සතුටු වෙයන් ගහක් දෙකක් හරි තියෙනව,ඔව් පල්ලිය ගාව ඉඳල මිටර් 200ක් ඇති
------ Post added on Apr 23, 2021 at 6:25 AM
අඹ ගස් තුනක් තියෙනවසතුටු වෙයන් ගහක් දෙකක් හරි තියෙනව,
ah anuradhata dan elakiri eke kattiya eiy thagith aran polime
Oya hriye perch ekak hoda gabak nedaඅඹ ගස් තුනක් තියෙනව
පර්චස් 11 මාරයි
6-7ක්Oya hriye perch ekak hoda gabak neda
Api anomawatte road ara bokkuwa hariye machan6-7ක්
ඔයා ඉන්නෙ කොතනද?
මේ පාර ලොකු තෑගි බලාපොරොත්තුවෙන්නෙඔන්න ඔන්න කෙනෙක් fiber ලයින් එකක මුවාවෙන් හිගා පාරක් කාගෙන යන්න ඇවිත් කියල මට නිකන් ලාවට පෙනීගෙන යනව![]()
අපෝ තොගෙ කට!!!1960 ගණන්වල හදපු ගෙයක් මේක
මට මැරෙනකං වැටිල ඉන්ඩ තියෙන තැන
මගෙ අන්තිම හුස්ම එක්ක ගේත් කඩං වැටෙයි
dn hari elakiriye un ubawa hoyagana ey
අඩේ අප්පා ගේ වටේම ගෂ් තීනවා....
ඕව කියල අරූ අගේට තියෙන අඹ ගස් ටික කපල දායි..අඹ ගහක් තියෙන එක වාසනාවක් ගෙඩියක් හරි කන්ඩ පුලුවන්ගේ දාපු එකේ උබේ පොටෝ එකකුත් දාපන් ගේ ඉස්සරහ ඉඩගෙන
මන් කිව්වේ ඔය දොර කෙලින් අබ ගස් තියෙනවනම් උබට කසාදයක් නම් හරියන්නේ නැ බන්
අනික කළුවරයි බන් සුදු තීන්ත ගන්න
yako wagathuwak na thama bn thunman hadiyaka innawa nm