අපේ ගොනා අපට හොදා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ගොනා අපට හොදා

    කෝ බං අර 'අපේ ගොනා අපට හොදා' කියකිය යූ එන් පී ගෑනු සෙට් එකක් ගොං කරත්තවල නැගලා ප්රොටෙස්ට් කරපු වීඩියෝ එක....... හෙවුවා හෙවුවා හොයාගන්න නෑ......:baffled::baffled:
    මහින්දගේ කාලේ අයි ටී එන් එක ඒක පට්ටගැහුව....... අද ළිදේ දාන්න ඕනම වෙලාවේ හොයාගන්න නෑ:baffled: