අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තුන්මං හින්දියෙම ගෙදර
    රතු පාට තාප්පෙ, කළුපාට ගේට්ටුව
    AF8614D1-52AD-43A2-89A0-5E5BAB29005A.jpeg

    මේකද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔන්න ඔන්න කෙනෙක් fiber ලයින් එකක මුවාවෙන් හිගා පාරක් කාගෙන යන්න ඇවිත් කියල මට නිකන් ලාවට පෙනීගෙන යනව :yes:
    මේ පාර ලොකු තෑගි බලාපොරොත්තුවෙන්නෙ
    ගෙදර තියන තැනක් කීවා
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    1960 ගණන්වල හදපු ගෙයක් මේක
    මට මැරෙනකං වැටිල ඉන්ඩ තියෙන තැන
    මගෙ අන්තිම හුස්ම එක්ක ගේත් කඩං වැටෙයි
    අපෝ තොගෙ කට!!! :-( :-( :-( තෝ මලත් අනුරාධ අයියේ ගේ කඩන් වැටෙන එකනම් හරිම අපරාදයක්..😐😐😐
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගේ දාපු එකේ උබේ පොටෝ එකකුත් දාපන් ගේ ඉස්සරහ ඉඩගෙන
    මන් කිව්වේ ඔය දොර කෙලින් අබ ගස් තියෙනවනම් උබට කසාදයක් නම් හරියන්නේ නැ බන්
    අනික කළුවරයි බන් සුදු තීන්ත ගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ දාපු එකේ උබේ පොටෝ එකකුත් දාපන් ගේ ඉස්සරහ ඉඩගෙන
    මන් කිව්වේ ඔය දොර කෙලින් අබ ගස් තියෙනවනම් උබට කසාදයක් නම් හරියන්නේ නැ බන්
    අනික කළුවරයි බන් සුදු තීන්ත ගන්න
    ඕව කියල අරූ අගේට තියෙන අඹ ගස් ටික කපල දායි..අඹ ගහක් තියෙන එක වාසනාවක් ගෙඩියක් හරි කන්ඩ පුලුවන්