යකෝ... මට බැහැ පොලිසි වල කූරු ගනන් කොරන්ට
uba policy yanne mokatada ban.. unta koranna hoda nam ..api baluwata moko..
යකෝ... මට බැහැ පොලිසි වල කූරු ගනන් කොරන්ට
අනේ මන්දා උඹට හිතට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න පුලුවන්..මේ ගැන කෙල්ලගේ පැත්තට කියන්න යනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්...උඹට කෙලවෙන්න තියෙන අවස්ථාව වැඩි..උඹත් ඇඟ බේරගෙන මේ දේ කරන්න පුලුවන් නම් විතරක් කරහන්..කොහොමත් ඔය කෙල්ලට ඇප නැති වෙනවා..යන විදියට.උඹ කාටවත් ඔය ලින්ක් එක ෆෝවඩ් කරන්න යන්න එපා..නැත්තම් දවසක ඔය කෙල්ල ජීවිතේ නැති කරගන්න උඹත් දායක උනා කියලා හිතට හිතේවි..මමත් මේක වටේ යැව්වනේ කියලා..කෙල්ලන්ට ගහන්න ඕන කරන බලු වැඩ වලට..
අනේ මන්දා උඹට හිතට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න පුලුවන්..මේ ගැන කෙල්ලගේ පැත්තට කියන්න යනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්...උඹට කෙලවෙන්න තියෙන අවස්ථාව වැඩි..උඹත් ඇඟ බේරගෙන මේ දේ කරන්න පුලුවන් නම් විතරක් කරහන්..කොහොමත් ඔය කෙල්ලට ඇප නැති වෙනවා..යන විදියට.උඹ කාටවත් ඔය ලින්ක් එක ෆෝවඩ් කරන්න යන්න එපා..නැත්තම් දවසක ඔය කෙල්ල ජීවිතේ නැති කරගන්න උඹත් දායක උනා කියලා හිතට හිතේවි..මමත් මේක වටේ යැව්වනේ කියලා..කෙල්ලන්ට ගහන්න ඕන කරන බලු වැඩ වලට..






machan.. uba e girl wa meet wela katha karala kiyapan.. mehema deyak leek wela thiyenawa dan wath thanpathwa inna kiyala advice parak dapan.. ammalata kiyanawata wada e kellata kiyana eka thamai hari
tho ehenam eka hithe thiyagena inna epai. ai apita kiwwe ?මචන්ලා... මට පී.එම්. කරන්න එපා.. මම ඒ පව්කාර වැඩේට හවුල් වෙන්නේ නැහැ.. ඒකි දිවි නසාගත්තොත් මටත් එක්ක පව් පිරෙයි...
පොඩ්ඩක් හිතපල්ලා... ඒ උඹලගේ අක්කා හරි නන්ගි හරි නම්?


කෙල්ල එක්ක නම් කතා කරන්න යන්න එපා ඔය ගැන කෙල්ල ඕකට අරූ එක්ක මරා ගන්නවා ඌ අහනවා දැන ගත්ත විදිය කෙල්ලන් ගේ තියෙන බලු කමේ තරම අනුව කෙල්ල උඹ ගැන කියන්න හෝ නොකියන්න පුලුවන්..කියුවොත් උඹට අර කොල්ල ඇවිත් මොනව කරයි ද කියලා කවුද දන්නේ ඇයි අහක ඉඳන් ටින්කිරි ගා ගන්නේ..උඹ ඒ කෙල්ලට පට්ටම ආදරයක් තියෙනවා නම් ඒ දේ කරත් කමක් නැහැ..අහක ඉන්න එකියක් නිසා මැරුම් කන්නේ මොකටද?කෙල්ල එක්ක නම් කතා කරන්න යන්න එපා ඔය ගැන කෙල්ල ඕකට අරූ එක්ක මරා ගන්නවා ඌ අහනවා දැන ගත්ත විදිය කෙල්ලන් ගේ තියෙන බලු කමේ තරම අනුව කෙල්ල උඹ ගැන කියන්න හෝ නොකියන්න පුලුවන්..කියුවොත් උඹට අර කොල්ල ඇවිත් මොනව කරයි ද කියලා කවුද දන්නේ ඇයි අහක ඉඳන් ටින්කිරි ගා ගන්නේ..උඹ ඒ කෙල්ලට පට්ටම ආදරයක් තියෙනවා නම් ඒ දේ කරත් කමක් නැහැ..අහක ඉන්න එකියක් නිසා මැරුම් කන්නේ මොකටද?

tho ehenam eka hithe thiyagena inna epai. ai apita kiwwe ?![]()















In case all of this is true..
yako, kamaththen gahapu sira wal ara tharam thiyenakota kenekge akamaththen e kenage wiswase pawichchi karala jada widiyata gahapu ekakata naggaganna ona ayi kiyala mata therenne na. Api minissu wela thiyenne saththu wage nathuwa honda naraka deka hithala ape asawan ishta karaganna. Kenekge akamaththen ehema fun gannawa kiyanne rape karanawa wage wedak ban. Apita una nam akamathi dewal api anik minissunta karanne ai? Athe gahanna ona nam mama nam professional ela welak hoyagannawa ohoma anunge jeewitha kana, wiswase apeta ganna kandulu bona reddak nathuwa. Boot thread wala wiswase kadana eka gana kunuharupa kiyala berihan dena unta meka wiswase puluwan darunuma widiyak kiyala hithenne nathuwada manda athe gahanna hadanawa.![]()



ඇත්තටම මචන් උඹ මේ ගැන අහපු විදිය වැරදී.දැන් කමක් නැහැ..
වීඩියෝ එකක් තියෙනවා කියුවම ඉල්ලනවා.![]()
එළකිරියේ කොල්ලොන් ගේ වලත්ත කම කියලා හිතන්න එපා.කොල්ලො උනාම ඔහොම දෙයක් ගැන දැනගත්තොත් ඒ දේ ඉල්ලනවා.
මම උනත් අහු උනොත් නොබල ඉන්නේ නැහැ..
ඒත් මම මේ ගැන උඹේ පැත්තෙන් කියුවේ..
ෆන් එකට එහා හිතලා..
අපිට ඕක නොබැලුවත් ඔයිට වඩා දෙයක් මේ අන්තර්ජාලයෙන් හොයාගෙන බලයි වෙනසක් නැහැ..නේ....
දෙකෙන්ම වෙන්නේ එක දේ නේ...
හිතට එකඟව වැඩ කරහන්
කෙල්ල වෙනුවෙන් නෙමෙයි උඹ ගැන හිතලා වැඩ කරහන්
එලකිරි....![]()