අපේ කොල්ලෙක්ගෙ ඇත්ත කතාවක්..!!!

Jun 26, 2012
591
162
0
:(:(:( මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.
ඇත්ත කතාවක් නම් දුකයි වෙලා තියෙන දේට.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මාගේ මව හා සහෝදරිය හැර කිසිම ස්ත්‍රී පරාණයක් ගැන විශ්වාසයක් තබන්නේ නැත. මන්දයත් තමාගේ ලෙයින් නොසෑදුනු ස්ත්‍රියකගෙන තමාට කෙදිනකවත් විශ්වාසය හා සැබෑ ආදරය බලාපොරොත්තු නොවිය හැකි නිසාය
    :(:(:(:(
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය වගේ කෙල්ලෙක් නැති උන එක ගැන දුක් වෙන්න නෙමේ ඕන සතුටු වෙන්න
    එහෙම නැත්නම් ඔය වගේ කෙල්ලෙක්ව marry කලානම් ජීවිත කාලයම දුක් වෙන්න තමා වෙන්නේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. තවත් එක් සත්‍ය කතාවක්නෙ.. :(:(:(

    හඬන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට
    රත්තරේ කියා නුඹට තුරුළු වෙන්නට
    හරි ආදරයෙන් ඔය රත් දෙතොල් සිඹින්නට
    මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න

    දෙමාපියන් සිත් රිදවා නුඹට පෙම් කලා
    නුඹ සිත රිදවනු නොහැකිව අසරණ වූවා
    ලෝකය කීවත් නුඹ හිමි නැතිය කියලා
    නොපිලිගෙනම නුඹ හට තව තවත් පෙම් කලා

    ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා
    මගෙ පණටත් වඩා හොදින් රැකගෙන උන්නා
    කියාගන්න බැරි තරමට නුඹ චපල වුනා
    හදාගන්න බැරි තරමට හදවත බිඳුනා

    --------------------------------------

    කඳුළු කවියක් වගේ හැඩුවා
    ප්‍රේමයේ පැතුමන්
    කඳුළු බිදුවක් තියා ගිය දා
    ඔයා මා වෙනුවෙන්

    රෝස කවි පොතේ සිගිති කවි පෙලේ
    ප්‍රේමයෙ දුක මා හැඩ කෙරුවා
    රෝස මල් තරම් අහිංසක පෙමින්
    ඔබව රත්තරන් මං පිදුවා

    පළමු ආදරේ කඳුළු සාගරේ
    මා තනිකර ඔබ යන්න ගියා
    කඳුළු කවි පුරා මගේ දුක ලියා
    ප්‍රේමයෙ දුක කවියට කිව්වා

    :no::no::no::no::no::no::no:

    ලස්සනට ලියලා තියෙනවා සස්ලිට් අයියෙ.. බොහොම ස්තතුයි..
    9.gif

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    sasliit සහෝදරය හැමදාම වගේ අපි හැමෝටම වැදගත් වෙන දෙයක් දාල තියෙන්නෙ.. ඇත්තටම දුක හිතුන.. කවුද කියල දන්නවනම් PM එකක් දාල හරි හිත හැදෙන්නවත් යමක් කියන්නවත් තිබුන.. :sorry: පාරක සතෙක් මැරිල හිටියත් අනේ පවු කියල කියන්න තරම් සංවේදී මිනිස්සු ඉන්න අපේ රටේ මේ වගේ කතාවක් අහන්න ලැබීම දුකක්.. අපි දන්නෙ නැති උනාට මිට වැඩිය දේවල් අපේ රටේ වෙනව ඇති.. ඕනම දරුණු මිනිහෙක් ආදරේ ලඟදි බොළඳ වෙනව කියල මං අහල තියෙනව. මොනව උනත් මේ සහෝදරය අමාරුවෙන් හරි ඔලුව උස්සල ඉන්නවනම් මං කැමති.. එලකිරියෙ කෙනෙක්ට මෙහෙම උනා කිවුවම හිතට මොකද්ද වගේ... :(:(:(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මේ කතාව මට ඊයේ දිනයෙදී අපේ එළකිරියෙම සාමාජිකයෙක් විසින් පවසන ලද්දක්... ඔහුගේ පුද්ගලිකත්වය රැකගතයුතු නිසා යම් යම් වෙනස් කිරීම් කිරීමටත්.. සමහර වැදගත් සිදුවීම් මගහැරීමටත් සිදුවිය...

