අපේ ගමෙත් මෙහෙම උනා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ගමෙත් මෙහෙම උනා

    අපේ ගමේ මරණාධාර සමිතියෙ සභාපති මහත්තයෙක් හිටිය. හරිම ලස්සනයි උඩු රැවුල එහෙම කරකවල හරිම උජාරුවට තමා ඇවිදින්නෙත් .මෙයාට සමිතිය ගොඩනගන්න ලොකූ උවමනාවක් වගේම තමන්ගෙ නම පුම්බගන්නත් ලොකූ ආසාවක් තිබ්බ. :(. මෙයාට හිතුන දවසක් සමිතියෙ ප්‍රයෝජනයට වාහනයක් ගන්න ඕන කියල .ඒත් මේ පවුල් 150 ක් විතර ජීවත් වෙන ගමේ සමිතියේ සාමාජික මුදලත් උනේ මාසෙකට රුපියල් 50ක් වගේ .ඉතින් මෙයා කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව ගිහින් ගත්තෙ අලුත්ම ටොයෝට V8 එකක් සමිතියෙ ප්‍රයෝජනයට කියල .මේක ගත්තම ගමේ සමහර මිනිස්සුන්ට හරි ආඩම්බර හිතුන ගමේ සමිතිය ගැන .ඒ වගේම සමහර මිනිස්සු කිව්ව පුදුම අපරාදයක් අඩුම තරමෙ මරනෙකට හට් එකක් ගෙනියන්න පුලුවන් විදිහෙ ඩිමෝ බට්ටෙක් වත් උනානම් කමක් නෑ කියල .
    ටික කාලයක් ඕකෙ ලීසින් වාරිකේ අමාරුවෙන් ගෙව්ව.මේ ගෙවිල්ල හින්ද මරනෙකට සල්ලි ටිකක් දෙන්න බැරි තැනට සමිතිය වැටුන .ඒත් ගොඩක් මිනිස්සුන්ට සල්ලි වලට වැඩිය අර වාහනේ පෙනුමට වශී වෙලා හිටියයෙ .වැඩක් ගත්තෙ නැතත් සමිතිය ඉස්සරහ නවත්තල තියනවනෙ කියල .
    කාලයක් ඉන්නකොට ගොඩක් මිනිස්සුන්ට මෙයාගෙ බොරු වියදම් කිරිලි එපා වෙලා වෙන සභාපති කෙනෙක් පත්කරගත්ත . මේ ස්භාපතිට ඕන උනේ කොහොම හරි අර ලීසින් වාරිකෙන් බේරෙන්න . ඒකට ටවුන් එකේ මුදලාලි කෙනෙක් අල්ලගත්ත .මේ මුදලාලි කරන්නෙ ටුවරිස්ට්ලට, වෙඩින් වලට වාහන කුලියට දෙන එක .මෙයාගෙ බිස්නස් මුලු රටේම තිබුන නිසා හරි පෝසතා .ඉතින් මේ මුදලාලි කැමති උනා අර අලුත්ම V8 එක කුලියට ගන්න වගේම එයාගෙ හයර් දුවල වාහනේ ලීසින් එකත් ගෙවන්න .ඒ වගේම සමිතියටත් පොඩි ගානක් දෙන්න. හැබැයි වාහනේ අයිතිය තියෙන්නෙ සමිතියට වගේම මුදලාලි ලාබයක් හොයාගත්තට පස්සෙ වාහනේ ආපහු දෙන්නත් පොරොන්දු උනා .
    ඒත් අර කලින් සභාපති කරපු වැඩ ගැන අන්ද භක්තියකින් හිටපු මිනිස්සු මේ වාහනේ කුලියට දෙනවට කැමති උනේම නෑ .කන්න නැත්තත් අපි වාරිකේ ගෙවමු .මරනෙට මුදල් ඕන නෑ අපි වාරිකේ ගෙවමු .කවද හරි දවසක ටොයෝට එකෙන් V8 එකට ට්‍රේලරයක් හදල එවයි එතකොට අපිට හට් ,පුටු අදින්න පුලුවන් මේ වාහනෙන් කිය කිය හිටිය .:):):):):)

    ඉතින් තාම කෑගහන මිනිස්සුන්ට තමන්ට වෙන්න ගිය විනාශය තේරුනේ නෑලු .මොකද ණය වාරිකේ තියෙන්න සමිතියේ නමට මිස කෑගහන පුද්ගලයන්ගෙ පෞද්ගලික නමකට නොවන නිසා
     
    Last edited:

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    51881381-understood-word-on-concrete-wall.jpg
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මේ අලුත් සභාපති ගේ බිරිදට දරුවෝ එහෙම නැතිලු ,නිකන් කන්ට බොන්න දෙන එක පාඩුයි කියල , වෙන මුදලාලි කෙනෙකුට දීල පොඩි ගානකුත් අතට අරන්
    සතුටින් හිටියලු .

