අපේ ගම ලස්සනයිද.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ කළු පොන්න මිට්ටෝ දම් රැජිනෙන් ඇවිල්ල, බුදුන් වැදලා, ඩිජේ ගහල, බිල, රිල, බීපු බෝතල් කුඩු කරලා, කුණු පොලිතින් හැමතැනම දාල, පන්සලක් හදල, වෙරිපිට යක්කු වගේ නාන්න ගිහින් ගගේ ගිලිලා මැරිලා, ගමේ උන් එක්ක වලි දාගෙන ගුටි කාල යන්න වෙන්නේ. එකයි
    අන්න එකයි අඩුකුලේ කළු පොන්නයෝ මෙහෙට ගන්නේ නැත්තේ,

    සුද්දෝ ආවම රීපු බෙට්ටත් අරන් යනවා.




    dis true

    අඩෝ සුපිරිනෙ බං. කොහෙද මේ
    Homagama machan :yes:
    ------ Post added on Jul 12, 2023 at 12:50 AM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Joint ekak gahala chill eke inna maruma place ekak thama
    අපේ පළාතේ මිනිස්සුට ජොයින්ට් එකක් කියන්නේ නෝමල්. වවාගෙන තමයි බොන්නේ ගොඩක් අය. දවසට ජොයින්ට් තුන හතරක් බොනවා. ඒ බිව්වට යක්කු වගේ වැඩ කරනවා. ගොඩක් මිනිස්සු ගොවිතැන් කරන්නේ ගොඩක් මහන්සි වෙලා. හැබැයි නිදහස් ජිවිතේ.
    නියමයි නේ.....
    කොහෙද බං මේ...
    මොනාද අර ගල් තියලා කරන්නේ...
    ඔය ගල් බැලන්ස් කරල තියෙන්නේ සුද්දෝ බන්, උන් ගංජා අර එක එක ජාතියේ මත් වෙන මුද්දර වගේ ඒවා කාල ඕව කරන්නේ. උන් ගමේ හැම තැනම වගේ ඔය විදියට ගල් එකින් එක උඩ තියල තියනවා, ඒක භාවනවක්ලු එක විදියක.
    අපේ ගමේ ගල් හොයාගන්නත් නැති වේවිද මන්ද මේ සින් එක නිසා.
    udeta aliya awilla neda aharawanne?
    මේ පැත්තට එන්නේ නැ මචන්. මේ ලගට එනවා හිටපු ගමන්.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113


    Homagama machan :yes:
    ------ Post added on Jul 12, 2023 at 12:50 AM
    වැඩියෙන්ම සෙක්ස් සර්ච් කරපු අසහනකාරයො ඉන්න ගමනෙ

    Canadian Lol GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Adu kule un ekek denek set wela eddi epa wenawa.week ekak tamai max stay
    අහ. Horowpathana පම්පෝරි ජෝක්ස්ද මේ?
    මහා මුකලානේ ඩොටේ පම්කයෝ තමයි හොදමට කුරුදුවත්තේ ටෝක්ස් දෙන්නේ 🤭 :lol:
    Homagama machan :yes:
    අහ, සිටි කියලා හිතන් ඉන්න බෝඩරේ එකෙක්.
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඒ පොටෝ ටික කොච්චර බැලුවත් එපාවෙන්නේ නැ බන්. තව තියේනම් දාපන්
    තව තියනව දාන්නම් එහෙනම් බලන්න.
    AnuradhaRa ඔයා ??
    ඒ කාලකන්නි කරුමක්කාරය මේ ගමේ හිටියනම් මුගේ මුස්පේන්තු කමට ගමම විනාස වෙනවා.
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    @Dead Cupid
    උඹ හෙන පරණ memeber කෙනෙක් නේ.
    ගමේ ගියාම මොකද හිතෙන්නේ කොලඹ ඉඳන්?
    කොලබ ඉඳන් ගමේ ගියාම හිතට ලොකු නිදහසක් දැනෙනවා. ගම, මිනිස්සු දැක්කම හිත සතුටුයි.
    ඒත් මාසයක් දෙකක් හිටියම ආපහු කොලබ එන්න හිතෙන්නේ.
    නවීන දේවල් වලට පුරුදු වෙලා ඒවා නැතුව ඉන්න ටිකක් අමාරුයි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කොලබ ඉඳන් ගමේ ගියාම හිතට ලොකු නිදහසක් දැනෙනවා. ගම, මිනිස්සු දැක්කම හිත සතුටුයි.
    ඒත් මාසයක් දෙකක් හිටියම ආපහු කොලබ එන්න හිතෙන්නේ.
    නවීන දේවල් වලට පුරුදු වෙලා ඒවා නැතුව ඉන්න ටිකක් අමාරුයි.
    Hmm ඕක තමයී ඇත්ත. අපි addict වෙලා
     
    • Like
    Reactions: Dead Cupid and NRTG