අපේ ගෙදර හොල්මන් යකොව්!

The-King

Banned
Oct 12, 2017
112
8
0
අපේ ගෙදර හොල්මන් යකොව්!

අපේ ගෙදර සැරින් සැරේට කළු පාට කෙනෙක් එහෙ මෙහේ යනවා...මේ ලගදි සාස්තරයක් බැලුවා....කවුදෝ මගේ රූපේ බෝනික්කෙක් හදලා දේවාලේ කටු ගහලලු!!නුලක් දැම්මා....තොවිලයක් කරන්න කිව්වා ලක්ෂ 2ක් යයි කිව්වා....:(
 
Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ගෑනු හොල්මනක් ද බලහන් එහෙනම් සෙට් කරන් ආතල් එකක් ගනින් ..

    කොහොම හරි හොල්මන යාලු කරගන්න බලහන් ඊට පස්සෙ හොද කෙල්ලෙක් බලලා ඇගට වැහෙන්න කියහන් .ඊට පස්සෙ සැප ගනින් හොදට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    අපේ ගෙදර සැරින් සැරේට කළු පාට කෙනෙක් එහෙ මෙහේ යනවා...මේ ලගදි සාස්තරයක් බැලුවා....කවුදෝ මගේ රූපේ බෝනික්කෙක් හදලා දේවාලේ කටු ගහලලු!!නුලක් දැම්මා....තොවිලයක් කරන්න කිව්වා ලක්ෂ 2ක් යයි කිව්වා....:(

    වෙලාවකට උඹට කරකැවිල්ලයි ඇඟ පිච්චෙනවා වාගෙයි දැනෙනවා නේද පුතී
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    වෙලාවකට උඹට කරකැවිල්ලයි ඇඟ පිච්චෙනවා වාගෙයි දැනෙනවා නේද පුතී

    කරකැවිල්ල දැනෙනවා බන් ඇග නම් තාම දැව්වේ නැහැ....මේ ගෙදර විකුනලා යන්න කියලා ඉන්නේ!:(
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    ගෑනු හොල්මනක් ද බලහන් එහෙනම් සෙට් කරන් ආතල් එකක් ගනින් ..

    කොහොම හරි හොල්මන යාලු කරගන්න බලහන් ඊට පස්සෙ හොද කෙල්ලෙක් බලලා ඇගට වැහෙන්න කියහන් .ඊට පස්සෙ සැප ගනින් හොදට

    හොල්මනටත් බඩු ගහන්න හදනවනේ!!අනේ සිංහලු!:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    කරකැවිල්ල දැනෙනවා බන් ඇග නම් තාම දැව්වේ නැහැ....මේ ගෙදර විකුනලා යන්න කියලා ඉන්නේ!:(

    උඹ ඔය කියන හොල්මන අයේ දැක්කොත් හිතට ධෛර්‍ය අරගෙන අමුතිත්ත කුණුහරුපෙන් බැනපන්. එ්ත් හොල්මන ඉන්නවනම් ඒ හොල්මනක් නෙමෙයි. උඹව බය කරන්න ආපු එකෙක්. ගෙදර හොඳට සුදු එලිය තියෙන බල්බ් දාපන්. කනාමැදිරි එළි නැතිව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    අතේ සල්ලි තියෙනවනම් තොවිල් කොරන්නේ නැතිව ගෙදර අලුතෙන් පේන්ට් කරපන් ලා පාටකින්. පේන්ට් සුවඳ නිතරම දැනෙද්දි නැවුම් හැඟිමක් හිතට එනවා. එතකොට ඔය හිතේ හොල්මන් කරන මනස්ගාත නිකන්ම නැතිවෙනවා. නිකං බොරුවට හොර කට්ටිඩියන්ට සල්ලි පුදන්න එපා.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    holman kiyala deyak naha machan... kawruhari kenek karana wadak... kattiayak set wela idala allaganna
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    umba buddagameda? gedara poddak sudda karala paint karala pirithak karapan. okkoma hari yanawa bn. owa hithe thiyena dewal
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෑනු හොල්මනක් ද බලහන් එහෙනම් සෙට් කරන් ආතල් එකක් ගනින් ..

    කොහොම හරි හොල්මන යාලු කරගන්න බලහන් ඊට පස්සෙ හොද කෙල්ලෙක් බලලා ඇගට වැහෙන්න කියහන් .ඊට පස්සෙ සැප ගනින් හොදට

    මෙහෙම සීන් එකක් උනා යකෝ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉද්දී.... අපිට අලුතෙක් හොස්ටල් එකක් හැදුවා.... ඒක හැදුවේ පහල කෙල්ලොන්ගේ හොස්ටල් එකට කිට්ටුව. කලින් එතන ගහක කෙල්ලෙක් එල්ලිලා මැරිලලු. අපි දන්නේ නෑ.... කොහොම හරි සතියක් විතර යනකොට හොල්මන් සීන් එකක් පටන් ගත්තා. කොල්ලෝ මහ රෑට නින්දෙන් නැගිටලා දුවනවා.... කවුරු හරි ඇදුම් ඇද්දා කියලා... ගොඩක්ම සීන් එක තිබ්ඛේ දෙවනි තට්ටුවේ. අපි හිටියේ තුන්වෙනි එකේ. එක දවසක් පාන්දර එකට විතර මට තේරුනා කවුරු හරි පෙරවන් ඉන්න රෙද්ද අදිනවා කියලා... මම හිමීට දන්නෑ වගේ ඇස් ලාවට ඇරලා බැලුවා. කිසිම දෙයක් නෑ... එහෙන්මම තේරුනා කලිසම ඇදෙනවා වගේ.. මල්ලිත් කෙලින් වෙලා ඇගම රත්වේගෙන ආවා.. අම්මෝ ටිකකින් කෙල්ලෙක් කටට ගන්නවා වගේ සැපක් දැනුනා.. හැබැයි ටිකක් පුරුදු නැති එකක් වගේ.... මමත් එහෙන්මම නැගිට්ටා... මොන හුයන්නක්ද කියාගෙන... ටක්ගාලා කොල්ලෝ ටිකත් නැගිට්ටා.... ඒත් කවුරුත් හිටියේ නෑ... මගේ නැගිටපු මල්ලියා විතරයි සාක්‍ෂියකට තිබුනේ.. කොහොම හරි ටික දවසකින් පිරිතක් කියලා දානයක් දුන්නා හොස්ටල් එකේ.... ඊට පස්සේ ඒවා නැතිව ගියා...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මෙහෙම සීන් එකක් උනා යකෝ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉද්දී.... අපිට අලුතෙක් හොස්ටල් එකක් හැදුවා.... ඒක හැදුවේ පහල කෙල්ලොන්ගේ හොස්ටල් එකට කිට්ටුව. කලින් එතන ගහක කෙල්ලෙක් එල්ලිලා මැරිලලු. අපි දන්නේ නෑ.... කොහොම හරි සතියක් විතර යනකොට හොල්මන් සීන් එකක් පටන් ගත්තා. කොල්ලෝ මහ රෑට නින්දෙන් නැගිටලා දුවනවා.... කවුරු හරි ඇදුම් ඇද්දා කියලා... ගොඩක්ම සීන් එක තිබ්ඛේ දෙවනි තට්ටුවේ. අපි හිටියේ තුන්වෙනි එකේ. එක දවසක් පාන්දර එකට විතර මට තේරුනා කවුරු හරි පෙරවන් ඉන්න රෙද්ද අදිනවා කියලා... මම හිමීට දන්නෑ වගේ ඇස් ලාවට ඇරලා බැලුවා. කිසිම දෙයක් නෑ... එහෙන්මම තේරුනා කලිසම ඇදෙනවා වගේ.. මල්ලිත් කෙලින් වෙලා ඇගම රත්වේගෙන ආවා.. අම්මෝ ටිකකින් කෙල්ලෙක් කටට ගන්නවා වගේ සැපක් දැනුනා.. හැබැයි ටිකක් පුරුදු නැති එකක් වගේ.... මමත් එහෙන්මම නැගිට්ටා... මොන හුයන්නක්ද කියාගෙන... ටක්ගාලා කොල්ලෝ ටිකත් නැගිට්ටා.... ඒත් කවුරුත් හිටියේ නෑ... මගේ නැගිටපු මල්ලියා විතරයි සාක්‍ෂියකට තිබුනේ.. කොහොම හරි ටික දවසකින් පිරිතක් කියලා දානයක් දුන්නා හොස්ටල් එකේ.... ඊට පස්සේ ඒවා නැතිව ගියා...[/QUOTE

    බුත කොටුවේ රොබෝට් අයියට යවපන් ඕක
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ...... දුන්නා හොස්ටල් එකේ.... ඊට පස්සේ ඒවා නැතිව ගියා...[/COLOR][/SIZE][/QUOTE

    බුත කොටුවේ රොබෝට් අයියට යවපන් ඕක [/QUOTE]

    Ko ban Robert ayiya
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,967
    113
    මෙහෙම සීන් එකක් උනා යකෝ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉද්දී.... අපිට අලුතෙක් හොස්ටල් එකක් හැදුවා.... ඒක හැදුවේ පහල කෙල්ලොන්ගේ හොස්ටල් එකට කිට්ටුව. කලින් එතන ගහක කෙල්ලෙක් එල්ලිලා මැරිලලු. අපි දන්නේ නෑ.... කොහොම හරි සතියක් විතර යනකොට හොල්මන් සීන් එකක් පටන් ගත්තා. කොල්ලෝ මහ රෑට නින්දෙන් නැගිටලා දුවනවා.... කවුරු හරි ඇදුම් ඇද්දා කියලා... ගොඩක්ම සීන් එක තිබ්ඛේ දෙවනි තට්ටුවේ. අපි හිටියේ තුන්වෙනි එකේ. එක දවසක් පාන්දර එකට විතර මට තේරුනා කවුරු හරි පෙරවන් ඉන්න රෙද්ද අදිනවා කියලා... මම හිමීට දන්නෑ වගේ ඇස් ලාවට ඇරලා බැලුවා. කිසිම දෙයක් නෑ... එහෙන්මම තේරුනා කලිසම ඇදෙනවා වගේ.. මල්ලිත් කෙලින් වෙලා ඇගම රත්වේගෙන ආවා.. අම්මෝ ටිකකින් කෙල්ලෙක් කටට ගන්නවා වගේ සැපක් දැනුනා.. හැබැයි ටිකක් පුරුදු නැති එකක් වගේ.... මමත් එහෙන්මම නැගිට්ටා... මොන හුයන්නක්ද කියාගෙන... ටක්ගාලා කොල්ලෝ ටිකත් නැගිට්ටා.... ඒත් කවුරුත් හිටියේ නෑ... මගේ නැගිටපු මල්ලියා විතරයි සාක්‍ෂියකට තිබුනේ.. කොහොම හරි ටික දවසකින් පිරිතක් කියලා දානයක් දුන්නා හොස්ටල් එකේ.... ඊට පස්සේ ඒවා නැතිව ගියා...

    ඔහොම ආතල් දෙන හොල්මනුත් ඉන්නවද යකෝ:shocked: ඇහුවෙත් අදමයි
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපේ ගෙදර සැරින් සැරේට කළු පාට කෙනෙක් එහෙ මෙහේ යනවා...මේ ලගදි සාස්තරයක් බැලුවා....කවුදෝ මගේ රූපේ බෝනික්කෙක් හදලා දේවාලේ කටු ගහලලු!!නුලක් දැම්මා....තොවිලයක් කරන්න කිව්වා ලක්ෂ 2ක් යයි කිව්වා....:(

    ලක්ෂ 2 ක් කියන්නේ ගාන කැපිල්ලක්.....