    එත් මේ සභාපති සහ ඒ ගමේ මිනිස්සුන්ට තේරුමක් නැතුලු මේ විකුණුවේ තමාගේ බිරිද කියලා .
    මේ ගමේ මිනිස්සුන්ට කොහොම හරි කන්ට ලැබෙනවානම් සියලුම දෙන ඒ දේ කරන්ට කැමතිලු .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2014 v8 eka gatha nam sabathi thuma u mola karaya dan 35 lakhs tiyala denna tiba. u kalin eka wikka nam padui kiyala u buruwa..kawadawath kalabla wena epa kawruth kiyana ewa ahana epa.muslim minissu diyunu wenne un welwa enakam business allan innwa ape un padui kiyla denwa:) man ape kollek tea 5acres denna yaddi epai kiwwa rathnapura:) e dawas wala 60i giye breakeven 2017
    wenakam inna tibbe V8 ekaravi enakam:) dan inne mangala tama
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ අලුත් සභාපති ගේ බිරිදට දරුවෝ එහෙම නැතිලු ,නිකන් කන්ට බොන්න දෙන එක පාඩුයි කියල , වෙන මුදලාලි කෙනෙකුට දීල පොඩි ගානකුත් අතට අරන්
    සතුටින් හිටියලු .

    එත් මේ සභාපති සහ ඒ ගමේ මිනිස්සුන්ට තේරුමක් නැතුලු මේ විකුණුවේ තමාගේ බිරිද කියලා .
    මේ ගමේ මිනිස්සුන්ට කොහොම හරි කන්ට ලැබෙනවානම් සියලුම දෙන ඒ දේ කරන්ට කැමතිලු .

    :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගමේ නං මරණාධාර සමිතියට වාහන නැද්ද කොහෙද බං. පාර අයිනෙ පරණ ශාලාවක් තියෙනව ඕක ඇතුලෙ හට් පුටු ගොඩගහල තියෙනව එච්චරයි දන්නෙ. දැන් මරණාධාර සමිතිය වැහීගෙන යන්නෙ ගමේ හැමෝම වගේ සල්ලි ගෙවන්න බෑ කියල අයිං වෙනව :( මේ පැත්තෙන්ම දැන් අපේ ගෙදරයි තව ගෙවල් දෙකකුයි විතරයි ඉන්නෙ :( තව කොහොමත් අවුරුදු 20කට වඩා ඕක කරං යන එකක් නෑ බොහෝ විට :no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ගමේ නං මරණාධාර සමිතියට වාහන නැද්ද කොහෙද බං. පාර අයිනෙ පරණ ශාලාවක් තියෙනව ඕක ඇතුලෙ හට් පුටු ගොඩගහල තියෙනව එච්චරයි දන්නෙ. දැන් මරණාධාර සමිතිය වැහීගෙන යන්නෙ ගමේ හැමෝම වගේ සල්ලි ගෙවන්න බෑ කියල අයිං වෙනව :( මේ පැත්තෙන්ම දැන් අපේ ගෙදරයි තව ගෙවල් දෙකකුයි විතරයි ඉන්නෙ :( තව කොහොමත් අවුරුදු 20කට වඩා ඕක කරං යන එකක් නෑ බොහෝ විට :no:

    :shocked::shocked::shocked: ඒ කියන්නෙ උබේ මරනෙට සල්ලි ගන්න පුලුවන් වෙයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked::shocked::shocked: ඒ කියන්නෙ උබේ මරනෙට සල්ලි ගන්න පුලුවන් වෙයි

    මං මැරුණොත් මිනිය ගෙදට්ටවත් ගේන්න එපා කියල තියෙන්නෙ :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මං මැරුණොත් මිනිය ගෙදට්ටවත් ගේන්න එපා කියල තියෙන්නෙ :yes:

    ඒ තරම් හදන්න අමාරු විදිහකටද මැරෙන්නෙ .මැරුනොත් කියපන් .ජයරත්නට කියල වැඩේ ලස්සනට කරල දෙන්නම් :(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒ තරම් හදන්න අමාරු විදිහකටද මැරෙන්නෙ .මැරුනොත් කියපන් .ජයරත්නට කියල වැඩේ ලස්සනට කරල දෙන්නම් :(:(:(

    මිනිය හොයාගන්න බැරි විදිහකට මැරෙන්නෙ :D කසුනයි මායි එකට මැරෙන්න ඉන්නෙ :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ අලුත් සභාපති ගේ බිරිදට දරුවෝ එහෙම නැතිලු
    ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
    වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
    ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල් :lol:
     
    • Like
    Reactions: ruchira55

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
    වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
    ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල් :lol:

    අත්වැරදීමකිං ලමයෙක් මැරුණ පලියට මිනිස්සුන්ට පද හදන්න එපා මනුස්සයො :no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අත්වැරදීමකිං ලමයෙක් මැරුණ පලියට මිනිස්සුන්ට පද හදන්න එපා මනුස්සයො :no:
    දරුවෝ නැති කතාවට ගැලපෙනම රිටර්න් එක තමා ඕක :baffled: