මට A/I ඉවර වෙනකන්ම වගේ කියුවා පන්තියෙ ළමයි.. :rolleyes: දැනුත් ඉස්කෝලෙ යාළුවො හම්බුනාම ඕක කියලා විහිලු කරනවා.ඒ කාලෙ ඒ ලමයගෙ පොත් මගේ බෑග් එකට දානවා ලගින් ගියත් ඉවරයි ඉතින්..ඒ උනාට මම එයා එක්ක වචන දෙක තුනකට වඩා කතා කරලා වත් නැතුව ඇති.:angry: ඒ ලමයට නම් ගානක් නෑ. මට නම් එපා වෙලා හිටියෙ අපේ පන්තියෙ පිරිමි ලමයි එක්ක.:dull::oo:
    Owata nam huru wenna ona kohomath mix school Wala innakota
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,180
    10,040

    ඒ කොල්ලා එලකිරි ඉන්නවනම් වහාම අමතන්න. තාමත් මෙයා බැදලා නෑලු. :yes:

    මම 6 වසරෙදි කෙල්ලෙක් ආව අපේ පන්තියට. මගෙ නමේම ගැනු නම තිබ්බෙ එකිට. එකිගෙ උපන්දිනෙත් මගෙ උපන්දිනෙත් එකම අවුරුද්දෙ එකම දවසෙ. 6 වසරෙ ඉදල AL වෙනකන්ම මෙකිව මට කසාද බැන්දුව කට්ටිය.
    කෑල්ලක්ද ඒකි :D
    ------ Post added on May 19, 2023 at 5:08 PM

    Supiri brand eka kivve ridunada 😂😂😂
    ------ Post added on May 19, 2023 at 3:45 PM
    ඒ මිස් හරි මහතයි. ඇගේ හයිය දාලා කෙලින්නේ. මීට කලින් එක එකා ගෙනාපු එව්වා දෙන්නෙක් තුන්දෙන්ක්ට ගැහුවම පතුරැ යනවා. එදා කොල්ලෝ සෙට් එක ඔක්කොම වගේ වේවැල් පාර කාලත් අරකේ කෑල්ලක්වත් කැඩුනේ නෑ. මිස්ට ඒ වේවැල ගැන ආස හිතිලා කිව්වේ. මාස 6ක් විටහර ඒක පාවිච්චි කලා. යාලුවෝ ගුටි කන හැමසැරේටම මට බනිනවා තෝ ගෙනාපු එක කැඩෙන්නෙත් නෑ රෙද්ද කියලා. :sorry:
    ------ Post added on May 19, 2023 at 5:13 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    අපිට බාල උන්ගෙ සෙක්ශන් පැත්ත පළාතෙ යන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක්ව බලන්න යන්නවත් නෑ...😥

    Ob එකේ ඉන්න මී හරක් ඉස්කෝලෙ වෙලාවෙදිත් විනය බාර සර්ල වගේ හැසිරෙනව...
    හැට පැනලත් ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ නැති හීන මාන ගොං ගොබිලො.

    ඉස්කෝලෙ ඩෙන්ටල් එකේ අවු 12 පැන්න උන්ගෙ දත් බලන්නෙ නෑ. ඉස්කෝලෙ ඉගෙනගන්නෙත් 6 වසරෙන් උඩ උං...😂

    ඩේ කාඩ් හොයල අත් අඩංගුවට ගන්න සීන් එක අපේ ඉස්කෝලෙත් තිබුණ.
    ආපෝ මොකක්ද මිස් ඉස්කෝලෙ 🙄😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කොල්ලා එලකිරි ඉන්නවනම් වහාම අමතන්න. තාමත් මෙයා බැදලා නෑලු. :yes:

    කෑල්ලක්ද ඒකි :D
    ------ Post added on May 19, 2023 at 5:08 PM

    ඒ මිස් හරි මහතයි. ඇගේ හයිය දාලා කෙලින්නේ. මීට කලින් එක එකා ගෙනාපු එව්වා දෙන්නෙක් තුන්දෙන්ක්ට ගැහුවම පතුරැ යනවා. එදා කොල්ලෝ සෙට් එක ඔක්කොම වගේ වේවැල් පාර කාලත් අරකේ කෑල්ලක්වත් කැඩුනේ නෑ. මිස්ට ඒ වේවැල ගැන ආස හිතිලා කිව්වේ. මාස 6ක් විටහර ඒක පාවිච්චි කලා. යාලුවෝ ගුටි කන හැමසැරේටම මට බනිනවා තෝ ගෙනාපු එක කැඩෙන්නෙත් නෑ රෙද්ද කියලා. :sorry:
    ------ Post added on May 19, 2023 at 5:13 PM
    Kalisamata hulan pirunama ridenne na neda bn.. man nan kalama na.
     
    • Haha
    Reactions: baba-chuti
    අපි ඒලෙවල් කාලෙ උදේට රෙජිස්ටරේ මාර්ක් කරාට පස්සෙ ඉදන් ගොඩක් ලමයි මිසින්. ගෙවල් වල යනවා.. etc. පස්සෙ පන්තිභාර මිස් අන්තිම පීරියඩ් එකේ තමයි ‍රෙජිස්ටර් එක මාර්ක් කලේ. උදේ මාර්ක් කරපු දවසක අපේ මිස් ඇවිත් දැන් ලමයින්ගෙ නම් කියනවා. ටික වෙලාවක් යද්දි මේසෙන් දුමක් දාන්න ගත්තා.. පිරිමි ලමයි හදුන්කූරු වගයක් පත්තු කරලා ලාච්චුවට දාලා වහලා. මිස්ව නිකන් මීදුමෙන් වැහිලා වගේ. ඕකට මිස්ට හොදටම තරහා ගියා. කවුද කරේ ඇහුවට කියුවෙ නෑ. ගෑනු ලමයින්ගෙනුත් ඇහුවම දන්නෑ කියපු නිසා හැමෝම කොල අහුලන්න දැම්මා ඒ මිස්ගෙ පීරියඩ් දෙකම. අපිට ඉතින් ගානක් නෑ.. 🥴

    තව දවසක් ඒ මිස් උගන්නපු වෙලාවක උදේ පාන්දරම තමයි ගොඩක් දවසට එයා උගන්නන සබ්ජෙක්ට් තිබුනෙ. අපි හොරාට කනවා කෑමක් එහෙම ආවොත්. දවසක් මටත් ආවා ඉදි ආප්ප වගයක්. දැන් හොරෙන් කටේ දාගෙන ශේප් එකේ කකා ඉන්නකොට එක පාරටම මිස් ප්‍රශ්නයක් ඇහුවා. මම පාඩම අහන් හිටියෙත් නෑ. කට අරින්නත් බෑ කටේ ඉදි ආප්ප. දැන් පන්තියෙ ලමයි ටික දන්නවා මගේ කටේ ඉදිආප්ප නිසා මට කතා කරගන්න බෑ කියලා. මම නැගිට්ටා. එතකොටම කසුන් කියලා යාලුවෙක් ඉන්නවා. එයා එක පාරටම කෑගහන්න ගත්තා ඉන්න බෑ බඩ රිදෙනවා කියලා. මිස් එයා ලගට ගියා. මම ඒ අතරෙ අර ඉදිආප්පෙ ගිලගන්න බැරුව මාර දුකක් වින්දෙ. බයට ගිලෙන්නෙත් නෑ. වතුරත් බියුවා.. ඒඅතරෙ උත්තරෙත් යාලුවො කියුවා. ඔන්න ඔහොමයි එදා මන් බේරුනේ. අහු උනා නම් විනාසයි.. :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    CD එකක් අහු උනොත් ඒවට කියන්නේ ගෑනු හෙලුවැල්ලෙන් ඉන්න වීඩියෝ CD කියලා. මේ නිසා වැල්,ෆිල්ම් අරගෙන යන්නේ setup fileඑකක් විදියට හදාගෙන Data disk එකකට විදියට රයිට් කරගෙන. එතකොට අහු උනත් අවුලක් නෑ. සෙටප් ෆයිල් එක ක්ලික් කරලා ලොකේෂන් එකක් දුන්නම අදාළ ෆයිල් ටික ලස්සනට extract වෙනවා. ඒ කාලේ ගුරුවරු මේවා දන්නෙ නැ. ඒ නිසා අපි ලස්සනට ගේම ගැහුවා. ඒ දවස්වල ගොඩක් ඉස්කෝලවල කොම්පියුටර් නෑ. සීඩී එකක් අහු උනත් ප්ලේයර් එකකට දාලා චෙක් කරන්නේ. එතකොට Data diskවිදියත රයිට් කරපුවා ප්ලේයර් එකේ වැඩ කරන්නෙ නැ. :P

    ඩේටා කාඩ් පර්ස් එකේ තියා ගන්න බැරි නීතියකුත් තිබුනා බන්.ඒවා නම් හෙනම ගොන් වැඩ.

    ස්කාෆ් ගෙන්න්නත් තහනම් කරලා තිබුනා.
     
    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    උබලා විශ්වාස කරයිද දන්නෑ. අපේ ඉස්කෝලෙට අයි ටී ලැබ් එක හම්බ උන අලුත,සර් කෙනෙක් නැතුව ගනන් සර් කෙනෙක්ට දුන්නෙ බලාගන්න. අපේ එකෙක් පේන්ට් දාගෙන හෝගාල එහෙට මෙහෙට පාට දානව, ඌට බැන්න මොකක්ද ලමයෝ කරන්නේ ඕකේ තීන්ත ඉවර වෙනවා කියලා.
     
    අපේ ඉස්කෝලෙත් හරිම පණ්ඩිත සර් කෙනෙක් හිටියා. වැරැද්දක් කරලා අහු උනොත් ගහන්නෙ හරිම අමානුෂික විදියට. පිරිමි ලමයි මාර තරහකින් හිටියෙ ඒ සර් එක්ක. දවසක් යාළුවෙක් කියුවා මචං ඌරගෙ මාළු ඌරගෙ ඇගේම තියලා කපන්නෙ කොහොමද කියලා දන්නවද කියලා. ඔන්න එහෙනම් බලාගන්න කියලා අර සර් එනකොට මෙයා දැන් ගිහින් කියනවා. සර් මගේ ප්‍රොජෙක්ට් එක මම කරන්න ඉන්නෙ ප්‍රසන්ටේෂන් එකක් විදියට මම ඒක සීඩී එකක දාලා ගෙනත් දෙන්නම් කියුවා. සර්ටත් සෙකන්ඩ් වෙන්න බෑනෙ. හා ගේන්න කියුවා. මගේ යාළුවා ටික දවසකින් සීඩී එක දීලා සර් වැඩේ කරා කියලා.. ආයෙත් පස්සෙ දවසක සර් යනකොටත් කතා කරලා ඇහුවා සර් අරක හරි නේද කියලා. සර් කියුවා හරි හරි මම බැලුවා කියලා. මෙයාට හොදට ලකුණුත් දීලා තිබුනා පන දාගෙන පොත් හදපු අයට වඩා. පස්සෙ තමයි මට කියුවෙ මේකා දීලා තියෙන්නෙ empty CD එකක්. :lol:සර් ඕවා දන්නෙ නෑ. නෝන්ඩි වෙන්නත් බැරි නිසා දන්නවා වගේ ඉන්න යන්න ඇත්තෙ.. :lol::lol:
     
    Serama anik ayata una evane. Oya punishment kalama nadda 😂😂 kellanta ithin veval kasaya ehema hamben nane😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,934
    113
    එකමත් එක රටක
    අපේ පන්තිබාර ෆිසික්ස් සර්. තව කතාවක් කියන්නම්.
    මේක ආතල්ම එකක් 🤭 හැබැයි මේක උනේ අපේ පන්තියේ නෙවෙයි. bio එකේ වෙලා තියෙන්නේ.

    සර් කාරයා දැන් බයිලා උගන්න උගන්න ඉන්නවලු බෝඩ් එක පුරා ලිය ලිය. පට්ට කම්මලි ලු. ෆිසික්ස් වල හැමතැනම ඔය දිශාව වාමාවර්ත, දක්ෂිනාවර්ත කියන දේ තියනවා නේ. මූ ඉතින් මොකක් හරි ලියලා මෙහෙම වාමාවර්තව කියලා දිශාව හරියට පෙන්නල,
    පන්තියේ හිටපු එකෙක් ආතල් එකට "සර් වාමාවර්ත කියන්නේ මෙහෙම නේ" කියලා අතින් අනිත් පැත්ත(දක්ෂිනාවර්ත) පෙන්නලා .. :lol:

    සර් මූට බැනල, පිස්සුද ඔයි වාමාවර්ත කියන්නේ මෙහෙම නේ. පන්තියේ අනිත් උන්ටත් ආතල් එක සෙට් වෙලා එක එකා කියනවලු නෑ සර් වාමාවර්ත මෙහෙම තමයි කියලා .. (දක්ෂිනාවර්ත පෙන්නන්නේ).. දැන් හෙන තර්කෙ ..

    පන්තියේ ඉන්නව හෙන අහිංසක එකෙක්. ඌ තමයි bio එකේ වැඩකරු.. සර් උනත් උගේ උත්තර , දැනුමට පිස්සු හැදිලා හිටියේ. අපේ bio best rank දාපු එකා. ඌ එහෙම ඇල් වතුරත් නිවල බොන , කුන්හ්රපයක්වත් කියන්නේ නැති ගුණ ගරුක සිරිමත් වගේ එකෙක්. දැන් සර් ට මුගේ දැනුම සර්ගේ දැනුමට වඩා ෂුවර් ..
    සර් අහල අරූගෙන් නම කියල , මේ මුන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ වාමාවර්ත මෙහෙ ම නේද කියලා. .
    උගේ පස්සේ ඉගෙන හිටපු උන් ඌව බය කරල.. කියපන් අනිත් පැත්ත , නැත්නම් උබට පස්සේ දෙනවා කියල. මූ ත් ඉතින නෑ සර් වාමාවර්ත මෙහෙම තමයි කියලා දක්ෂිණාවර්ත පෙන්නලා. :P

    දැන් අවුල්ක්. මූ කිව්වා කියන්නේ ඉතින් නිව්ටන් ඇවිත් කිව්වා වගේ සර්ට. 🤭
    සර් ටිකක් වෙලා බෝඩ් එක දිහා බලන් ඉදල කියල, "අඩේ මම මෙච්චර කල් හිතං හිටියේ වාමාවර්ත මෙහෙම නේ" කියලා :lol::lol:

    මූ වෙන ඉස්කෝලෙක ෆිසික්ස් උගන්නන අම්මකෙනක් ඉන්න අපේ පන්තියේ එකෙක් ගෙන්නල්ත් කියලා තිබ්බලු අම්මගෙන් පොඩ්ඩක් අහන්න වාමාවර්ත කියන්නේ මෙහෙම ද මෙහෙමද කියලා. :rofl:

    පස්සේ ඉතින් බයිට් උනා කියලා ඌ දන්නවා.
     
    Serama anik ayata una evane. Oya punishment kalama nadda 😂😂 kellanta ithin veval kasaya ehema hamben nane😂
    එක පාරක් ගුටි කෑවා මතකයි. අපේ සර් කෙනෙක් හිටියා පොතක් බලාගෙන ඒකෙ තියෙන ඒවම උගන්නනවා. දවසක් පිරිමි ළමයි ඔය පොත උස්සලා. සර්ට උගන්නන්න විදියක් නෑනෙ. ඇවිත් ඇහුවා කවුද ගත්තෙ කියලා. කවුරුත් කියුවෙ නෑ. මුලු පන්තියටම වේවැලක් ගෙනත් ගැහුවා. :(:angry: