අපේ චන්ද්‍රිකාව කෝ...

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    අපේ චන්ද්‍රිකාව කෝ...

    මචංල........ දැන් කාලෙකට කලින් අපේ රටෙන් යැව්වයි කියන සැටලයිට් චන්ද්‍රිකාව ගැන දන්න කවුරු හරි ඉන්නවද? දැන් එකෙන් වැඩක් ගන්නවද? උඩ දාගෙන යැව්ව විතරයි මතක.... දැන් කවුරුවත් කතා නෑ... අපේ සල්ලිනෙ බන්.....:confused::confused:
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    අයියෝ සල්ලි..... අපිත් හිතුවෙ අඩු මුදලට අධිවේගී ඉන්ටර්නෙටුත් ලැබෙයි කියල.. :no::no::no: :angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attachment.php
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      54.2 KB · Views: 244
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිටත් යාන්තං ඌස්නෙ ගහනවා බං බලපංකො පොට් එක.
    විකීපීඩියා එකට කවුදෝ ලංකාද්‍රෝහියෙක් මෙන්න මේ වගේ දෙයක් දාලා බලපල්ලකො.

    Zhongxing 12 (ZX 12),[4][5] or ChinaSat-12 is a communications satellite owned by China Satcom, with part of its communications payload leased or rented by SupremeSAT as SupremeSAT-I.[6] It will provide communications services for the China, East Asia, South Asia, Middle East, Africa, Australia and China sea area, the Indian Ocean region.[7]

    අහෝ පොඩි පුතාගෙ චංඩිකාව.

    පුකෙන් හිනා ඩෝ මේවට :rofl:
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    ඒ කියන්නේ චන්ද්‍රිකාව දැන් නෑ..... :rolleyes::rolleyes::rolleyes: ප්ලේන් වලට මත්තලත් හොයාගන්න බැරි වෙයි ද දන්නෑ.. :P:P:P