අපේ කැම්පස් එකේ කෙල්ලෙක්ගේ වීඩියෝ

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
මොනව වුනත් ඔය වගේ දේවල් නිතරම වෙනව මචන් ...සමහර විට මේකෙ ඉන්න උන්ටත් ඕන තරම් අත්දැකීම් ඇති.
ඒත් බලපන් අර කෙල්ල විස්වාසයෙන් කොල්ලට සැපක් දුන්නට ඌ වල් පොන්නයෙක් වගේ ඒ වීඩියො එක අනික් උන්ට ලීක් කරන හැටි..
ඔන්න බලපන් රියල් ලව් වල හැටි.. මේකෙ ඉන්න උන්ට දැන් ඕක බලනකන් ඉවසීමක් නැතුව ඇති. එත් හිතල බලපන් එ කෙල්ලගෙ මානසික තත්වය ..පුලුවන් නම් ඕක වීඩියො කරල ලීක් කරපු පොන්නයට මොනවහරි කරපන් ..හිතට එකඟව වැඩ කරපන්
ජයවේවා
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕව මහා ජරා වැඩ .කරන එඋං උත් පොන්නයෝ බලල කෙල්ලට වේසි කියන එඋං පොන්නයෝ .ලංකාවේ අයට camera ෆොනේ දුන්න කියන්නේ වදුරට දැලිපිහිය දුන්න වගේ වැඩක් .
     

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    පුලුවන් නම් එකිගෙ Email එක හොයලා ෆොවර්ඩ් කරපන්.එකි එතකොට තිරනයක් ගනිනේ බන්.. මොනව උනත් ඔය වැඩෙ මහා පවු වැඩක්..
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අසහනයක් ම කියන්නත් බැහැ...සිරා ලව් එකක් තියෙනවා නම් ඔහොම කරන්නේ නැහැ..ෆන් එක ගන්න නම් කරන්නේ ඕක කරනවා..වීඩියෝ කරන්නේ තව එකෙක්ට පෙන්නලා මම වැඩකාරයා කියලා කියන්න..උඹට මතකනේ ඔය වගේ කොල්ලෙක් වීඩියෝ කරන් හිටපු සීන් ගොඩක් ඌටත් හොරා (ඌ ඇනිකට් එක උඩ බීලා වෙරි මතේ ඉන්න වෙලාවේ) යාළුවෝ ටික විදගෙන රට වටේ ගිහින් උන වැඩේ..2010 වගේ..කෙල්ලෝ 3 දෙනෙක්ට එහා වීඩියෝ කරගෙන තිබුනා වගෙයි මතක දුක කියන්නේ ඌ නම් ඉස්කෝලේ යන එකෙක් එතකොට මම හිතන්නේ දැන් නම් A/L ලියලා ඇත්තේ...

    mokadda me seen eka
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2holegi.png
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    kellata oka kiyapan machan. Link eka katavath denna epa. mathaka thiyaganin umba oka katahari dunnoth jivithayak vinasha karanna umbath vagakiyanava kiyala.

    oka pathirena eka navaththanna balapan.
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ත්‍රස්තවාදය කියන්නෙ වැඩිවන ජනගහනය ඉබේම පාලනය වන ක්‍රමයක්. . ඒවගේ දේවල් පරිසරයට අත්‍යාවශ්‍යයි. මිනිසා දැන් ආහාර දාමයට යටත් නැති එක තමයි ඒකට හේතුව.කොහොමටත් මිනිසාගේ සත්ව ගති මැකෙන්න අවුරුදු ලක්ෂයක් වත් යයි,

    උදාහරනයක් හැටියට සර්පයෙක් මීයෙක් කනවා කියලා හිතමු. උඹ ගිහින් ඌව බේරගනියි. ඒත් ඒතකොට සර්පයා බඩගින්නෙ. ඒක කුරිරු වුනාට කරන්න දෙයක් නෑ. අහක බලාගෙන ඉන්න වෙනවා, අන්න එහෙම තමයි මිනිස් සමාජෙ ඇතුලෙ දේවලුත්.
    OLUWA ATHA GAALA BALAPAN THOTA AN ENAWADA KIYALA.. THOPE NANGIGE VIDEO EKAK OYA WIDIYATA SPREAD WENAWATA UMBA KAMATHIDA?
    THREAD EKA DDAPU BUWAA KAATAWATH OOKA YAWANNA EPA.. EEKI JEEWITHETA MONAA HARI KARA GATHTHOTH UMBATATH PAU..
    KELLATA NIRNAMIKAWA LIUMAK LABENNA SALASWAPAN.. UMBE NAMA OOWATA GAAWENNA EPAA.. ME LANKAWA... OOWA KOHEN KELAWARA WEIDA KIYANNA BA..
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    e deke wenasa therenne naththan malli umbata meka kiyala wedak na. Minihek ho Sathek badaginnata sathek maran kana eke kisi awulak na. Eth dala ganna athek marana eka waradiya. Mekath ehema hari waradda manussayek widiyata hithala therum ganna ona thanak. Mama meeta wada umbata therum karanna yanne na. Wataha ganeema ho noganeema umbe wedak.

    Ehenam ithin api onna ohe janagahane palanaya wenna kiyala yudda hadunama mokuth nokara marenakan balan imu. :P
    UMBA HARI MACHAN.. HONEST KILLER GE REP WADI NE MACHAN. ITHIN ELAKIRIYE ATHULE UU PORA KIYALA HITHAN ATHTHE.. REP WADI UN GODAK EHEMAI... UMBATA JAYA