    නමුත් එකක් ගැනනම් සදහන් කල යුතුමය.. අදටත් ඔහු මේ නිසා අඩනවාර අනන්තයි.. අදටත් ඔහු දුක්වෙමින් තමා මේ සිදුවීම් සිහි කරන්නේ.. ඇය නිසා ඔහුගේ අනාගතයම අධ්‍යාපනයම අදුරුවූ බව නොකියාම බෑ.. ඔහු විදපු වේදනාවට ඔහුට කිසිම සාධාරණයක් ඉටුනොවුනේ මේ ඔහුගේ ධෛවයද...?

    ඔහු කවුරුවුනත් ඔහු සතුව දුර්වල පෞර්ෂයක් ඇතිබව පැහැදිලියි..:sorry:



    shira machan.... ape jiwithe aithi apita... eka hadaa ganna api denaganna ona... kaatawat benala gahala eken wedakna....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    shira machan.... ape jiwithe aithi apita... eka hadaa ganna api denaganna ona... kaatawat benala gahala eken wedakna....
    මචන් ඕක වෙච්ච එකා හරිනම් සතුටු වෙන්න ඕන.. කෙල්ලගෙ චර්තෙ ඔහොම එකපාරටම එලිවුන එක ගැන.. බැරිවෙලාවත් එහෙම වුනේ නැත්නම් මූට ජීවිතකාලෙම කාලකන්නි කරගන්න වෙනවා.:)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔනාවට වැඩිය ඔනම එකෙක් ඔනි නැ කියන්නේ ඔක තමයි... අනේ මොකා මොකට හිටියත් එක්කන් යන්නද මචන්ලා.. ඉන්න ටිකේ ආතල් එකෙ ඉන්නවා මිසක්.. බුදු දහම හරියට පීළීපදිනවානමි මේ වගේ වෙන්නෙ නැහැ.. මේ අන්තිම ආත්මයත් නෙමෙයි මේ පළමු ආත්මයත් නෙමෙයි.. එ නිසා හැමදෙම බදාගන්න ගියාම කෙලෙවෙනවා කියන්නේ ඔක තමයි,,, හික්ස්ස්...... ජිවිතෙ වෙනස් වෙනවා එ වෙනස් විමට අපි වෙනස් වෙන්න ඔනි එහෙම බැරි එකා මොඩයා...

    හොදම දෙ තමයි ජිවිතෙට යන්න දෙන්න.. එන විදයට ජිව්තෙ වෙනස් කරන්න.. හරිම පහසුයි.

    හැම දෙයක්ම අමතක කරනවා කියන එක නෙමෙයි යාලුවා... විදදරාගැනිම, යථාර්තයට මුහුණ දිමට පුරුදු විම.. සිහින ලෝක වලින් බිමට බැහැලා පියවි ලොකයෙන් ජිවත් විම, ඔන්න ඔතනයි අපේ අය නැත්තේ.. අමතක කරන්න බැහැ... මට නමි ජිවිතෙ වෙන සිදුවිමි කිසිම දෙයක් අමතක කරන්න බැහැ.. එ වුනාට යාථාර්තයට මුහුණ දිලා ඉක්මණින් වෙනස් වෙන්න ඉගෙන ගන්න ඔනි... අපේ ළමයින්ටත් එ දේ පොඩි කාලේදිම මොළයට දෙන්න ඔනි..

    පළමුව හිතන්න ඔනි අපි ගැන හිතන්න කවුරුවත් නැ.. තමන් කියන පුද්ගලයා ගැන සිතන්නට ඇත්තේ තමන් විතරක්ම බව... :yes::yes:

     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    සමහර ගැණු ළමය් කරන දේවල් නිසා හැම ගැණු ළමයෙක්වම එහෙම මනින එක නම් අසාධාරනය්...:no: තමන්ගේ කොල්ලට පන වගේ ආදරේ කරන කෙල්ලෝ ඉන්නවා තාම.:yes: මොනවා උනත් මෙතැනදී ගැණු ළමය කරපු දේ නම් හොදටම වැරදි.:frown: එක පවා දීමක්. :growl:තමන්ගේ ආදරේට අවංක වෙනවා නම් දෙන්නම ආදරේ ගොඩක් සුන්දරය්.:) :love: එත් ඒ කැපකිරීම කරන්න ගොඩක් අය කැමති නැහැ... :sorry: